විවාහය-4 (කුජ දෝෂය)

slash //

Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    නැකැත් රාල;16579629 said:
    එයාලට කුජ දෝෂය යෙදෙන්නේ නෑ. ඒ වෙනුවට රුචක කියන මහා බලවත් පන්චමහා පුරුෂ යෝගය යෙදෙනවා.. (කුජ උච්ච හෝ ස්වක්ෂේත්‍රව කේන්ද්‍රයේ 1.4.7.10 කියන තැන් වල හිටියොත් මේ යෝගය යෙදෙනවා) රාහුත් ඉන්න නිසා ටිකක් දැඩි හිතක් තියන කෙනෙක්. මම හරිනේද?
    tikak withara.ethin ee yogayee yedena ayage wishe shathwaya mokakda ?? eth kendara balana thenakin kiwwane kuja 1ta kuja 1kma galapala wiwahaya karanna kiyala..:O :O :oo:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    නැකැත් රාල;16579612 said:
    සහෝ ඔයා ඔය කියන කථාව ඇත්ත.. අද ගොඩ දෙනෙක්ට මේ සාස්තරය වාතයක් වෙලා තියන්නේ ඔය හේතුව නිසා. කොටින්ම මටත් ඕක වුනා.. මමත් බැන්දේ ලවු කරලා. මම හඳහන් බැලුවට සාමන්‍යෙන් අපේ පොරොන්දම් මමම බලනවට අපේ හාමිනේගේ ගෙදරින් කැමති උනේ නෑ. ඉතින් ඔය මහරගම පමුනුව පාරේ බොහොම ප්‍රසිද්ධ අලංකාර කුරුල්ලෙකුගේ නමකින් නම පටන් ගන්න ජ්‍යොතිෂ වේදියෙක් ගාවට එයාලා කෙන්දර බලන්න දුන්නා.. මගේ 12 වැන්නේ කුජ නීචයි ඒ කියන්නේ කුජ දෝෂය බොහොම දරුනුයි. අපේ හාමිනේට කුජ දෝෂය නෑ. නමුත් වෙනත් පිහිටීම් වලින් මගේ දොෂය කැපිලා යනවා. නමුත් මෙ යකා හඳහන් දෙක බලපු ගමන් කිව්වලු මේක කලොත් අපේ හාමිනේ මැරෙනවා කියලා. ඉතින් දැන් හෙන බර බරේ. ඒ පාර මම අපේ නැන්දම්මා එක්ක පොර ගාවට ගිහින් ඇහුවා ඇයි හඳහන් ගැලපෙන්නේ නැත්තේ කියලා පොර ඉතින් මට හෝ ගාලා විස්තර කරනවා. මමත් මුගෙන් අතුරු ප්‍රෂ්න අහනකොට මූ හිර වුනා. ඊට පස්සේ මගෙන් අහපි ඔයා ජ්‍යොතිෂ ඉගෙන ගන්නවද? ඔයාලට තාම මේවා කියලා දීලා නැතුව ඇති කියලා. ඒපාර නම් මට මල පැන්නා මම අහවල් හාමුදුරුවන්ගේ ගෝලයෙක් කිව්වම පොර සයිලන්ස්. ඉතින් මචන් ඕක තමා ඇත්ත තත්වේ. කම්මැලි කමට බාගෙට බලනවා ගොඩ උන්.. මම මෙතන ත්‍රෙඩ් දාන්නේ ජ්‍යොතිෂ විෂ්වාස නොකරන උන්ට විෂ්වාස කරවන්න නෙමෙයි. නමුත් විෂ්වාස කරන බොහෝදෙනෙක්ව රැවටීමෙන් වලක්වගන්න. උඹලට වුනත් මෙහෙමයි අපලයි කිව්වොත් ත්‍රෙඩ් එකෙන් ඒ ගැන අදහසක් ගන්න පුලුවන් වෙන්න.
    කතා කරලා වැඩක් නෑ.ඒක නොකෙරුන එක හොදයි.පෙරලුන පිට හොදයි කියනව නෙවෙයි.ඕන දෙයක් තාර්කික වෙන්න ඕන කියන එකයි මම කියන්නෙ.තව මාර මාර දේවල් ඒගොල්ල කිව්වා.කෙල්ල කියනවා ඒකිට හම්බ වෙන්නෙ කොල්ලො 3ක් කියලා කේන්දරේ තියෙනවළු.දැන් ඒකි බැදලා ඉන්නේ කොල්ලයි කෙල්ලයි. සමහර අය යම් යම් දේවල් වලට අකමැති වෙන්න මේවා යොදා ගන්නවා. උන් මගේ ආර්ථික තත්ත්වයට කැමති නෑ. දමලා ඇරියා කේන්දරෙන්.උඹ දාන ත්‍රෙඩ් මාර වටිනව.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    @නැකැත් රාල

    මගේ කුජ 1 , සනි 7 තියෙන්නේ..එහෙම අයට කොහොමද අයියේ :baffled::oo::dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    tikak withara.ethin ee yogayee yedena ayage wishe shathwaya mokakda ?? eth kendara balana thenakin kiwwane kuja 1ta kuja 1kma galapala wiwahaya karanna kiyala..:O :O :oo:

    රුචක යෝගය තියන ඔයාට කුජ දෝෂය ලොකු ගැටලුවක් කටගන්න එපා.. රාහු 1 ඉන්න එක නම් ටිකක් නොහිතා නොබලා තීරන ගන්න පොලඹවනවා. ඔයාට කුජ කේස් එක ගොඩක්ම අඩුයි.. ඒ නිසා ඒක කෙල්ලගේ පොඩි දෝෂයක් තිබ්බත් කැපිලා යනවා...
     
    • Like
    Reactions: slash //

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කතා කරලා වැඩක් නෑ.ඒක නොකෙරුන එක හොදයි.පෙරලුන පිට හොදයි කියනව නෙවෙයි.ඕන දෙයක් තාර්කික වෙන්න ඕන කියන එකයි මම කියන්නෙ.තව මාර මාර දේවල් ඒගොල්ල කිව්වා.කෙල්ල කියනවා ඒකිට හම්බ වෙන්නෙ කොල්ලො 3ක් කියලා කේන්දරේ තියෙනවළු.දැන් ඒකි බැදලා ඉන්නේ කොල්ලයි කෙල්ලයි. සමහර අය යම් යම් දේවල් වලට අකමැති වෙන්න මේවා යොදා ගන්නවා. උන් මගේ ආර්ථික තත්ත්වයට කැමති නෑ. දමලා ඇරියා කේන්දරෙන්.උඹ දාන ත්‍රෙඩ් මාර වටිනව.

    කොහොමද බන් කෙල්ලගේ විතරක් හඳහන බලලා කොල්ලොම තුනක් කිව්වේ? මම නම් දන්නෙ නෑ එහෙම විදිහක්. එතකොට දරුවෝ ලැබෙනවට තාත්තගේ හඳහනේ බලපෑමක් නෑනෙ බන්.. මොන්ටිසෝරි යන එකෙක්ට වුනත් ටේරෙන දෙයක්නේ:lol:.. කවුද බන් ඔය කාලකන්නියා?:growl::growl:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    නැකැත් රාල;16580355 said:

    hena awulak wenne balan giyama:P
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    නැකැත් රාල;16580333 said:
    රුචක යෝගය තියන ඔයාට කුජ දෝෂය ලොකු ගැටලුවක් කටගන්න එපා.. රාහු 1 ඉන්න එක නම් ටිකක් නොහිතා නොබලා තීරන ගන්න පොලඹවනවා. ඔයාට කුජ කේස් එක ගොඩක්ම අඩුයි.. ඒ නිසා ඒක කෙල්ලගේ පොඩි දෝෂයක් තිබ්බත් කැපිලා යනවා...
    kellata mahapurusha yogayak thibunama kollata ehema dosha kepiemak wenne nedda bn ayye:(:dull::P
     
    Last edited:

    slash //

    Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    නැකැත් රාල;16580333 said:
    රුචක යෝගය තියන ඔයාට කුජ දෝෂය ලොකු ගැටලුවක් කටගන්න එපා.. රාහු 1 ඉන්න එක නම් ටිකක් නොහිතා නොබලා තීරන ගන්න පොලඹවනවා. ඔයාට කුජ කේස් එක ගොඩක්ම අඩුයි.. ඒ නිසා ඒක කෙල්ලගේ පොඩි දෝෂයක් තිබ්බත් කැපිලා යනවා...

    BOHOMA STHUTHI RALEE..:) :) KEEP IT UP UR GOOD WORK !! rep ++
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    නැකැත් රාල;16580355 said:
    කොහොමද බන් කෙල්ලගේ විතරක් හඳහන බලලා කොල්ලොම තුනක් කිව්වේ? මම නම් දන්නෙ නෑ එහෙම විදිහක්. එතකොට දරුවෝ ලැබෙනවට තාත්තගේ හඳහනේ බලපෑමක් නෑනෙ බන්.. මොන්ටිසෝරි යන එකෙක්ට වුනත් ටේරෙන දෙයක්නේ:lol:.. කවුද බන් ඔය කාලකන්නියා?:growl::growl:
    ඒක උන් ගහපු ගැටයක් කියලයි මට හිතෙන්නෙ. ඒකයි මම කිව්වෙ මගුල් වලදි යම් යම් කාරණා උඩ අකමැති වෙන්න කේනදරේ ආයුදයක් කර ගන්නවා. ඒක මහ කාලකන්නි වැඩක් මචං