ඇත්තටම මචන් ස්ට්‍රෙස් එක යවාගන්න වෙන ක්‍රමයක් නැද්ද?
IT ෆීල්ඩ් එකේ engineering වැඩ කරන එවුන්ට සැහෙන ස්ට්‍රෙස් එක එනවා නේද?


ඇත්තටම මචන් ස්ට්‍රෙස් එක යවාගන්න වෙන ක්‍රමයක් නැද්ද?
IT ෆීල්ඩ් එකේ engineering වැඩ කරන එවුන්ට සැහෙන ස්ට්‍රෙස් එක එනවා නේද?


agree ..භාවනා කරපන් .ගංජා ගහලනම් ස්ටේස් යවන්න බෑ බන්![]()

agree ..භාවනා කරපන් .ගංජා ගහලනම් ස්ටේස් යවන්න බෑ බන්![]()
I do drugs not because I'm stressed out, but cos they are awesome
you know so little![]()
people are brainwashed to think that drug are bad bad things...

we should open their eyes with lots of weed..why bother meditating and losing your shit when you can simply smoke the shit 

මගේ අදුරන අයියා කෙනෙක් ඉන්නවා,
එයත් පට්ට විදියට සිගරට් ගහනවා,
හේතුව කල්පනා කරලා කරලා ඔලුවට එන ස්ට්‍රෙස්ස් එක අඩු කරගන්න කියලා.


කසුන මේ වගේ ඒවත් දානව නේහ්....!!!!
කොහොම හරි අවසානයේ දී සිද්ධාර්ථ ගෞතමයන් හරි කියල තමා හිතන්න වෙන්නේ.
අවසානයේ අවසානයක් තියනව කියන එක. මහා භද්‍ර කල්පය කියන හැදින්වීම එතකොට හරි කියල හිතන්න වෙනවා.


එහෙනං ඉතිං නිවන් දකින්ඩ මෙච්චර මහන්සි වෙන්ඩ ඕනෙ නෑ..
අවසාන කලු කුහරයත් විනාස වෙන තෙක් ඉමු..
ඊට පස්සෙ වෙනත් විශ්වයක් අපේ මියගිය විශ්වයට පොඩි කික් එකක් දීල ආයෙත් වැඩ පටාන් ගන්නව..
විඥ්ඥානය තමා විශ්වය මේ විදියට නිර්මාණය කරල තියෙන්නෙ
විඥ්ඥානයේ ප්ලග් එක ගලවනකං, ඔහොම ලේසියෙන් කලුවර වෙයි කියල හිතන්ඩ එපා..
කලුවර කියල දේකුත් ඉතුරු වෙන්නෙ නෑ
කිසිම දෙයක් නෑ
නෑ නෑ
නෑ
නෑ.........