විවාහය-4 (කුජ දෝෂය)

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බැලුවා බැලුවා මචං තැන් කීපයකින්ම බැලුවා. වැඩේ කියන්නේ මම බලන තැන් වලින් කියන්නේ එච්චරම අවුලක් නෑ විවාහයට සුදුසුයි කියලා. නමුත් කෙල්ලගෙ අම්මලා බැලුවම කියන්නේ මේ කසාදෙන්ම් කරනන්ම එපා කියලයි....................

    සම්තින්ග් ෆිශී.. ඔතන වෙන මොකක්හරි අවුලක් තියනව පුතේ එහෙනම්, කේන්දරේ පිටින් දාන්න යන්නේ ඒක.. මම හිතන්නේ උන් අකමැතිවෙන්න හේතුවක් හදනවා කියලා..
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    464
    83
    නැකැත් රාල;16946991 said:
    සම්තින්ග් ෆිශී.. ඔතන වෙන මොකක්හරි අවුලක් තියනව පුතේ එහෙනම්, කේන්දරේ පිටින් දාන්න යන්නේ ඒක.. මම හිතන්නේ උන් අකමැතිවෙන්න හේතුවක් හදනවා කියලා..

    හ්ම්ම්ම්ම්. මටත් හිතෙනවා ඔහොම දෙයක්. බට් කෙල්ලගේ ගෙදරින් මාව තව දැකලත් නෑ. කතා කරලත් නෑ. මමත් කෙල්ලට ඇත්තටම ආදරේ නිසා තමයි කිව්වේ ගෙදරට කියන්න කියලා. කෙල්ලට 23 මට 24. ඉතිං ගෙදරට කිව්වට අවුලක් නෑනේ ඒකයි. මම කෙල්ලට කිව්වෙත් අම්මලගේ හිතේ වෙන මොකක් හරි තියෙනවද දන්නෙනෑ කියලා . කෙල්ලත් කියන්නේ එහෙම මුකුත් නෑ කියලයි.
     

    ~Dr.Watson~

    Active member
  • Feb 25, 2010
    198
    84
    28
    කු ශු ශ 7 වැන්නේ ඇති පිරිමියෙකුගේත් ච කු ශ 8 වන්නේ ඇති කාන්තාවක ගේත්අතර විවාහයට මොන වගේ බදා වෙන්න පුලුවන්ද? ඒවා වලක්වා ගත හැකි ක්‍රම තියෙනවද?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මගේ 12 වැන්න කටක රාශිය. එහි කුජ තියෙනවා. කුජ කටකයට නීචයි නේ. 22 වන දෙකර්ණාධිපතියාද කුජ වේ.
    නමුත් හත්වැන්නාධිපත් ශනි. ශනි 7 සිකුරු හා බුධ සමග.
    ලග්නය සිංහ.
    තත්වය කොහොමද?
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    meke maha brhmayo maha pandithyo inwane bole mara daaaalne inne mge kendreth balala diynko danna eken mn me jobk nathuwabinne wiwaha mgul labbawal nm one naha
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මගේ වෙලාවයි උපන්දිනෙයි දුන්නොත් දල අනාවැකියක් කියන්න පුළුවන්ද ?
     

    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    Nakath Rala:
    Shani 7 tyena hadhanak kuja hoo awani kisima doshayak nati hadhanak samaga wiwahaya nusudusida? awani pihiteemak durwala hadahana tyena pudglyata maarkaida?
     

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    මීන ලග්නෙට කුජ 8 බලපෑමක් නැද්ද? අනික කුජ 8 තියෙන්නේ තුලා රශියේ. එකත් කුජ 8 දොශය බන්ග වෙන්න බලපනව නේද?
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    නැකැත් රාළ තවම ඉන්නවද මේකේ?? පොඩි උපදෙසක් ගන්න ඕන.