මම 100%ක් විශ්වාස කරන්න බයයි.. මම එහෙම කරලා අමාරුවෙ වැටිලා තියෙනවා...

Ube Example Eka Nam Maru Ban
Wishwasaya Kiyana De NEthi Unoth Ninda Yanne Ne Wage Thamai
මෙ ලොකයේ සියයට සියයක් විශ්වාස කරන්න පුලුවන් දෙන්නයි ඉපදෙන්න ඉන්න පුද්ගලයා සහ මැරුණ පුද්ගලයා පමණයි


