විශ්‍රාම ගිය ගණිත ගුරුවරයා දුටු ආදි සිසු&#3520

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මේකට මම නම් එකග නෑ. :no:
    ඇයි යකෝ ඉස්සර කාලේ ගුරුවරු ලමයින්ට දඩුවම් දීල තියන දඩුවම් හැටියට දැන් ලමයි මොනාද විදින දඩුවම්. :growl: අකුරක්වත් උගන්වපු ගුරුවරු ගැන ඔහොම හිතන්න නරකයි. තමන් ඉගෙන ගත්තෙ නැතත් වෙන එව්න් හරි ඒ ගුරුවරයගෙන් ඉගෙන ගත්තනේ. ඔය වෙන මොකවත් නෙවෙයි. ආත්මාර්ථකාමී බව තමයි.

    මෙහෙමයි බන් හොඳ ගුරුවරු ඉන්නවා .අකුරක් හරි ඉගැන්නුවා කියන දේ මචං අතාත්වික සංකල්පයක් .ඇත්තම කිව්වොත් ගුරුවරු වැඩකරන්නේ පඩියට .ආණ්ඩුවෙන් එවන සිලබස් එක තමා ඒ ගොල්ලෝ කරන්නේ .ඒක ඒ ගොල්ලන්ගේ රැකියාව .ඉතිං අර කම්පැණිවල ප්‍රොෆිට් වැඩි කරගන්න බොසා පල්ලෙහා ඉන්න තරතුරු වල එවුන්ට ෆොස් කරනවා වගේ ඉස්කොලෙ පිනා කරන්නේ ගුරුවරුන්ට ෆොර්ස් කරනවා .මොකටද යහපත් පුරවැසියෙක් හදන්නද ?? නැහැ විභාග ප්‍රතිඵල වැඩි කරගන්න .සහතික සම්මාන වැඩි කරගන්න .ඉතිං ගුරුවරු ක්‍රියාකරන්නේ ඒ සංකල්පය මත .එහෙම ක්‍රියාකරනකොට ලකුණු වලින් වැඩි දස්කම් දක්වන කිහිපදෙනා ගැන විෂේශ අවධානයක් යොමු කරනවා .උවමනාවක් නැති එවුන් ගැන කතා කරලා වැඩක් නැහැ .එහෙත් බහුතරයක් ඉන්නවා මච්ං උවමනාව සහ විභවය තියෙන .ඒත් ප්‍රශ්නේ උන්ට හරි හමන් මග පෙන්වීමක් නැහැ .එක්කෝ බාහිරින් ප්‍රශ්න වැඩි .
    ඉතිං ගුරුවරු කරන්න ඕනේ අන්න එවුන් ගැන අවධානය යොමු කරන එක වැඩිපුරම .ඒත් ලකුණු තියෙන එවුන් ගැන විතරනේ මෙවුන් සළකන්නේ .
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මමත් මේකට එකගයි. විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගේ නිසා 3-5 පන්තිවල වෙන්නේ වැඩ බැරි ලමයි අමතක කරලා පන්තියේ හොද ලමයි ටිකට විතරක් උගන්වන එක. ලන්කාව වගේ අධ්‍යපනයේ සම්පත් බේදීයාමේ විෂමතාවයක් තියෙන රටක එහෙම වුනාම ඒ ලමයින්ගේ මුලු අනාගතයම ඒ අවුරුදු ටිකේදී තීරණය වෙලා ඉවරයි.
    8-9 කාලෙදී අපෙත් ටීචර් කෙනෙක් හිටියා තමන්ට මුට්ටිය අල්ලන සෙට් එකට විශේෂ සැලකිලි දක්වපු
     
    මේක නම් ඇත්ත බන්. මම A/L කරන කාලේ මට ඉස්කෝලේ යන එක එපා කරවපු sir කෙනෙක් හිටියා. ඇත්තටම අදටත් පාරෙදිවත් දැක්කොත් අහක බලන් යනවා බන් මම නම්. ඒ තරම් තරහයි මට. මම කිසි වරදක් කරලා නැතුව බන්. :(

