විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය කුම&#

supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    නොදන්නා පුකවල් කතා නොකර ඉදපන්..තෝ මොනවද යකෝ ඒ මිනුස්සු ගැන දන්නේ...රටේ කුඩු කාරයොයි උන්ගේ පුත්තුයි මගුල් නටන කොට ඇරෙන්නේ නැති තොපේ නපුන්සක කටවල් ඇරෙන්නේ මේවට තමා...මේ වගේ එකකට වචන නාස්ති කරන එකත අපරාදේ...
     
    lankafriend

    Junior member
  • May 14, 2012
    70
    7
    8
    සිසු බිල්ලක්

    හෙට අනිද්දට සිසු බිල්ලක් ගැනීමට සියලු කටයුතු සූදානම් වෙමින් තියෙන බව පේනවා යන විදියට . . .
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    හා හා කැම්පස් යන්ඩ ඕනේ නිදහස් අධ්‍යාපනේ ගැන කතා කරන්ඩ,ඇයි උබ හිතුවද කැම්පස් එකේ විතරයි
    නිදහස් අධ්‍යාපනේ තියෙන්නේ කියල.:lol::lol::lol::lol:මොන ගොන්නුද මන්ද :lol::lol:

    itihn ponnayoo thooo kohomada kiyanne ada nidahas adyapane gena katha karana ewun suddongen igena gattha un kiyala...

    Anith eka meeharakooo thoo kiyanne nidahas adyapane gena katha karanna piriwenaka igena ganna ona kiyalada?

    thooo nam mona pol booruwek da manda.. :angry: :angry:

    PS

    Ai uba ofline une.. Poddak waren kooo bite ekata.. :P
     
    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    ethakota uba kiyanne me pahala tiyene illiem wijathika kumantrana kiyalada.

    අන්තර්ජාතිකව පිළිගත් සම්මුතිය වන 6% අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කිරීම.
    නිර්දේශිත හා පොරොන්දු වූ (2008 සිට, අඩු ගණනේ 2012 අයවැයෙන් ලබාදීමට නියමතව තිබූ) ලැබිය යුතු වැටුප් වර්ධක ලබා දීම.
    විශ්වවිද්‍යාල ආවාර්යවරුන් වෙනමම විශේෂිත සේවාවක පිහිටවීම. (විශ්‍රාම වැටුප් පවා නොලබන විශ්වවිද්‍යාල ආවාර්යවරුන් ලබන වැටුප් වෙනත් සේවා සමග සංසන්දනය කිරීම වැලැක්වීම මෙහි අරමුණයි.)
    විශ්වවිද්‍යාල නිර්දේශපාලනය කිරීම – දේශපාලන ඇඟිලි ගැසීම් (පත්වීම් ඇතුළුව) නවත්වා ආචාර්යවරුන්ට නිදහසේ ඉගැන්වීම් කටයුතු කරගෙන යාමට ඉඩහසර ලබා දීම.
    අවිධිමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත් හිටුවා එවැනි අවස්ථාවලදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහය ලබාගැනීම.
    රටේ සංවර්ධන ක්‍රියාවලියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුම ප්‍රයෝජනයට ගත හැකි පරිදි අවස්ථාවන් නිර්මාණය කිරීම.

    yakoo lectures lata salli nati nisa wenama acc. open kara. ekta ada campus out una job karana godak aya salli damma.

    ewagen thamai owa karanne.

    ubalata owa terune nati unata campu giya api dannawa campus 1k igena ganna tiyana amaaruwa.

    kohoma unath mama mulin dala tiayana illem tika hamba unoth eka hoda wenne demala jaaathi waadintada? kawada hari ube lamayekta thamai eka proyojanawath wenne. ubala wage wapara asin balana mooda ralak inna kan me rata hamadaama politician lata oana widihata thamai paalanayan wenne.......................
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    itihn ponnayoo thooo kohomada kiyanne ada nidahas adyapane gena katha karana ewun suddongen igena gattha un kiyala...

    Anith eka meeharakooo thoo kiyanne nidahas adyapane gena katha karanna piriwenaka igena ganna ona kiyalada?

    thooo nam mona pol booruwek da manda.. :angry: :angry:

    PS

    Ai uba ofline une.. Poddak waren kooo bite ekata.. :P

    මොනම හරි හේතුවක් නිසා කැම්පස් යන්න බැරි වුන එවුන් දැන් නිදහස් අධ්‍යාපනයට යි අරකටයි මේකටයි හැම එකකටම බනිනවා. මුන් ඔය කෑගහන්නේ හිතේ අමාරුවට බන්.

    පව් බන් දැන් ඇති.....:lol::lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ඇයි එහෙම නීතියක් තියෙනවද,නිකන් ගොන් ටෝක් නොදී වැඩක් බලා ගනින් බන්.:lol::P

    බුරුවෙක් වගේ දොඩොවල තියෙන්නේ මොකාද කියල පේනව. :P:P

    තේරුමක් නැ උබ වගේ ගොනෙක් එක්ක කතා කරල
    මේ වගේ ඒවට උඩගෙඩි දෙනකොට උබගෙ මොලේ තරම හැමෝටම පේනව
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මොනම හරි හේතුවක් නිසා කැම්පස් යන්න බැරි වුන එවුන් දැන් නිදහස් අධ්‍යාපනයට යි අරකටයි මේකටයි හැම එකකටම බනිනවා. මුන් ඔය කෑගහන්නේ හිතේ අමාරුවට බන්.

    පව් බන් දැන් ඇති.....:lol::lol::lol:

    Aparade ban.. Podi bite ekakata bekek booru patiyek set wegena awa witharaii.. :( :(
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Aparade ban.. Podi bite ekakata bekek booru patiyek set wegena awa witharaii.. :( :(

    එක අතකට හිතෙනවා මේ නිදහස් අධ්‍යාපනයෙන් බිහි වෙන්නේ මේ වගේ හරක් නම්, නිදහස් අධ්‍යාපනේ තිබිලත් වැඩක් නෑ කියලා. ඇයි හතිලව්වේ අවුරුදු 13 ක් නිකන් ඉගනගෙන දැන් කියනවා නිකන් එපාලු. මුන්ට ගහන්න ඕන හරක් ප**න්.:angry::angry::angry:
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    අපි අපි ඉගෙන ගත්ත පාසලට විශ්වවිද්යාලයට අම්මට වගෙ සැලකුවෙ. මෙ රටෙ ඇමතිලා ඒ අම්මව විකුනන් කන්න හදද්දි අම්ම කෙනෙක්ගෙන් කිරි බිපු එවුන්ගෙ ලේ රත්වෙනවා තමයි. එත් ලොකේ හැමොම එහෙම නැහැනෙ. තමන්ට සිප් කිරි පොවල හඩපු අම්මව විකුනන් කන්න හදනකොට එකට හුරේ දාන ගුනමකු නිවටයොත් ලොකෙ ජිවත් වෙනවනෙ. මේ වගෙ බල්ලො කවදහරි තමන්ගෙ අම්මවත් විකුනගෙන කයි. නැත්නම් කන්ඩ ඉඩ දෙයි. මොනව කරන්නද මෙ වගෙ රට හරකුත් මෙ ලොකෙ ඉන්න ඔනෙනේ.

    :(:(:(:(:(:(:(:(:(
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    එක අතකට හිතෙනවා මේ නිදහස් අධ්‍යාපනයෙන් බිහි වෙන්නේ මේ වගේ හරක් නම්, නිදහස් අධ්‍යාපනේ තිබිලත් වැඩක් නෑ කියලා. ඇයි හතිලව්වේ අවුරුදු 13 ක් නිකන් ඉගනගෙන දැන් කියනවා නිකන් එපාලු. මුන්ට ගහන්න ඕන හරක් ප**න්.:angry::angry::angry:

    Kathakarala wedak na ban.. Mun maha kalakanni hatthak..

    Munta kawa dahari salli diila lamai campus yawana kalekata thereii owa.. :angry: :angry:

    අපි අපි ඉගෙන ගත්ත පාසලට විශ්වවිද්යාලයට අම්මට වගෙ සැලකුවෙ. මෙ රටෙ ඇමතිලා ඒ අම්මව විකුනන් කන්න හදද්දි අම්ම කෙනෙක්ගෙන් කිරි බිපු එවුන්ගෙ ලේ රත්වෙනවා තමයි. එත් ලොකේ හැමොම එහෙම නැහැනෙ. තමන්ට සිප් කිරි පොවල හඩපු අම්මව විකුනන් කන්න හදනකොට එකට හුරේ දාන ගුනමකු නිවටයොත් ලොකෙ ජිවත් වෙනවනෙ. මේ වගෙ බල්ලො කවදහරි තමන්ගෙ අම්මවත් විකුනගෙන කයි. නැත්නම් කන්ඩ ඉඩ දෙයි. මොනව කරන්නද මෙ වගෙ රට හරකුත් මෙ ලොකෙ ඉන්න ඔනෙනේ.

    Mewage thread dakiddi dukai ban..
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    අපි අපි ඉගෙන ගත්ත පාසලට විශ්වවිද්යාලයට අම්මට වගෙ සැලකුවෙ. මෙ රටෙ ඇමතිලා ඒ අම්මව විකුනන් කන්න හදද්දි අම්ම කෙනෙක්ගෙන් කිරි බිපු එවුන්ගෙ ලේ රත්වෙනවා තමයි. එත් ලොකේ හැමොම එහෙම නැහැනෙ. තමන්ට සිප් කිරි පොවල හඩපු අම්මව විකුනන් කන්න හදනකොට එකට හුරේ දාන ගුනමකු නිවටයොත් ලොකෙ ජිවත් වෙනවනෙ. මේ වගෙ බල්ලො කවදහරි තමන්ගෙ අම්මවත් විකුනගෙන කයි. නැත්නම් කන්ඩ ඉඩ දෙයි. මොනව කරන්නද මෙ වගෙ රට හරකුත් මෙ ලොකෙ ඉන්න ඔනෙනේ.

    :(:(:(:(:(:(:(:(:(

    :(:(
     
    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    අපි අපි ඉගෙන ගත්ත පාසලට විශ්වවිද්යාලයට අම්මට වගෙ සැලකුවෙ. මෙ රටෙ ඇමතිලා ඒ අම්මව විකුනන් කන්න හදද්දි අම්ම කෙනෙක්ගෙන් කිරි බිපු එවුන්ගෙ ලේ රත්වෙනවා තමයි. එත් ලොකේ හැමොම එහෙම නැහැනෙ. තමන්ට සිප් කිරි පොවල හඩපු අම්මව විකුනන් කන්න හදනකොට එකට හුරේ දාන ගුනමකු නිවටයොත් ලොකෙ ජිවත් වෙනවනෙ. මේ වගෙ බල්ලො කවදහරි තමන්ගෙ අම්මවත් විකුනගෙන කයි. නැත්නම් කන්ඩ ඉඩ දෙයි. මොනව කරන්නද මෙ වගෙ රට හරකුත් මෙ ලොකෙ ඉන්න ඔනෙනේ.

    :(:(:(:(:(:(:(:(:(

    :)
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    උබ නිකන් සක්කිලියෙක් වගේ කුණුහරප කියල ඒවාට උත්තර නොදුන්නම කියනවද රිදුන කියල එහෙනම්,එක උබේ උපතින් උරුම වෙච්ච සක්කිලි කමේ තවත් අතුරු දුර්වලකමක්.:P:P අර උරෙක් සිංහයෙක්ට අසුචි ගාගෙන අබියෝග කරා වගේ තමයි,උබ වගේ අසුචි ගාගත්ත උරෙක් එක්ක මොන කතාද බන්.:P:P

    දැන් උඹ මම කියන ඒවාට උත්තර නොදී හිටියෙ කොහෙද කියලා පෙන්නපන්? :rolleyes::rolleyes:

    ඇල් මැරිච්ච මෙලෝ රහක් නැති රිප්ලයි දැම්මා මිසක්.

