විවාහය-4 (කුජ දෝෂය)

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    oya porondam 20n monawada ban oya balanne?
    e porondam walin eka eka dewal gana match karala balanawa kiyala ahala tiyenawa
    mata tikak wistara kiyannako.

    ඒක මෙහෙම නෙමෙයි වෙනම ලිපියක් විදිහටම දන්නම් ගොඩක් විස්තර තියනවා. දැනට දෙක තුනක් කියන්නම්
    නාඩි පොරොන්දමෙන් හා භූත පොරොන්දමෙන් බලන්නේ නිරෝගි කම
    යෝනි පොරොන්දමෙන් කාමාශාව
    ස්ත්‍රී දීර්ඝ පොරොන්දමෙන් පුර්ශයාට ස්ත්‍රියව යහනේදී සතුටු කල හැකිද කියලා
    රුක්ෂ පොරොන්දමෙන් දරුපල
    නැකැත් පොරොන්දමෙන් වාසනාව හා ලැබීම්.
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    නැකැත් රාල;16209307 said:

    anna eka nam hoda wadak
    oya subai asubai madyamai kiyala kiwata ban api danne naha monawada suba monawada asuba kiyala
    samahara wita api aduwen salakana deyak asubai kiyala tibunat api nodanna nisaama e gana bayata mulu wadema atha harinawa. itin loku deyak puluwan nam e gana wistara daanna
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    anna eka nam hoda wadak
    oya subai asubai madyamai kiyala kiwata ban api danne naha monawada suba monawada asuba kiyala
    samahara wita api aduwen salakana deyak asubai kiyala tibunat api nodanna nisaama e gana bayata mulu wadema atha harinawa. itin loku deyak puluwan nam e gana wistara daanna

    පොරොන්දම් වලත් වැදගත්ම එවා අපි කොහොමත් වෙනම බලනවා. ඔය විසි පොරොන්දම වගේම අට පොරොන්දම් කියලා ඒකත් වෙනමම ගනනය කරලයි සුභ අසුභ කියන්නේ.. එක නිසා වැදගත් කමින් අඩු ඒවා නොගැලපුනාට ගැටලුවක් වෙන්නෙ නෑ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mama internet eke http://astrology.lankatopten.com/register_new_user.php eken mage kendaraya baluwa
    eke tiyena ewai mage kendarayai hari
    habai mage kendaraye grahayo godak mithrai kiyala liyala tiyenawa
    habai net eken gatta eke grahayo neecha aya wadi
    hari kendaraya koikada kiyala danaganne kohomada?

    මේක අපේ hakerT සහෝදරයා ශෙයාර් කරපු එක නේද? ඒකෙ හඳහන් සමහර ඒවයෙ පොඩි ගැටලු තියනවා.
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    නැකැත් රාල;16209389 said:
    මේක අපේ hakerT සහෝදරයා ශෙයාර් කරපු එක නේද? ඒකෙ හඳහන් සමහර ඒවයෙ පොඩි ගැටලු තියනවා.
    handahana hari
    grahayin balapaana widiya tamayi wenas.
    mama dan rahu gatha karanne
    kendare rahu sathurui
    ara site eke hatiyata rahu neechai
    guru mithrai kendare hatiyata
    site eken gennapu kendare gurut neechai
    me wage wennasakm tiyenawa
    harima kenadare mokakda kiyala danaganne kohomada?
    mokada mama waradi kendarekin nam porondam balanne mama inne mulawakane.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    handahana hari
    grahayin balapaana widiya tamayi wenas.
    mama dan rahu gatha karanne
    kendare rahu sathurui
    ara site eke hatiyata rahu neechai
    guru mithrai kendare hatiyata
    site eken gennapu kendare gurut neechai
    me wage wennasakm tiyenawa
    harima kenadare mokakda kiyala danaganne kohomada?
    mokada mama waradi kendarekin nam porondam balanne mama inne mulawakane.

    ඒක තමයි පරිඝනකයෙන් හඳහන බලන එකේ ගැටලුව.. ඔයා දක්ෂ ජ්‍යොතිෂ වේදියෙක් ගාවට යන්න..
     
    • Like
    Reactions: lankanatha

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේෂ ලග්නෙට කුජ 8 අවුල්ද?

    නොගැලපෙන එකක් සෙට් උනොත් මොකද කරන්නේ.

    මේෂ ලග්නේ කුජ 8 අනිත් ලග්න වල කුජ 8 වගේ ගැටලු කාරී නෑ. මේෂ ලග්නේ කුජ 8 හිටියම සරලා කියන යෝගය යෙදෙනවා. :yes::yes: