විවාහය-4 (කුජ දෝෂය)

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    නැකත්රාළ සහො මම කියන්නෙ මගේ අත්දැකීමක්. මගෙත් කුජ 8.:shocked:මීට කාලෙකට කලින් ලව් එකක් තිබුණා බොහොම දුර දිග ගියපු. :)මම කේනදර ඔළුවේ තියන් විශ්වාස කරන්නේ නෑ. කෙල්ල කේන්දරේ ඉල්ලුවා බැළුවා ගෙවල් දොරවල් බලන්න දෙපැත්තෙම කට්ටිය ආවා ගියා මම කෙල්ලගෙ ගෙදර යනවා එනවා.:)කෙල්ලගේ ගෙදරින් ආපු යෝජනාව තමයි කන්ද උඩරට උන්න මම ටාන්සර් වෙන්න ඕන කළුතරට.:( මම ඉතිං එකපාර උත්තරක් දුන්නෙ නෑ.:P හිටිගමන් කෙල්ලගේ ගෙදරින් සම්බන්දෙ නවත්තන්න කිව්වා.:shocked: හේතුව කුජ දෝෂය. දෙවැනි පාර කේන්දරේ බැළුව කිව්වෙ පියසේන රතුවිතාන මහත්තයා.:rolleyes: කෙල්ලත් එක පයින් වැඩේ නතර කලා:growl: දැන් බූට් රාජයෙක් මට.:frown: මම කසාදය, මට අවුරුදු 36 දි ඉවර කරනවා ඒනිසා මේක කරන්න බෑ කියලයි කිව්වේ. දන්න දේවල් නං මම අත අරින්නේ නැ.ඒත් නොදන්න දෙයක් ගැන තර්ක කරන්න බැරි නිසා වැඩේ අල්ලලා දාලා නිකං හිටියා. හැබැයි මම කිව්වා පියසේන රතුවිතාන මහත්තයත් එක්ක මට මේ කියන කරුණු ගැන ඔයාල ඉස්සරහා කතා කරන්න ඕන කියලා.:)ඒකට කට්ටිය අකමැති වුනා.:growl: මම වැඩේ නාලා පැත්තකට වුනා. දැන් අවු 10කට කලින්.දැන් බැදලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා මට. :)අපි කේන්දර බැළුවෙ නෑ.:) මේ ලගදි නෝනා මගේ කේනදරේ වෙන වැඩකට පෙන්නලා අඳුරන කෙනෙකුට. ඒ වෙලාවේ නොනගේ කණට පොර ඔය සීන් එක දාලා අනාවැකි කියලා නෑ.මමත් ඉතිං දෝෂ ඇති නොවෙන්න වග බලා ගන්නවා.මට මතක විදියට නොනගේ කුජ 2. දැන් දෝසෙ පහවෙලාද දන් නෑ. මේවා විශ්වාස කරලත් බෑ නොකරත් බෑ හොදම දේ ඇගේ දා ගන්නේ නැතිව ඉන්න එක කියලයි මට හිතෙන්නෙ.:yes:
    mageth ban kuja 8... mage kendae dakkama kattiya baya wenawa....shani deke....sikuru 7ohoma..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඒක උන් ගහපු ගැටයක් කියලයි මට හිතෙන්නෙ. ඒකයි මම කිව්වෙ මගුල් වලදි යම් යම් කාරණා උඩ අකමැති වෙන්න කේනදරේ ආයුදයක් කර ගන්නවා. ඒක මහ කාලකන්නි වැඩක් මචං

    ඔව් බන් කියන්නම දෙයක් නැත්තන් කේන්දරේ ගැලපෙන්නේ නෑ කියනවා.. ඒක තර්ක කරලා බිඳින්නත් අපිට ඒ ගැන දැනුම ඕනේ.. නැත්තන් ගෙදර උන් කියන දේට කෙල්ලත් අහුවෙනවා..
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහොමද අපි කුහ බලවත් ද දුර්වලද කියල බලන්නෙ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොහොමද අපි කුහ බලවත් ද දුර්වලද කියල බලන්නෙ?

    කුජ ඉන්න රාෂිය අනුව ඒක තීරනය වෙන්නේ.. මකර මේෂ වෘෂ්චික කියන තැන්වලදී කුජ බලවත්. සිංහයේ ඉන්නකොටත් තරමක් බලවත්
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16582808 said:
    ඔව් 12 කටකය වුනාමනේ කුජ 12 නීච වෙන්නේ.. හැබැයි 12 චන්ද්‍රයා 1 රවි 2 බුධ 3 ශනි 4 කේතු 10 රාහු.. පට්ටද? :P
    83/1X/05 or 6.තෝ මට හරියටම අවුරුද්දක් වැඩිමල් නාකියෙක්.:rofl:මාසේ දැම්මේ නෑ එලිපිට හරි නෑනේ:P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16584138 said:
    wardiy nakiyo... 1X nemey 0X :P
    යා යා සොරි සොරි ටය්පින්ග් අවුලක්:rofl:.තෝනේ නාකියා :P
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16584692 said:
    ඉන්බොක්ස් එක සුද්ද කරපන් කුකුලෝ
    ඒක ක්ලියර් කරයි කියල වැඩක් නෑ.දවසින් දෙකින් පුල්.ඔන්න දැන් ක්ලියර් කලා
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Nakath rala macho. Mn wrushchika. Kuja 12 he. Nawanshakaye kuja 5 he. Kela wena seen ekak neda thiyenne?????
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Nakath rala macho. Mn wrushchika. Kuja 12 he. Nawanshakaye kuja 5 he. Kela wena seen ekak neda thiyenne?????

    එහෙම කියන්න බෑ බන් අනික් උන්ගෙන් තියන බලපෑමත් බලන්න ඕන.. සමහර විට දෝෂ බංග පිහිටීමක් උඹේ හඳහනේ තියන්න පුලුවන්.:yes:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    464
    83
    කුජ 4 තියෙනවා කියන්නේ ගොඩක් ලොකු ගැටලුවක් නේද? මගේ කුජ 4 තියෙන්නේ. අපි දෙන්නගේ හදහන් බලලා දැන් කෙල්ලගේ ගෙදරින් ලොකු ගැටලුවක් වෙලා තියෙන්නේ. මේවා ඇත්තද ................? මට නම් තෙරෙන්නේ නෑ.........????
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කුජ 4 තියෙනවා කියන්නේ ගොඩක් ලොකු ගැටලුවක් නේද? මගේ කුජ 4 තියෙන්නේ. අපි දෙන්නගේ හදහන් බලලා දැන් කෙල්ලගේ ගෙදරින් ලොකු ගැටලුවක් වෙලා තියෙන්නේ. මේවා ඇත්තද ................? මට නම් තෙරෙන්නේ නෑ.........????

    කුජ 4 විවාහ දෝෂයක් තමයි නමුත් බන් මට නොතේරෙන්නේ මේවා සමනය වෙන විදි හා සමනය කරගන්න ක්‍රම තියෙද්දී ඇයි මිනිස්සු මෙච්චර නටන්නේ කියලා. ගන්නම බැරි තරම් අවුල් හඳහන් තියෙන්නේ 20% විතර (කුජ දෝෂ තියන ඒවයින්) කුජ දෝෂ තිබ්බත් ඒවා භන්ග වෙන අවස්ථා තියනවා. හරියට බලල කරනවනම් කේස් නෑ..
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    464
    83
    නැකැත් රාල;16946822 said:

    මටත් ඒකම තමයි තියෙන අවුල බං. ගෑණු ළමයාගේ අම්මානම් දැන් ගොඩක්ම කේස් බං. ඒ වුනාට කෙල්ලනම් මට පණ වගේ ආදරෙයි. මම කැමති නෑ මේ වගේ ආදරයක් නැති කර ගන්න. මම දන්නවා මේ වගේ ආදරයක් මට නැති වුනොත් ආයේ කවදාවත් මේ වගේ ආදරයක් මට හම්බෙන්නේ නෑ............................................... කියලා..............................................
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මටත් ඒකම තමයි තියෙන අවුල බං. ගෑණු ළමයාගේ අම්මානම් දැන් ගොඩක්ම කේස් බං. ඒ වුනාට කෙල්ලනම් මට පණ වගේ ආදරෙයි. මම කැමති නෑ මේ වගේ ආදරයක් නැති කර ගන්න. මම දන්නවා මේ වගේ ආදරයක් මට නැති වුනොත් ආයේ කවදාවත් මේ වගේ ආදරයක් මට හම්බෙන්නේ නෑ............................................... කියලා..............................................

    තව තැනකින් බලවපන්. ඔය වගේ කේස් වලට කසාදය කඩාගන්න ඕන නෑ. ඒවට කරන්න පුලුවන් ප්‍රථි කර්ම තියනවා සහ සමහර විට උඹලගේ හඳහන් වලින්ම ඔය දෝෂය කැපෙන යෝග තියෙන්නත් පුලුවන්.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    464
    83
    නැකැත් රාල;16946905 said:
    තව තැනකින් බලවපන්. ඔය වගේ කේස් වලට කසාදය කඩාගන්න ඕන නෑ. ඒවට කරන්න පුලුවන් ප්‍රථි කර්ම තියනවා සහ සමහර විට උඹලගේ හඳහන් වලින්ම ඔය දෝෂය කැපෙන යෝග තියෙන්නත් පුලුවන්.

    බැලුවා බැලුවා මචං තැන් කීපයකින්ම බැලුවා. වැඩේ කියන්නේ මම බලන තැන් වලින් කියන්නේ එච්චරම අවුලක් නෑ විවාහයට සුදුසුයි කියලා. නමුත් කෙල්ලගෙ අම්මලා බැලුවම කියන්නේ මේ කසාදෙන්ම් කරනන්ම එපා කියලයි....................