    ලැජ්ජාවට මගේ රිප්ලයි කෙටි කර කර quote කරා මිසක්.

    කණ රත් වෙන්න වදිනකොට හිමීට ලිස්සලා ඕෆ්ලයින් ගියා මිසක්.

    එදත් දරා ගන්න බැරි තැන ඕකමනෙ කරේ නේද නංගි මල්ලි? :lol:

    රෙන්ට් එකට ගත්ත සිංහ හැවක් පොරවගෙන අපි නැති තැන කෑ ගැහුවට අවුලක් නෑ තැලුනු හිත සනසගන්න. ඒත් දැනගනින් උඹේ නෝන්ජල් කෙඳිරිය තමයි ඔය හම ඇතුලෙන් තාම ඇහෙන්නෙ.

    උඹේ මුඩුක්කු පරම්පරාව ගැන දන්න හින්දා තමයි උඹට තේරෙන භාෂාවෙන් කතා කරන්නෙ. ටොයිලට් හෝදන කුහක වසලයෙක්ට තේරෙන්න කතා කරන්න ඕනෙ විදියක් තියෙනවා.

    වැදගත් විදියට කතා කරන්න ඕනෙ මිනිස්සුන්ට මම ඒ විදියට කතා කරලා ඇති.

    දැන් අද රජ ගෙදර ඉතුරු වුනු මස්වල කටු ටික ලෙවකාලා නිදා ගනින්.

    කකුල් අරලිය ගහ මන්දිරේ පැත්තට දානවා එහෙම නෙමෙයි ඕං. :lol::lol::lol:
     
    Last edited:

    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    බොරු කියන්න එපා බන් අලුත් සංකල්පයක් ගොඩනගන්න බැරි නිර්මාල් දේවසිරි හා අනෙකුත් නපුන්සක ආචාර්යවරු ඉන්න කැම්පස් වල කවදාවත් ඔච්චර මුදල් වියදම් කරන්න සල්ලි නැහැ. රාවණ කියන කතාව ඇත්ත... ඔකුන්ගේ යටි අරමුණක් තියෙනවා. දැනට පේන අරමුණ තමා පොන්න නිර්මාල් හා අනෙකුත් අබ්බගාත බල්ලන්ගේ පඩි වැඩි කරගැනීම හා මුන්ගේ තත්වය උසස් කිරීමට මොර දීම හා ශිෂ්‍යයන් බිල්ලට දීම.. උඹල නිර්මාල් රන්ජිත් ගේ ස්පීච් අහල තියෙනවද ? උඹ දෙමළෙක්,හම්බයෙක්,කුරුසයෙක් නෙවයි නම් උඹේ අන්ගේ මලු නටනවා මේ පරය කියන කතා වලට .:rolleyes:
    ඇයි දෙමළු හම්බයෝ කුරුසයෝ මනුස්සයෝ නෙමෙයිද ? අධ්‍යාපනයට අන්තර්ජාතිකව පිළිගත්ත 6 % ක් වෙන්කරන්න කියන එක වැරදි කතාවක්ද උළමෝ ? ඇයි ඒ මනුස්සයොන්ගේ තත්වය උසස් වෙන්න ඕනේ නැද්ද ? කොහෙවත් යන බලු දේශපාලකයෝට ඒ මිනිස්සුන්ට වගේ දෙගුණයක් පඩි ගෙවන්න් ඕනිද ?
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මේකේ ඉන්න ගොන්නුත් එක්ක කිසිම බුද්ධිමත් සංවාදයක් කරන්ඩ බැ.උබල නිදහස් අධ්‍යාපනේ පිහිට නොලැබුවට අපි මොනවා කරන්ඩද බන්
    උබ හරි උගත් බුද්ධිමතානේ. පල හිවලෝ යන්න ආණ්ඩුවේ ගූ හෝදන කැණහිලා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එක අතකට හිතෙනවා මේ නිදහස් අධ්‍යාපනයෙන් බිහි වෙන්නේ මේ වගේ හරක් නම්, නිදහස් අධ්‍යාපනේ තිබිලත් වැඩක් නෑ කියලා. ඇයි හතිලව්වේ අවුරුදු 13 ක් නිකන් ඉගනගෙන දැන් කියනවා නිකන් එපාලු. මුන්ට ගහන්න ඕන හරක් ප**න්.:angry::angry::angry:

