mageth ban kuja 8... mage kendae dakkama kattiya baya wenawa....shani deke....sikuru 7ohoma..නැකත්රාළ සහො මම කියන්නෙ මගේ අත්දැකීමක්. මගෙත් කුජ 8.මීට කාලෙකට කලින් ලව් එකක් තිබුණා බොහොම දුර දිග ගියපු.
මම කේනදර ඔළුවේ තියන් විශ්වාස කරන්නේ නෑ. කෙල්ල කේන්දරේ ඉල්ලුවා බැළුවා ගෙවල් දොරවල් බලන්න දෙපැත්තෙම කට්ටිය ආවා ගියා මම කෙල්ලගෙ ගෙදර යනවා එනවා.
කෙල්ලගේ ගෙදරින් ආපු යෝජනාව තමයි කන්ද උඩරට උන්න මම ටාන්සර් වෙන්න ඕන කළුතරට.
මම ඉතිං එකපාර උත්තරක් දුන්නෙ නෑ.
හිටිගමන් කෙල්ලගේ ගෙදරින් සම්බන්දෙ නවත්තන්න කිව්වා.
හේතුව කුජ දෝෂය. දෙවැනි පාර කේන්දරේ බැළුව කිව්වෙ පියසේන රතුවිතාන මහත්තයා.
කෙල්ලත් එක පයින් වැඩේ නතර කලා
දැන් බූට් රාජයෙක් මට.
මම කසාදය, මට අවුරුදු 36 දි ඉවර කරනවා ඒනිසා මේක කරන්න බෑ කියලයි කිව්වේ. දන්න දේවල් නං මම අත අරින්නේ නැ.ඒත් නොදන්න දෙයක් ගැන තර්ක කරන්න බැරි නිසා වැඩේ අල්ලලා දාලා නිකං හිටියා. හැබැයි මම කිව්වා පියසේන රතුවිතාන මහත්තයත් එක්ක මට මේ කියන කරුණු ගැන ඔයාල ඉස්සරහා කතා කරන්න ඕන කියලා.
ඒකට කට්ටිය අකමැති වුනා.
මම වැඩේ නාලා පැත්තකට වුනා. දැන් අවු 10කට කලින්.දැන් බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා මට.
අපි කේන්දර බැළුවෙ නෑ.
මේ ලගදි නෝනා මගේ කේනදරේ වෙන වැඩකට පෙන්නලා අඳුරන කෙනෙකුට. ඒ වෙලාවේ නොනගේ කණට පොර ඔය සීන් එක දාලා අනාවැකි කියලා නෑ.මමත් ඉතිං දෝෂ ඇති නොවෙන්න වග බලා ගන්නවා.මට මතක විදියට නොනගේ කුජ 2. දැන් දෝසෙ පහවෙලාද දන් නෑ. මේවා විශ්වාස කරලත් බෑ නොකරත් බෑ හොදම දේ ඇගේ දා ගන්නේ නැතිව ඉන්න එක කියලයි මට හිතෙන්නෙ.
![]()
මීට කාලෙකට කලින් ලව් එකක් තිබුණා බොහොම දුර දිග ගියපු.
මම කේනදර ඔළුවේ තියන් විශ්වාස කරන්නේ නෑ. කෙල්ල කේන්දරේ ඉල්ලුවා බැළුවා ගෙවල් දොරවල් බලන්න දෙපැත්තෙම කට්ටිය ආවා ගියා මම කෙල්ලගෙ ගෙදර යනවා එනවා.
මම ඉතිං එකපාර උත්තරක් දුන්නෙ නෑ.
හිටිගමන් කෙල්ලගේ ගෙදරින් සම්බන්දෙ නවත්තන්න කිව්වා.
කෙල්ලත් එක පයින් වැඩේ නතර කලා
දැන් බූට් රාජයෙක් මට.
මම කසාදය, මට අවුරුදු 36 දි ඉවර කරනවා ඒනිසා මේක කරන්න බෑ කියලයි කිව්වේ. දන්න දේවල් නං මම අත අරින්නේ නැ.ඒත් නොදන්න දෙයක් ගැන තර්ක කරන්න බැරි නිසා වැඩේ අල්ලලා දාලා නිකං හිටියා. හැබැයි මම කිව්වා පියසේන රතුවිතාන මහත්තයත් එක්ක මට මේ කියන කරුණු ගැන ඔයාල ඉස්සරහා කතා කරන්න ඕන කියලා.
මාසේ දැම්මේ නෑ එලිපිට හරි නෑනේ