විශ්වාසයේ_තරම

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :( මම 100%ක් විශ්වාස කරන්න බයයි.. මම එහෙම කරලා අමාරුවෙ වැටිලා තියෙනවා...

    ඔව්, ඉතින් අපි හරි නම් අපි වැරද්දක් කරලා නැත්නම්.
    අපිට බය වෙන්න දෙයක් නෑ.. අනික.. විශ්වාසය තියන්න පුලුවන් දෙයක් වෙනුවෙන් විශ්වාසයක් තියන්න අපි බය වෙන්න ඕනේ නෑ..
     
    Feb 9, 2011
    175
    9
    0
    Wissase 100% k Dila 100% labanna thibba me loke salli, Irrshyawa wani dewal nothibunanam...
    thamange Wife ta ammata thaththata hodai mehema wiswasaya dunnama....
    anith aya gananam tikak sitha balanna....
    Yalu kame di Adarayedi karanna one eka deai....
    e kenata 100%ka wiswasi mattamin idala eya karana waradi walata anuwa
    Lakunu kapanna... hoda wada waladi lakunu denna....
    0% k unama oyalama theeranaya karanna eyata karanna one mokakda kiyala...:yes:
     

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    ane me wage jiweethe gena adare gena adarayai jiwethayai gana thawa wisthara thiyana threads dannako? plzzzz.........