විශ්වයේ අවසානය....18+

Ta Hike

Banned
Jul 5, 2016
130
12
0

ඇත්තටම මචන් ස්ට්‍රෙස් එක යවාගන්න වෙන ක්‍රමයක් නැද්ද?
IT ෆීල්ඩ් එකේ engineering වැඩ කරන එවුන්ට සැහෙන ස්ට්‍රෙස් එක එනවා නේද?

agree ..භාවනා කරපන් .ගංජා ගහලනම් ස්ටේස් යවන්න බෑ බන් :no::no:
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    ඇත්තටම මචන් ස්ට්‍රෙස් එක යවාගන්න වෙන ක්‍රමයක් නැද්ද?
    IT ෆීල්ඩ් එකේ engineering වැඩ කරන එවුන්ට සැහෙන ස්ට්‍රෙස් එක එනවා නේද?

    I do drugs not because I'm stressed out, but cos they are awesome :P:P

    agree ..භාවනා කරපන් .ගංජා ගහලනම් ස්ටේස් යවන්න බෑ බන් :no::no:

    you know so little :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    agree ..භාවනා කරපන් .ගංජා ගහලනම් ස්ටේස් යවන්න බෑ බන් :no::no:

    මගේ අදුරන අයියා කෙනෙක් ඉන්නවා,
    එයත් පට්ට විදියට සිගරට් ගහනවා,
    හේතුව කල්පනා කරලා කරලා ඔලුවට එන ස්ට්‍රෙස්ස් එක අඩු කරගන්න කියලා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    Darkness.png

    :angry::angry::angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    එහෙනං ඉතිං නිවන් දකින්ඩ මෙච්චර මහන්සි වෙන්ඩ ඕනෙ නෑ..
    අවසාන කලු කුහරයත් විනාස වෙන තෙක් ඉමු..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    ඊට පස්සෙ වෙනත් විශ්වයක් අපේ මියගිය විශ්වයට පොඩි කික් එකක් දීල ආයෙත් වැඩ පටාන් ගන්නව.. :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    විඥ්ඥානය තමා විශ්වය මේ විදියට නිර්මාණය කරල තියෙන්නෙ
    විඥ්ඥානයේ ප්ලග් එක ගලවනකං, ඔහොම ලේසියෙන් කලුවර වෙයි කියල හිතන්ඩ එපා..
    කලුවර කියල දේකුත් ඉතුරු වෙන්නෙ නෑ
    කිසිම දෙයක් නෑ
    නෑ නෑ
    නෑ
    නෑ.........
     
    Ta Hike

    Banned
    Jul 5, 2016
    130
    12
    0

    මගේ අදුරන අයියා කෙනෙක් ඉන්නවා,
    එයත් පට්ට විදියට සිගරට් ගහනවා,
    හේතුව කල්පනා කරලා කරලා ඔලුවට එන ස්ට්‍රෙස්ස් එක අඩු කරගන්න කියලා.

    අපෝ මමත් ඕක කාලයක් කරා ..අන්තිමේ උනේ සල්ලි ටිකයි ඩයල් එක අවුට් ගිය එක විතරයි :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කසුන මේ වගේ ඒවත් දානව නේහ්....!!!!

    කොහොම හරි අවසානයේ දී සිද්ධාර්ථ ගෞතමයන් හරි කියල තමා හිතන්න වෙන්නේ.
    අවසානයේ අවසානයක් තියනව කියන එක. මහා භද්‍ර කල්පය කියන හැදින්වීම එතකොට හරි කියල හිතන්න වෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසුන මේ වගේ ඒවත් දානව නේහ්....!!!!

    කොහොම හරි අවසානයේ දී සිද්ධාර්ථ ගෞතමයන් හරි කියල තමා හිතන්න වෙන්නේ.
    අවසානයේ අවසානයක් තියනව කියන එක. මහා භද්‍ර කල්පය කියන හැදින්වීම එතකොට හරි කියල හිතන්න වෙනවා.

    ඔව් කිබුලොහ්!.... අපි හෙන වර්සටයිල් පොරවල්..!!:baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනං ඉතිං නිවන් දකින්ඩ මෙච්චර මහන්සි වෙන්ඩ ඕනෙ නෑ..
    අවසාන කලු කුහරයත් විනාස වෙන තෙක් ඉමු..

    ඊට පස්සෙ වෙනත් විශ්වයක් අපේ මියගිය විශ්වයට පොඩි කික් එකක් දීල ආයෙත් වැඩ පටාන් ගන්නව.. :love:

    මල්ටිවර්ස් කන්සෙප්ට් එක ඇත්ත නම් ඉතින් අපේ විශ්වය විනාශ් උනාම අපි වෙන විශ්වයක ඉපදෙන්නත් පුලුවන් නෙහ්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විඥ්ඥානය තමා විශ්වය මේ විදියට නිර්මාණය කරල තියෙන්නෙ
    විඥ්ඥානයේ ප්ලග් එක ගලවනකං, ඔහොම ලේසියෙන් කලුවර වෙයි කියල හිතන්ඩ එපා..
    කලුවර කියල දේකුත් ඉතුරු වෙන්නෙ නෑ
    කිසිම දෙයක් නෑ
    නෑ නෑ
    නෑ
    නෑ.........

    මේ දේවල් ඩිහාබලන පැතිකඩවල් කිහිපයක් තියනවනෙ බන්... මෙ ආටිකල් එක තියෙන්නෙ බවුතික වාදී පැතිකඩකින් බලල...