tho monawada harako me kiyanne thota sinhala therenne nedda
උඹ එලකිරියට අලුත් වගේ නේද?

මූ ආණ්ඩුවෙ අසූචි ලිඳේ ගිලිලා ඉන්න ධාතු සුනඛාවියෙක්. රූපවාහිනියෙ කෙප්ප මෙතන කෙලින්න ගිහිල්ලා ත්‍රෙඩ් කීපෙකම පට්ට පදිරි වෙලා කට පියන් උන්නෙ මේ ටිකේ. ඒකයි උඹ දකින්න නැතුව ඇත්තෙ.


මූ කියන ඒවා මූ ගැන දන්න කවුරුවත් පඩේකට ගනන් ගන්නෙ නෑ බං.
ඔය කම්මැලිකමේ ඉන්න එකෙක් ෆන් එකක් ගන්න රිප්ලයි එකක් දැම්මොත් මිසක්. 
මූ මහාචාර්ය ලෙවල් එකෙන් හිතන් ඉන්නෙ. දන්න ඉටි ගෙඩියක් නෑ කියන ගොන් ටෝක් වල මුලටයි අගටයි හිනා මූනු ටිකක් දාන්න විතරයි දන්නෙ. වෙලාවකට හිතෙනවා මුට පහ වසරෙ ශිෂ්‍යත්වෙ ලියන බබෙක් තරම්වත් මොලයක් නැහැනෙ කියලා.
ඔන්න බලපන්කො හිනා මූනු පෙරහැර පටන් ගන්නෙ නැද්ද කියලා. කොච්චර පදිරි වුනත් මුට නවත්තගන්නත් බෑ . ඇයි බං ඇත්ත ජීවිතෙත් *නයෙක් වෙලා ඔන්ලයින් වත් වීරයෙක් වෙන්න බැරි වුනාම ඉවසන්න පුලුවන් කාටද?
නේද?

Last edited:


