oya porondam 20n monawada ban oya balanne?
e porondam walin eka eka dewal gana match karala balanawa kiyala ahala tiyenawa
mata tikak wistara kiyannako.
ඒක මෙහෙම නෙමෙයි වෙනම ලිපියක් විදිහටම දන්නම් ගොඩක් විස්තර තියනවා. දැනට දෙක තුනක් කියන්නම්
නාඩි පොරොන්දමෙන් හා භූත පොරොන්දමෙන් බලන්නේ නිරෝගි කම
යෝනි පොරොන්දමෙන් කාමාශාව
ස්ත්රී දීර්ඝ පොරොන්දමෙන් පුර්ශයාට ස්ත්රියව යහනේදී සතුටු කල හැකිද කියලා
රුක්ෂ පොරොන්දමෙන් දරුපල
නැකැත් පොරොන්දමෙන් වාසනාව හා ලැබීම්.