    man aurudu 13 school fees gewwa, class fees gewwa, andun walata gewwa, poth walata gewwa.... achchu pothui auruddata sarayak dena andun 1 redi witarai nikan labune....! umbalata wena nikan labunu dewal monawada?

    oya thamath salli gewala igena ganna lamai gana tho monada hithanne? unta nikan ugannawanna umba monada karanna kiyanne?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ හරි උගත් බුද්ධිමතානේ. පල හිවලෝ යන්න ආණ්ඩුවේ ගූ හෝදන කැණහිලා

    nirmal ge guuu lewana kanahilla...... thoge nari wadan oonna redda pallen beerenawa! :lol::lol::lol::lol::lol::lol::lol:

    (dan nirmal ge guu anduwe ewata wada hondai kiyala hitha hada ganin.... :P)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    itihn ponnayoo thooo kohomada kiyanne ada nidahas adyapane gena katha karana ewun suddongen igena gattha un kiyala...

    Anith eka meeharakooo thoo kiyanne nidahas adyapane gena katha karanna piriwenaka igena ganna ona kiyalada?

    thooo nam mona pol booruwek da manda.. :angry: :angry:
    පල ගොනා යන්ඩ, තේර්ඩ් එක කියවල කතාකරපන්.එතකොට උබේ බුරු මොලේට සමහර විට තේරෙයි මොකාටද සුද්දගෙන් ඉගෙන ගත්ත කියුවේ කියල. නොදැන ගොනෙක් වගේ තප්පුලන්ඩ එපා :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තේරුමක් නැ උබ වගේ ගොනෙක් එක්ක කතා කරල
    මේ වගේ ඒවට උඩගෙඩි දෙනකොට උබගෙ මොලේ තරම හැමෝටම පේනව
    උබ වගේ එකෙක් එක්ක කතා කරලත් වැඩක් නැ,උබ වගේ ගොන්නුත් එක්ක මොන කතාද බන් පැත්තකට වෙලා හිටපන් :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් උඹ මම කියන ඒවාට උත්තර නොදී හිටියෙ කොහෙද කියලා පෙන්නපන්? :rolleyes::rolleyes:

    ඇල් මැරිච්ච මෙලෝ රහක් :lol::lol::lol:
    උත්තර දීම කෙසේ වෙතත් අසුචි ගා ගත්ත සුකරයාගේ නියාය අයෙත් අනුගමනය කරලා තියෙනව.උබල වගේ ගැනුත් එක්ක කතා කරලම වැඩක් නැ .මොකද අධ්‍යාපනේ ගැන කතා කරන්ඩ අධ්‍යාපනය ලබපු එකෙක් ඉඳ ඕනනේ උබල වගේ ගොන්නු එක්ක කතා කරල වැඩක් නැ.
    මම හිතන් හිටියේ
    අධ්‍යාපනය ගැන කතාකරන කියල උබල වගේ මිහක්ට කොහෙද ඒවා තේරෙන්නෙ එකට දේශපාලනයක් අල්ලගෙන, අනේ උබ වගේ මීහරක් බන්.:confused::confused::confused: