විශ්‍රාම වැටුප් විෂමතාවය තාම හදල නෑ නේද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    විශ්‍රාම වැටුප් විෂමතාවයක් තියෙනවා නේ එක හදලා වැඩි කරනවා කිව්වා නේද ?
    තාම වැඩි කරේ නැහැනේ
    අහවල් අයට කඩේ ගිය, ත්‍රීවීල් කාරයෝ දෙන්නෙක් ඉන්නවා ආමි එකේ වැඩ කල
    උන් දෙන්නා කියනවා උන්ට වැඩි කළා කියලා.
    මුන් දෙන්නා එක්ක කනක් අහිලා ඉන්න නෑ ගමන් යනකම් දෙනකම් දෙන්නේ නෑ ගගා ඇඩුවා
    දුන්නට පස්සේ කියනවා ලෝන් එකකට කැපෙනවා කියලා
    හැමදාම මොකක් හරි කිය කියා මේ කතාව ගොඩට ගේනවා

    අම්මා හැම නිත්රේම කියනවා ඔය වැඩි කල එකක් ගැන කනක් ඇහිලා ඉන්න බෑ
    මම කිව්ව කට කඩෙන කන් ඕක විශ්වාස කරන්න එපා කිව්වොත් දෙයක් 🤌 ......
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    අම්මා මලාම උබට විශ්‍රාම වැටුප ලැබෙනවද තියන ශරීර දුබලතා නිසා ?

    මචං මම මේක දැම්මේ අම්මගේ පැන්ෂන් එකෙන් කන්න නෙවෙයි. මම අම්මට ඕන කරන හැමදේම බලනවා, සල්ලිත් දෙනවා. හැබැයි අම්මා ඒ සල්ලි වියදම් කරන්න ලෝබයි මගේ සල්ලි නාස්ති කරන්න බෑ කියලා. එයා බලන් ඉන්නේ මේ පැන්ෂන් එක වැඩි වුණාම ඒකෙන් එයාගේ වැඩ කරගන්න. මම සල්ලි දෙන දෙන වාරයක් ගානේ අම්මා කියන්නේ, ඕවා තියාගන්න කියලා අම්මා ගේ පඩිය වැඩි වුණාම ඒක ඇති කියලා.

    ඇත්තටම මට ඒ වචනේ අහන් ඉන්න අමාරුයි බං. අම්මා මේ ලොකු බලාපොරොත්තුවකින් ඉන්න නිසයි මම ඇහුවේ ඕක කවදා හරි වෙයිද කියලා. නැතුව මට ඒකෙන් කන්න නෙවෙයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත

    කොහෙන් ගියත් එකම කොලේ. පැන්ශන් යනු අපේ බදු සල්ලි . වියදම් කරත් නැතත් අම්මා ඕක වලට අරන් යන් නෑනේ උබට තමා 🤷
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,839
    16,770
    113
    කොහෙන් ගියත් එකම කොලේ. පැන්ශන් යනු අපේ බදු සල්ලි . වියදම් කරත් නැතත් අම්මා ඕක වලට අරන් යන් නෑනේ උබට තමා 🤷

    එහෙම ලැබෙන්නේ නෑ නේ.
    මානසික ආබාධිත වගේ මොකක් හරි විශේෂ කේස් වලට නෙමෙයි ද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,829
    113
    සේදවත්ත
    එහෙම ලැබෙන්නේ නෑ නේ.
    මානසික ආබාධිත වගේ මොකක් හරි විශේෂ කේස් වලට නෙමෙයි ද?
    ආබාධිතයි නම් ඔප්පු කරාම ලැබෙනවා එකට ලිපිගොනු කලින් දීලා තියෙන්න ඕනේ .
     
    • Like
    Reactions: ozykolla

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,175
    12,546
    113
    🌎
    325910523-568189838544432-1975617818200108022-n.jpg
     
    • Haha
    Reactions: tharakaf

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    එහෙම ලැබෙන්නේ නෑ නේ.
    මානසික ආබාධිත වගේ මොකක් හරි විශේෂ කේස් වලට නෙමෙයි ද?

    ආබාධිතයි නම් ඔප්පු කරාම ලැබෙනවා එකට ලිපිගොනු කලින් දීලා තියෙන්න ඕනේ .

    මේ ආණ්ඩුවෙන් කිව්වා අවු 26 කතාව පැත්තකට දාලා
    බැදලා නැති දරුවෝ ඉන්නවා නම් උන් මැරෙනකම්
    ගෙදර කෙනාගේ පැන්ෂන් එක දෙනවා කියලා.,
    මෙහෙම කිව්වට අදාළ කරගන්න එපා මමනම් අම්මා ගේ පැන්ෂන් එක බලාගෙන නෑ
    මගේ මහන්සියෙන් මම හම්බකරගෙන කන්නේ
    උබ දන්නේ නැති නිසා කිව්වේ ඒ ගැන

    • Wow
    Reactions: ozykolla

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    එහෙම කරේ නැ ,මට කවුරුවත් මුගේ ජෝක්
    එහෙනං නදුන් කිව්වේ ඔයා අම්මගෙ පෙන්ෂන් එකෙන් ගෙවන්න ත්‍රීවිල් එකක් අරගෙන තිරප්පනේ හන්දියේ පාක් එකට දාන්න ගියා කියලා.

    එතකොට එතන ඉන්න පැරණි ත්‍රීවිල් රථ රියදුරෝ එකතු වෙලා ඔයාට මේ කටට දීලා ෆුකේ ඇරිය කිව්වේ. 🙄
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Thama na neda
    ගිය මාසේ දෙදාහස් ගානක් වැඩි වෙලා තිබුණා කිව්වා
    මේ මාසේ රු 300 තව වැඩි වෙලා කිව්වා මම හිතන්නේ හදන හදන ටික දැන් එකතු කරනවා ඇති.
    සමහරු නම් කියනවා උන්ට එහෙමවත් වැඩි වුනේ නැහැ කියලා.