විවාහ වී දරුවන් හැදීම අතත්‍යවශ්‍ය ද ???

digitalave

Member
Jan 21, 2020
5
21
3
එලකිරි මචන්ලා,

මම දැන් මැරි කරලා අවුරුදු පහක් වෙනවා. අපි යාලු වෙලා මැරි කරේ. අපි යාලුවෙලත් අවුරුදු පහක් වගේ හිටියා.

මගේ වයිෆ් හරිම හොද කෙනෙක්. ගති ගුන අතින් උනත්. ආගමට දහමට බර කෙනෙක්. එයා මට වඩා අවුරුද්දක් බාලයි.

එයා ලමයි හදන්න කැමැත්තක් නෑ. මම දැන් එයාගෙ අදහස වෙනස් වෙනකම් කියල අවුරුදු තුනක් වගේ බල කරේ නෑ.

මම එයාලගෙ අම්ම තාත්තට කීව මේ ගැන කියන්න කියල. අම්මලා කතාන්කරල තිබුනා මෙයාට. ඒ අම්මයි තාත්තයි හරි අහින්සකයි. මේයා කියන දේකට එකග වෙනව.ඒත් මෙයා දැඩි තීරනයක ඉන්නෙ. දැනට අපෙ අම්මයි තාත්තයි මෙ ගැන දන්නෙනෑ. අපේ අම්මයි තාත්තයි ටිකක් කලබල කාරි. ලොකුවටම හිතට ගන්නවා දේවල්.

මගෙ පැත්තෙන් ගත්තොත්, මට පොඩි එකෙක් හදන්න, හුරතල් කරන්න හරිම ආසයි. ලමයි හදන්න වයිෆ් කැමති නැති එක හිතට හරි වදයක්. මානසික පීඩනයක්.

මට ලමයි හදන්න අවශ්‍ය ආර්ථික, ශාරිරික, සමාජයේ පසුබිම හොදටම තියෙනව.

ලගදි මම ආයෙත් ඇහුවා වයිෆ් ගෙන්. ඒත්, එයා කියන්නෙ. එයට ඒකට උවමනවක් නෑ.. ලමයි ඕනෙ නෑ. මට ලමයි ඕනෙම නම්, මට ඒක ස්ට්‍රෙස් එකක් නම් එයා මට ඩිවොස් එක දෙන්නම් ලු.

ඒත් මට ඩිවොස් එක්කට යන්න ඕනෙ නෑ. මට තව ගෑනියෙක් නෙවෙයි ඕනෙ. දරුවෙක් විතරයි. අනික මම එහෙම ගියත්, අපෙ මතකයන් අමතක කරන්න බැරි වෙයි.

මම මොකද කරන්න ඕනේ මචන්. විහිලුවකට ගන්න එපා.

බැදපු අයගෙ, ලමයි ගැන ආකල්පයත් මට කියන්න.

බොහොම පින්.
 
D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    JUST DO IT
    medical-exam-medicine-82453400.jpg
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    එලකිරි මචන්ලා,

    මම දැන් මැරි කරලා අවුරුදු පහක් වෙනවා. අපි යාලු වෙලා මැරි කරේ. අපි යාලුවෙලත් අවුරුදු පහක් වගේ හිටියා.

    මගේ වයිෆ් හරිම හොද කෙනෙක්. ගති ගුන අතින් උනත්. ආගමට දහමට බර කෙනෙක්. එයා මට වඩා අවුරුද්දක් බාලයි.

    එයා ලමයි හදන්න කැමැත්තක් නෑ. මම දැන් එයාගෙ අදහස වෙනස් වෙනකම් කියල අවුරුදු තුනක් වගේ බල කරේ නෑ.

    මම එයාලගෙ අම්ම තාත්තට කීව මේ ගැන කියන්න කියල. අම්මලා කතාන්කරල තිබුනා මෙයාට. ඒ අම්මයි තාත්තයි හරි අහින්සකයි. මේයා කියන දේකට එකග වෙනව.ඒත් මෙයා දැඩි තීරනයක ඉන්නෙ. දැනට අපෙ අම්මයි තාත්තයි මෙ ගැන දන්නෙනෑ. අපේ අම්මයි තාත්තයි ටිකක් කලබල කාරි. ලොකුවටම හිතට ගන්නවා දේවල්.

    මගෙ පැත්තෙන් ගත්තොත්, මට පොඩි එකෙක් හදන්න, හුරතල් කරන්න හරිම ආසයි. ලමයි හදන්න වයිෆ් කැමති නැති එක හිතට හරි වදයක්. මානසික පීඩනයක්.

    මට ලමයි හදන්න අවශ්‍ය ආර්ථික, ශාරිරික, සමාජයේ පසුබිම හොදටම තියෙනව.

    ලගදි මම ආයෙත් ඇහුවා වයිෆ් ගෙන්. ඒත්, එයා කියන්නෙ. එයට ඒකට උවමනවක් නෑ.. ලමයි ඕනෙ නෑ. මට ලමයි ඕනෙම නම්, මට ඒක ස්ට්‍රෙස් එකක් නම් එයා මට ඩිවොස් එක දෙන්නම් ලු.

    ඒත් මට ඩිවොස් එක්කට යන්න ඕනෙ නෑ. මට තව ගෑනියෙක් නෙවෙයි ඕනෙ. දරුවෙක් විතරයි. අනික මම එහෙම ගියත්, අපෙ මතකයන් අමතක කරන්න බැරි වෙයි.

    මම මොකද කරන්න ඕනේ මචන්. විහිලුවකට ගන්න එපා.

    බැදපු අයගෙ, ලමයි ගැන ආකල්පයත් මට කියන්න.

    බොහොම පින්.

    machan gani ubata adare nam uba gana hithala ubata ha kiyanava.dennama dennage asavala valata sup ekak denna ona.ube illima onama manussayekta ena ekak.oka badinna kalin goda daganna thibbe.
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    "එයා ලමයි හදන්න කැමැත්තක් නෑ" මෙහෙම වෙන්න හේතුවක් ඇති. සමහරවිට මානසික බලපෑමක් වෙන්නත් පුළුවන්. Consultant කෙනෙක් හම්බවෙලා කතාකරන්න.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මම දකින විදිහ නම් වයිෆ් හරි. එයා ආගමට දහමට ලැදි කෙනෙක් කීවනෙ. එහෙම උනාම ඔය වගේ දේවල් හිතෙනවා. මම උනත් දකින්නෙ ලමයි හදන එක මහ දුකක් විදිහට. ලමයෙක් හැදුවා කියන්නෙ ඉපදුන දවසෙ ඉදන් ලොකු වෙනකන්ම වගකීමක්. අද කාලෙ හැටියට ලමයෙක් පරිස්සම් කරනවා කියන එක අමාරු දෙයක්. ඔයා හිතන විදියයි වයිෆ් හිතන විදියයි වෙනස්. ඉස්සෙල්ලා තේරුම් ගන්න ඇයි එයා එහෙම කියන්න හේතුව මොකද්ද කියලා
     
    digitalave

    Member
    Jan 21, 2020
    5
    21
    3
    දැන් සෙස් කරන්නේ කොහොමද කොන්ඩම් දාලා ද? ලමයි හදන්න අකමැති වුනාට සෙස්වලට කැමතිද?
    Ow. Eke awulak na ban.

    Ow. Mchan, me banak ahanna gihin tama e okkoma wedi une. Kalinuth tika tika tibba
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,631
    167,248
    113
    එකමත් එක රටක
    මම දකින විදිහ නම් වයිෆ් හරි. එයා ආගමට දහමට ලැදි කෙනෙක් කීවනෙ. එහෙම උනාම ඔය වගේ දේවල් හිතෙනවා. මම උනත් දකින්නෙ ලමයි හදන එක මහ දුකක් විදිහට. ලමයෙක් හැදුවා කියන්නෙ ඉපදුන දවසෙ ඉදන් ලොකු වෙනකන්ම වගකීමක්. අද කාලෙ හැටියට ලමයෙක් පරිස්සම් කරනවා කියන එක අමාරු දෙයක්. ඔයා හිතන විදියයි වයිෆ් හිතන විදියයි වෙනස්. ඉස්සෙල්ලා තේරුම් ගන්න ඇයි එයා එහෙම කියන්න හේතුව මොකද්ද කියලා
    උබේ අම්ම තාත්තත් ආගමට දහමට ලැදි උනානම් ................ :rofl: නෑ මම කිව්වේ එහෙම උනා නම් මොකෝ වෙන්නේ ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,426
    113
    Mother Earth
    එයා පොඩි ළමයින්ට කැමති නැද්ද ? කොහොම වුණත් ළමයෙක් හදන එක අතශවශ්‍යම දෙයක් නෙමෙයි. දෙන්න තේරුම් අරන් සතුටින් ඉන්නව නම් එච්චරයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,382
    113
    මැදමහනුවර
    මමනම් කියන්නෙ එයාව convince කරන්න යන්න එපා. එහෙම කරලා ළමයෙක් හම්බුන කාලෙක ඔය මානසික තත්ත්වය ආපහු ආවොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ලමයට අම්මගෙ ආදරේ නැති වෙන්නත් පුළුවන්.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,703
    113
    Colombo
    මම දකින විදිහ නම් වයිෆ් හරි. එයා ආගමට දහමට ලැදි කෙනෙක් කීවනෙ. එහෙම උනාම ඔය වගේ දේවල් හිතෙනවා. මම උනත් දකින්නෙ ලමයි හදන එක මහ දුකක් විදිහට. ලමයෙක් හැදුවා කියන්නෙ ඉපදුන දවසෙ ඉදන් ලොකු වෙනකන්ම වගකීමක්. අද කාලෙ හැටියට ලමයෙක් පරිස්සම් කරනවා කියන එක අමාරු දෙයක්. ඔයා හිතන විදියයි වයිෆ් හිතන විදියයි වෙනස්. ඉස්සෙල්ලා තේරුම් ගන්න ඇයි එයා එහෙම කියන්න හේතුව මොකද්ද කියලා

    aagamata ladi unanam lamayi hadanna epa kiyala koheda tiyenne ban ? vishakawata lamayi kee denek hitiyada ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉන්න ටිකේ කාල බිල ජොලියේ ඉදපන් බන්. ඔය පොඩි උන් දවල්ට හොදට බුදියලා රෑට ඇහැරලා ඉන්නේ උබට එපා වෙයි ඇහැරිලා ඉන්න ගියාම.