    umb sqleth gyada
    mkadda sqle
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙහෙමයි බන් හොඳ ගුරුවරු ඉන්නවා .අකුරක් හරි ඉගැන්නුවා කියන දේ මචං අතාත්වික සංකල්පයක් .ඇත්තම කිව්වොත් ගුරුවරු වැඩකරන්නේ පඩියට .ආණ්ඩුවෙන් එවන සිලබස් එක තමා ඒ ගොල්ලෝ කරන්නේ .ඒක ඒ ගොල්ලන්ගේ රැකියාව .ඉතිං අර කම්පැණිවල ප්‍රොෆිට් වැඩි කරගන්න බොසා පල්ලෙහා ඉන්න තරතුරු වල එවුන්ට ෆොස් කරනවා වගේ ඉස්කොලෙ පිනා කරන්නේ ගුරුවරුන්ට ෆොර්ස් කරනවා .මොකටද යහපත් පුරවැසියෙක් හදන්නද ?? නැහැ විභාග ප්‍රතිඵල වැඩි කරගන්න .සහතික සම්මාන වැඩි කරගන්න .ඉතිං ගුරුවරු ක්‍රියාකරන්නේ ඒ සංකල්පය මත .එහෙම ක්‍රියාකරනකොට ලකුණු වලින් වැඩි දස්කම් දක්වන කිහිපදෙනා ගැන විෂේශ අවධානයක් යොමු කරනවා .උවමනාවක් නැති එවුන් ගැන කතා කරලා වැඩක් නැහැ .එහෙත් බහුතරයක් ඉන්නවා මච්ං උවමනාව සහ විභවය තියෙන .ඒත් ප්‍රශ්නේ උන්ට හරි හමන් මග පෙන්වීමක් නැහැ .එක්කෝ බාහිරින් ප්‍රශ්න වැඩි .
    ඉතිං ගුරුවරු කරන්න ඕනේ අන්න එවුන් ගැන අවධානය යොමු කරන එක වැඩිපුරම .ඒත් ලකුණු තියෙන එවුන් ගැන විතරනේ මෙවුන් සළකන්නේ .

    ඔව් මචං ඕක ගුරුවරුන්ගේ විතරක් වැරැද්ද නෙවෙයි අද රටේ අධ්‍යාපණ ක්‍රමයේ තියන වැරැද්ද. නිකං හිතල බලපං අපි ඉස්කෝලේ යන කාලේ සර් කෙනෙක් පන්තියේ උගන්වපු වෙලාවේ බුල කෙලපු එව්න් කොච්චර හිටියද. සමහරු පාඩම අහගන්නේ නැතුව කයියක් දාගෙන ඉන්නවා. ඉතිං ලකුණු අඩු වුනහම මොකද වෙන්නේ උන් ටික ටික පස්සට යනවා. නමුත් ඒක ලමයගේම වරදක් නෙවෙයි. ලමයි ආස නැති විහයයන් වලට යොමු වෙන එකේ වරද. හැම ලමයෙක්ම යොමු කරන්න ඕනේ විවිද පැති තියනවා. අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේදී ලමයින්ව ඒ ඒ පැති වලට යොමු වෙන්නෙ නෑ. ඉතිං තමන් ආස නැති විහයයක් උගන්වනකොට ඒ ලමයින්ට එපා වෙලා නිකං කාලෙ කනවා. ඔය වගේ ලමයි කීප දෙනෙක් හදන්න අපේ 10 වසරේ සිංහල සර් සෑහෙන්න මහන්සි වුනා මට මතකයි. උන් ටිකව වෙනම පන්ති කරලා. පන්තියෙත් ඉස්සරහට අරං කියලා දුන්නා. නමුත් උං හැදුනේ නෑ බං. උන් ටික දවසකින් හවස පන්ති යන එක නැවැත්තුවා. මේ ගුරුවරයා තමන්ගේ කාලේ කැප කරගෙන නොමිලේ කරපු පන්තියට තමයි එහෙම යන එක මග ඇරියේ. හැබැයි ඒ ලමයිම ඉස්කෝලේ තිබුණ කෘෂිකර්මය විශයට, මියුසික් වලට හරි දක්ශයි. ඉතිං ඒ ලමයින්ව ඒ පැත්තට යොමු කරා නම් ඒ පැත්තෙන් ඉතාම දක්ශයෝ වෙන්න තිබුනා. උන්ගෙන් එකෙක් දැන් මේසෙන් වැඩ, තවත් එකෙක් ආමි එකේ. අනිත් එව්න් ගැන නම් දන්නෙ නෑ. ගුරුවරයෙක් කියන්නෙත් වෘතියක් කරන කෙනෙක් තමයි. නමුත් නිවැරදිව මග පෙන්වන ගුරුවරයා මට නම් හිතෙන්නේ වෘතියකට එහා ගිය ගෟරවනීය රුකියාවක් කරන කෙනෙක් විදිහට.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ටොම් මාමේ...

    පිස්සු ගුරුවරු හම්බවෙලා නැතුව ඇති සමහර විට. මට හම්බවෙලා තියනවා. :dull: ළමයින්ට කිසි හේතුවක් නැතුව තලලා පෙලලා කොන්කරල දාපු අය හිටිය. මටත් ඔය කිව්ව වගේ එපා වෙලා තියනව 9 වසරෙදි එහෙම. ඔය කතාවෙ ඇත්තක් තියනවා..:dull:

    ඒ වගේම දෙවිවරු වගේ ගුරුවරයොත් හම්බවෙලා තියනවා. තාමත් අපිත් එක්ක හරිම යාලුයි. (මං ඇක්සිඩන්ට් වෙච්ච පාර ආරංචි වෙච්ච ගමන් දුවගෙන ආවා සමහර අය.)ඔය කවියට මම එකඟයි. මොකද අපි ඒ ලෙවල් කරද්දි අපේ ඉස්කෝලෙත් ඔය වගේ වැඩක් වුන නිසා. :dull: බොහොම සුලු පිරිසක් ඉන්නවා පිස්සු නටන.:sorry:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එකග නැත ..ගුරුවරයෙක් ළමයෙක්ට දඩුවම් දෙන්නේ එලමයව හදාගන්න .නැතිව තරහකට නෙමේ .අපිටත් හිටියා හෙන වස කොල්ලන්ට ගහන ගණන් සර් කෙනෙක් .චක්කරේ පාඩම් නැති උන්ට දවස් දෙක තුනක් නෙළුව .කොහොම හරි බයටම 12 ව්නකන් චක්කරේ පාඩම් හිටිය අපේ ඔක්කොටම ...එදා ඒ සර් නැත්නම් අපි ගණන් ෆේල් වෙනවා .අපේ පන්තියේ උන් අදටත් එසර්ට ගරු කරනවා .ගැහුවා බැන්නට අපිට් හොදට ඉගැන්නුවා . :)
     
    • Like
    Reactions: markhaloce

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Mee kawiye tiyenne wena therumak ban.. mee lamaya nokiya kiyana thwath kathawak tiyanwa.ada mee lamaya meee thana hari inne mee ganan guruwarya handa kiyala meke kiyawenwa..daksha lamayi pawa ada mee thanata enawa kiyanne..meeka loku kadayak loku elawalu wikunama thanak kiyana eka.. ada ganan penwanne mehema mee sir handa neda mee lamaya.. oanthiyaka 100k gaththoth 100ma ek wage naha ...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මරුසිරා;18552592 said:
    එකග නැත ..ගුරුවරයෙක් ළමයෙක්ට දඩුවම් දෙන්නේ එලමයව හදාගන්න .නැතිව තරහකට නෙමේ .අපිටත් හිටියා හෙන වස කොල්ලන්ට ගහන ගණන් සර් කෙනෙක් .චක්කරේ පාඩම් නැති උන්ට දවස් දෙක තුනක් නෙළුව .කොහොම හරි බයටම 12 ව්නකන් චක්කරේ පාඩම් හිටිය අපේ ඔක්කොටම ...එදා ඒ සර් නැත්නම් අපි ගණන් ෆේල් වෙනවා .අපේ පන්තියේ උන් අදටත් එසර්ට ගරු කරනවා .ගැහුවා බැන්නට අපිට් හොදට ඉගැන්නුවා . :)

    12 වරක් චක්කරේ මතක නැති නිසා ගණං පේල් වෙනව :lol: :lol: :lol: :lol:
    රෙප් :baffled: :baffled:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Mee kawiye tiyenne wena therumak ban.. mee lamaya nokiya kiyana thwath kathawak tiyanwa.ada mee lamaya meee thana hari inne mee ganan guruwarya handa kiyala meke kiyawenwa..daksha lamayi pawa ada mee thanata enawa kiyanne..meeka loku kadayak loku elawalu wikunama thanak kiyana eka.. ada ganan penwanne mehema mee sir handa neda mee lamaya.. oanthiyaka 100k gaththoth 100ma ek wage naha ...

    ganan sir ekka me lamaya wairayen inne elawalu kada karayek wunata
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මටත් මතකයි ඉස්කෝලෙ හිටිය ගණං සර් කෙනෙක්. :dull: :dull:
    මෑන් තමා මුලින්ම ගණං අස්සට ඉන්ග්‍රීසි අකුරුයි ග්‍රීක අකුරුයි වචනයි කලවං කලේ :growl: :growl:
    එදා ඉඳන් මට ගනං බැරිවුනා :( ඉස්කෝලෙ එපා වුනා :(
    අදටත් මං ඒ ගුරුවරයව දැක්කාම මූණවත් බලන්නෑ අහක බලාගන්නව :no: :no:

    alpha, beta, x, y :baffled: