kawuruhari me wihaareta yana paara kiyanawada???
Road Map
The Rambadagalla Vihara is about 25 km from the Kurunegala Town. Travel on the Kandy Road from Kurunegala up to Mallawapitiya junction. This is about 5km form the Kurunegala town. Turn off to Keppitigala Road and Travel another 20 km along this road. On the way you will also pass Ridigama where the famous Ridi Viharaya is located. The Rambadagalla village is about 5 km pass Ridigama. The temple is beside the road itself as soon as pass the village center of Rambadagalla.
Stone Statue Commitee,
Monaragala Viharaya,
Rambodagalla,
Rideegama,
Kurunegala,
Sri Lanka.
Telephone : +94 372 252 018
Fax : +94 372 252 018
email : [email protected]

mekata yana gaman ridee wiharayatath yanna puluwan yana kenata 
mekata yana gaman ridee wiharayatath yanna puluwan yana kenata
![]()
කුරුණෑගල නුවර පාරේ ගිහින් මල්ලවපිටියෙන් හැරිලා රම්බඩගල්ල පාරේ යන්න.kawuruhari me wihaareta yana paara kiyanawada???
අපිත් මේක හදන කාලෙ ගියා. මෙතන ඒ දවස් වල අවුරුද්දක් එක දිගට පිරිත් කිව්වා. ඒකෙ දානයකුත් බාර අරගෙන දුන්නා තාත්තලගෙ වැඩපලෙන්. ඒ වගේම මේකෙ වැඩ වලට කඹ වගයක් පරිත්‍යාග කලා වගේ මතකයි.
එදවස
(මට මතක විදියට 2007 අවුරුද්දෙ)
![]()
![]()
අවට සුන්දරත්වය
![]()
![]()
![]()
බුදු සරණයි!
ammo 2007 indan thaama hadanawada ? 
Budu saranai !!!
සාඳු සාඳු ආදු.....
ElaKiri aaaaaaaaaaaaaaaaaaa!
තෙරුවන්සරණයි !.....
thanks maacho
මමත් ඔතෙන්ට ආවා දැනට අවුරුදු 4කට විතර ඉස්සර. හැබැයි එතන වැඩ කරේ නම් ඉන්දියන් කට්ටියක්. කොහොම හරි ඉතාමත්ම හොඳ වැඩක්.
