අනේ මේ ........... ඩිවොස් වෙයන් දෙපාරක් හිතන්න එපා.....ඔය ගැනිගෙ මුන බලාගෙන ජිවිත කාලමෙ ඉන්න පුලුවන් කියලද හිතන්නෙ.....
ළමයි හැදීම බවයෙන් නික්මීමට බාධාවක් වෙන්නේ නෑ. උබ මුලින් කියපු කතාව නම් සහතික ඇත්ත.තව සමහරකට ළමයි හදන්න උවමනාව තියෙන්නෙ ලෝකෙට පෙන්නන්න. නැත්තන් ඒකට ලංකාවේ බුද්දිමත් සමාජේ විශේෂ නම්බු නාම දෙනවනෙ. ඉතිහාසෙ 2500යි. ආගම බෞද්ද. ඒකෙ තේරුම භවයෙන් නික්මීම. හැබැයි කරන්නෙ නික්මීම නෙමෙයි ඇමිණීම. ඕනෙ ළමයි, ගෑනු, ආදරේ, බැඳීම්, දේශපාලනේ, ඒවට නැත්තන් වසල හමාරයි. ප්‍රඥාව රෙද්ද පල්ලෙන් බේරෙනව
සහතික ඇත්ත.. බැඳලා නැති කෙල්ලෙක් කොල්ලෙක් ඉන්න ගෙදරට එන එන කෙනා අහන්නේ ... අහ්හ් දැන් බඳින්නත් ලගයි නැද්ද තාම කවුරුත්.. වගේ දේවල්තව සමහරකට ළමයි හදන්න උවමනාව තියෙන්නෙ ලෝකෙට පෙන්නන්න. නැත්තන් ඒකට ලංකාවේ බුද්දිමත් සමාජේ විශේෂ නම්බු නාම දෙනවනෙ. ඉතිහාසෙ 2500යි. ආගම බෞද්ද. ඒකෙ තේරුම භවයෙන් නික්මීම. හැබැයි කරන්නෙ නික්මීම නෙමෙයි ඇමිණීම. ඕනෙ ළමයි, ගෑනු, ආදරේ, බැඳීම්, දේශපාලනේ, ඒවට නැත්තන් වසල හමාරයි. ප්‍රඥාව රෙද්ද පල්ලෙන් බේරෙනව
ඔන්න උබව නම් ඒ ගෑනිට ගැළපෙනවා. wife swap එකක් දාපන් ඌත් එක්ක කතා කරන්. අදහස හොඳයි අකුරුත් ගැළපෙනවා.දාහකින් හොයාගන්න බැරි සුපිරි කෙල්ලක් ..යකෝ ලංකාව මේ වෙද්දීත් ඕවර් පොපියුලේටඩ් ඒ හේවූ එකේ මේකට තව ළමයි ගෙන එක ජාතික අපරාදයක් ..උබගේතියන තුශ්නාව නිසා තමයි ඔය ළමායි මත්තේ නැහේන්න හදන්නේ සහ රිටයර් ප්ලෑන් එකක් විදිහට
සිරාවටම මමනම් කැමති මගේ ගැනිගේ වදේ ළමායි ඕනේ කියලඔන්න උබව නම් ඒ ගෑනිට ගැළපෙනවා. wife swap එකක් දාපන් ඌත් එක්ක කතා කරන්. අදහස හොඳයි අකුරුත් ගැළපෙනවා.
මම දකින විදිහ නම් වයිෆ් හරි. එයා ආගමට දහමට ලැදි කෙනෙක් කීවනෙ. එහෙම උනාම ඔය වගේ දේවල් හිතෙනවා. මම උනත් දකින්නෙ ලමයි හදන එක මහ දුකක් විදිහට. ලමයෙක් හැදුවා කියන්නෙ ඉපදුන දවසෙ ඉදන් ලොකු වෙනකන්ම වගකීමක්. අද කාලෙ හැටියට ලමයෙක් පරිස්සම් කරනවා කියන එක අමාරු දෙයක්. ඔයා හිතන විදියයි වයිෆ් හිතන විදියයි වෙනස්. ඉස්සෙල්ලා තේරුම් ගන්න ඇයි එයා එහෙම කියන්න හේතුව මොකද්ද කියලා
Divorce eka denna taram hitha hayya geniyek kiyanne ese mese kenek wenna be.
uba kiyana kathawa totally correct. goadak welawata oya wage thirana ganna oyawage dewal hethu wenawa. Godak welawata un owa kiynne na...