විශ්රාම වැටුප් විෂමතාවයක් තියෙනවා නේ එක හදලා වැඩි කරනවා කිව්වා නේද ?
තාම වැඩි කරේ නැහැනේ
අහවල් අයට කඩේ ගිය, ත්රීවීල් කාරයෝ දෙන්නෙක් ඉන්නවා ආමි එකේ වැඩ කල
උන් දෙන්නා කියනවා උන්ට වැඩි කළා කියලා.
මුන් දෙන්නා එක්ක කනක් අහිලා ඉන්න නෑ ගමන් යනකම් දෙනකම් දෙන්නේ නෑ ගගා ඇඩුවා
දුන්නට පස්සේ කියනවා ලෝන් එකකට කැපෙනවා කියලා
හැමදාම මොකක් හරි කිය කියා මේ කතාව ගොඩට ගේනවා
අම්මා හැම නිත්රේම කියනවා ඔය වැඩි කල එකක් ගැන කනක් ඇහිලා ඉන්න බෑ
මම කිව්ව කට කඩෙන කන් ඕක විශ්වාස කරන්න එපා කිව්වොත් දෙයක්
......