විශාල කරදරයක්.......

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    දැන් ඌ මුලින්ම මගෙන් අහල ක්‍රිකට් විවේචනය කරන්න අඩු ගානෙ ක්ලබ් ක්‍රිකට් ගහලවත් තියෙනවද කියලා දැන් ඌ කරාටි වලට බනිනවා...මට හොදටම මල පැන්නෙ ඒකට...ඌ කියනව ක්‍රිකට් ගහන්නෙ මොලේ තියෙන උන්ලු..කරාටි ගහන්නෙ මැටි මෝල්ලුලු...මට ඉතින් මුගෙ අ#$%^& %^&&%&* හිතෙන්නෙ ඔය වෙලාවට තමා...ඌම කියල දෙයක් ගැන විවේචනය කරන්න ඒක හොද හැටි හදාරල තියෙන්න ඕනෙ කියල දැන් මෙහෙම කියනවා..:angry::angry::angry:

    අපි කියන්න්නේ අපිට හිතනදේ නේ බන්..:)එකෙන් කටවත් කරදරයක් නැත්නම් මොන මගුලකට මරාගන්න හදනවද..පිස්සු යක්කු :dull:
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අපි කියන්න්නේ අපිට හිතනදේ නේ බන්..:)එකෙන් කටවත් කරදරයක් නැත්නම් මොන මගුලකට මරාගන්න හදනවද..පිස්සු යක්කු :dull:

    හරි මචන් මට කියහන් උබ කැමතිද ෆෝර්ම් එකේ නැති ප්ලේයර් කෙනෙක් ටීම් එකේ තියාගෙන ඌ නිසා ටීම් එක අමාරුවෙ වැටෙන එකට.....අනේ මන්ද මම නම් කැමති නෑ...ඒකයි මම කිව්වෙ....මූ ඒ ටිකට ෆෝම් වෙලා හෙන සීන්..ඕනෙ එකක් මූ එක්ක කතා කරල විසද ගන්න පුලුවන්නම් අවුල කියන්නෙ මූත් එක්ක ඒක බෑනෙ...මූ යන්නෙ කොහෙද මල්ලෙ පොල්....මට විකාරෙ වගේ දැන් මූත් එක්කම තර්ක කරල...:oo::oo::oo:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට දැන් නම් මල පැනල ඉන්නෙ අප්පා...
    http://www.elakiri.com/forum/showthread.php?t=1604185
    මම හිතනව උබලට මතක ඇති කියලා මෙන්න මේ ත්‍රෙඩ් එකෙන් එකෙක් මගෙන් ගේම ඉල්ලලා තිබුනා....මම මූට මේකට රිප්ලයිත් දැම්ම..දැන් මූ මහ විශාල කරදරයක් වෙලා තියෙන්නෙ...මූ හැම මැච් එකකට පස්සෙන්දා ඇවිත් VM දදා හෙන ඇනයක් වෙනවා...:angry::angry::growl:
    මම මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන දේවල් වැරදිද උබලගෙ අදහස් කියපල්ල...:oo:
    මම හිතන විදිහට නම් ඉස්සර කොච්චර වැඩ පෙන්නපු ක්‍රීඩකයෙක් උනත් දක්ශතා අතර නැත්නම් ඌව ටීම් එකෙන් අයින් කරල නැවත දක්ශතා අතරට එන්න ඉඩ දීල ආයෙ ටීම් එකට ගන්න ඕනෙ...
    ඒ දේ වැරදිද?:oo:

    මෙන්න මේකයි වැඩේ. ඕනෙම ක්‍රීඩකයෙක් දක්ෂතා අතර නැත්නම් කාලයක් බලල ඒ ක්‍රීඩකය පොඩ්ඩක් පැත්තකට කරලා තියනවා. අයින් කිරීම නෙමේ. ඕනෙම කෙනෙක්ගේ ලකී කාලයක් තියනවා. එක එනකන් ඉන්න ඕනේ. හොදම එක අපේ අතපත්තු. එක දිගට 0 ට ගිය සැහෙන කාලයක්. පස්සේ මොකද උනේ? ලෝකේ සුපිරිම බැටේක් උනා. ඒ අතින් උබ කියන එක හරි.

    අනික් පැත්තෙන් උට බැ උබ කියන එක තේරුම් ගන්න. උ වෙන දෙයක් හිතාගෙන උ දන්නා දෙයින් තම කියන්නේ. එකයි කෙස් එක. එක උබට තේරෙනවා උනාට උට එක තේරුම් කරවන්න උබට අමාරුයි.

    උබට ඒ වෙලාව තිබ්බේ "Yes Sir" කියල එන්න. මොකද උබ කියන එක තේරුම් ගන්න බැරි එකෙක්ට ලක්ෂ වාරයක් තේරුම් කිරීමට යාමේ අනිසි විපාක තම උබ මේ විදින්නේ

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113

    හරි මචන් මට කියහන් උබ කැමතිද ෆෝර්ම් එකේ නැති ප්ලේයර් කෙනෙක් ටීම් එකේ තියාගෙන ඌ නිසා ටීම් එක අමාරුවෙ වැටෙන එකට.....අනේ මන්ද මම නම් කැමති නෑ...ඒකයි මම කිව්වෙ....මූ ඒ ටිකට ෆෝම් වෙලා හෙන සීන්..ඕනෙ එකක් මූ එක්ක කතා කරල විසද ගන්න පුලුවන්නම් අවුල කියන්නෙ මූත් එක්ක ඒක බෑනෙ...මූ යන්නෙ කොහෙද මල්ලෙ පොල්....මට විකාරෙ වගේ දැන් මූත් එක්කම තර්ක කරල...:oo::oo::oo:

    අනික් පැත්තෙන් උට බැ උබ කියන එක තේරුම් ගන්න. උ වෙන දෙයක් හිතාගෙන උ දන්නා දෙයින් තම කියන්නේ. එකයි කෙස් එක. එක උබට තේරෙනවා උනාට උට එක තේරුම් කරවන්න උබට අමාරුයි.

    උබට ඒ වෙලාව තිබ්බේ "Yes Sir" කියල එන්න. මොකද උබ කියන එක තේරුම් ගන්න බැරි එකෙක්ට ලක්ෂ වාරයක් තේරුම් කිරීමට යාමේ අනිසි විපාක තම උබ මේ විදින්නේ

    :yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මෙන්න මේකයි වැඩේ. ඕනෙම ක්‍රීඩකයෙක් දක්ෂතා අතර නැත්නම් කාලයක් බලල ඒ ක්‍රීඩකය පොඩ්ඩක් පැත්තකට කරලා තියනවා. අයින් කිරීම නෙමේ. ඕනෙම කෙනෙක්ගේ ලකී කාලයක් තියනවා. එක එනකන් ඉන්න ඕනේ. හොදම එක අපේ අතපත්තු. එක දිගට 0 ට ගිය සැහෙන කාලයක්. පස්සේ මොකද උනේ? ලෝකේ සුපිරිම බැටේක් උනා. ඒ අතින් උබ කියන එක හරි.

    අනික් පැත්තෙන් උට බැ උබ කියන එක තේරුම් ගන්න. උ වෙන දෙයක් හිතාගෙන උ දන්නා දෙයින් තම කියන්නේ. එකයි කෙස් එක. එක උබට තේරෙනවා උනාට උට එක තේරුම් කරවන්න උබට අමාරුයි.

    උබට ඒ වෙලාව තිබ්බේ "Yes Sir" කියල එන්න. මොකද උබ කියන එක තේරුම් ගන්න බැරි එකෙක්ට ලක්ෂ වාරයක් තේරුම් කිරීමට යාමේ අනිසි විපාක තම උබ මේ විදින්නේ

    ඔව් බන් උබ කියන එක ඇත්ත...මට මාලින්ගය එක්ක පෞද්ගලික තරහක් නෑ...මම ඌව හැබෑවට දැකලත් නෑ...මම කිව්වෙ ටීම් එකේ යහපත සදහා ඌව අයින් කරන්න ඕනෙ කියල මිසක් ඌව අයින් කලා කියල මට සල්ලි හම්බෙනවයැ...අපේ ටීම් එක දිනන එකෙන් සතුටක් ලැබෙනව ඇරෙන්න...මම ඔය ත්‍රෙඩ් එකක පැහැදිලිව කිව්ව ඌ දක්ශතා අතර නැති නිසා ඌව ටීම් එකෙන් අයින් කරල ක්ලබ් හරි ප්‍රීමියර් ලීග් හරි ගස්සලා ආයෙ වැඩ පෙන්නපුවාම ටීම් එකට ගමු කියල....මූ මේක අහන්නෙ නෑ...ඇවිල්ල හෙන් හෙන ලොකු ටෝක් දෙන්නෙ ඒක නිසා තමා වැඩිපුර මල පනින්නෙ:angry::angry::angry:...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ඔව් බන් උබ කියන එක ඇත්ත...මට මාලින්ගය එක්ක පෞද්ගලික තරහක් නෑ...මම ඌව හැබෑවට දැකලත් නෑ...මම කිව්වෙ ටීම් එකේ යහපත සදහා ඌව අයින් කරන්න ඕනෙ කියල මිසක් ඌව අයින් කලා කියල මට සල්ලි හම්බෙනවයැ...අපේ ටීම් එක දිනන එකෙන් සතුටක් ලැබෙනව ඇරෙන්න...මම ඔය ත්‍රෙඩ් එකක පැහැදිලිව කිව්ව ඌ දක්ශතා අතර නැති නිසා ඌව ටීම් එකෙන් අයින් කරල ක්ලබ් හරි ප්‍රීමියර් ලීග් හරි ගස්සලා ආයෙ වැඩ පෙන්නපුවාම ටීම් එකට ගමු කියල....මූ මේක අහන්නෙ නෑ...ඇවිල්ල හෙන් හෙන ලොකු ටෝක් දෙන්නෙ ඒක නිසා තමා වැඩිපුර මල පනින්නෙ:angry::angry::angry:...

    මේකනේ බන් සීන් එක උබට තාම බැ මේකේ කෙනෙක් දැන කමෙන්ට් වලින් උගේ මනස කියවන්න. සොරි වෙන්න ඕනේ මෙහෙම කියනවට. බලපන් මම කිව්ව නේද YES SIR කියල එන්න තිබ්බ කියල. මම උගේ 2 වෙනි පොස්ට් එකෙන් දැනගත්ත උ අර අපේ සෙට් වල ඉන්නේ "කෙනා වෙන්න හදන " කියන ජාතියේ කියල. ඉතින් උබට උව කියවන්න බැරි උන නිසා තමා මෙහෙම උනේ. එහෙම කෙනා වෙන්න හදන එකට කෙනා වෙන්න දියණ. උව උඩින්ම තියපන්. උට ඔටුන්නක් දාපන් . පස්සේ බලහන් උට වෙන දේ :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    පොඩි දෙයක් කියන්නම් ලොකු කමකට නෙමේ. මලින්ගය කියන්නේ නවරල්ලේ කපිල අය්යල එක්ක ගහපු උන් .කුලයත් නවරල්ලේ අරංගල අතුරුගිරියේ . ඔය ඔක්කොම අපේ ගෙවල් එහාපැත්තෙ පිට්ටනියේ තම මැච් ගැහුවේ. ඔය මලින්ගයට කපිල අය්යල එක්ක හැරෙන්නවත් බැ . එත් උන් දැන් ඉන්න තැන දැක්කම සැහෙන සතුටුයි. ජය ප්‍රර්ථනා කරනවා
     
    උබ කියෙව්වද උගෙ පෝස්ට් ටික..මම ඌ කියන එව්වට උත්තර දෙන්නෙ නෑලු කිව්ව මම කිව්ව මම උත්තර දුන්නෙ නැති එව්ව දාපන් මම උත්තර දෙන්නම් කියල...එතනින් ඒ ත්‍රෙඩ් එක ඉවරයි...අනිත් එකෙත් මොකක්ද ඇහුවාම ඒකටත් උත්තර නොදී ත්‍රෙඩ් එක අතෑරියා....දැන් මාලින්ගයා කැප්ටන් එහෙම වෙලා නිසා මූ ආයෙම ෆොර්ම් උනා ඒකයි උනේ...මූ දැන් ත්‍රෙඩ් දාන්නෙ නෑ...වී.එම් එවනවා..එව්ව අනිත් අය දකින්නෙ නැති නිසා...අනිත් ලොකුම සීන් එක මේකා හිතාන ඉන්නෙ මම ගාල්ලෙ කියලා:P...මම ගාල්ලට 200km විතර ඈත...මම ඇයි යකෝ ගාල්ලෙ ඉන්නෙ ගොබිලොද කියල ඇහුව විතරයි මූ හිතාන ඉන්නෙ මම ගාල්ලෙ කියල...හ්ම්ම්ම් කමක් නෑ ඔන්න ඔහෙ ඕන් එකක් උනාදෙන්.....
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    ඔව් බන් බලපන්කො මට මල පැනල ඉන්නෙ...බොරු නම් මගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බලපන්කො.VM දදා හෙන ඇනයක් වෙනවා..මූ මේ ක්ලබ් ගැහුව කියල ඌ හිතාගෙන ඉන්නෙ ඌ තරම් දන්න එකෙක් නෑ කියල....මම ඉවසුවා ඉවසුවා මට දැන් යකා නැගල ඉන්නෙ දවල් ඉදන් මගෙ ඇගත් එක්ක වෙව්ලනව එන තරහට...:angry::angry::angry:
    :shocked::lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    පොඩි දෙයක් කියන්නම් ලොකු කමකට නෙමේ. මලින්ගය කියන්නේ නවරල්ලේ කපිල අය්යල එක්ක ගහපු උන් .කුලයත් නවරල්ලේ අරංගල අතුරුගිරියේ . ඔය ඔක්කොම අපේ ගෙවල් එහාපැත්තෙ පිට්ටනියේ තම මැච් ගැහුවේ. ඔය මලින්ගයට කපිල අය්යල එක්ක හැරෙන්නවත් බැ . එත් උන් දැන් ඉන්න තැන දැක්කම සැහෙන සතුටුයි. ජය ප්‍රර්ථනා කරනවා

    Kauda bun kapila ayya kiyanne :oo:kohoma unath malingaya kiyane patta talent ekak awrudu 20 wage idala 140+ bowl karanawa kiyanne sellan weddak nemei :)
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උඹ කියපු දේට එකඟ නොවෙන්න ඌට අයිතියක් තියෙනව. :yes:
    කාට කාටත් තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න නිදහස ෆෝරම් එකක් ඇතුලෙ තියෙනව. :yes:
    උඹලට වාද විවාද කරන්නත් අයිතියක් තියෙනව. :yes:

    ඒත් තව කෙනෙකුගේ මතයට එකඟ වුනේ නෑ කියලා ඒ මනුස්සයට කරදරයක් වෙන එකනම් අනුමත කරන්න බෑ. :no:

    උඹ කියපු දේ හරි වුනත්, වැරදි වුනත් උඹේ මතයට එකඟ නොවුනත්, ඒකට ගරු කරන්න ඌ ඉගෙනගන්න ඕන. :yes:

    ඕකයි මගේ මතය.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹ කියපු දේට එකඟ නොවෙන්න ඌට අයිතියක් තියෙනව. :yes:
    කාට කාටත් තමන්ගෙ මතය ඉදිරිපත් කරන්න නිදහස ෆෝරම් එකක් ඇතුලෙ තියෙනව. :yes:
    උඹලට වාද විවාද කරන්නත් අයිතියක් තියෙනව. :yes:

    ඒත් තව කෙනෙකුගේ මතයට එකඟ වුනේ නෑ කියලා ඒ මනුස්සයට කරදරයක් වෙන එකනම් අනුමත කරන්න බෑ. :no:

    උඹ කියපු දේ හරි වුනත්, වැරදි වුනත් උඹේ මතයට එකඟ නොවුනත්, ඒකට ගරු කරන්න ඌ ඉගෙනගන්න ඕන. :yes:

    ඕකයි මගේ මතය.

    ඔක්කොටම ඉස්සරවෙලා මට කියපන් උබ මේ ත්‍රෙඩ් එක හොයාගත්තෙ කොහෙන්ද කියලා..:P
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    උඹ එක්ක වෙන ත්‍රෙඩ් එකක වාදෙකට මම පැටලිලා ඉන්නවනෙ. මට හිතෙන්නෙ නම් උඹ වගේ වෙනත් විව් පොයින්ට් තියෙන අය එළකිරියට ඕන. අපිට ස0වාදයක් ගෙනියන්න පුළුවන් එතකොටයි. උඹ ගේන තර්ක ගොo ඒව නෙවෙයි. ඒ වගේ සoවාදෙකින් අපි කාටත් හොඳ නිගමනයන්ට එන්න පුළුවන්. මේ වගේ පුoචි ප්‍රශ්ණ අමතක කරලා දාපන්. ඉඳහිටලා තව කෙනෙකුගේ අදහස් ඉවසන්න බැරි ඩයල් ඉන්නව. ගණන් ගන්න එපා! Keep on posting.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    ඔක්කොටම ඉස්සරවෙලා මට කියපන් උබ මේ ත්‍රෙඩ් එක හොයාගත්තෙ කොහෙන්ද කියලා..:P

    මම උඹ කව්ද කියල බැලුව. එතකොට තමා උඹේ මේ ත්‍රෙඩ් එක දැක්කෙ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    reputation_neg.gif
    විශාල කරදරයක්....... 04-04-2014 09:15 PM pala kuhaka ballo yanna. thopi wage un iPadila Thiyenne Rate Karumta
    වචනයේ පරිසමාත අර්ථයෙන්ම මල් ජංගි සොන්නයෙකුට රිදිලා , මගේ කුහක කම නෙවෙයි , තොපි වගේ සුකිරි බටිල්ලෝ ඉන්න ලෝකෙක අපි ඉපදීලා තියෙන්නේ අපේ කරුමෙට
    යකෝ විරුවෝ වෙන්නේ රට ජාතිය වෙනුවෙන් සල්ලි බලාගෙන වැඩ කරන එවුන්ට නෙවෙයි , තොපි වගේ සොන්නයන් ඉන්නකල් මුන්ගේත් කල්ල මරේ

    යකෝ ලේ මස් දන් දීලා රට ජාතිය බෙර ගත්ත සැබෑ විරුවෝ වෙනුවෙන් කතා කරපල්ලා , උන් කවදාවත් උන්ට දෙන පඩිය දීමනා බලාගෙන රට රැක්කේ නැහැ . තොපේ මේ සොන්න විර්වයන් වගේ.
    මෙච්චරයි මේ ඇට නැති සොන්නයට කියන්න තියෙන්නේ ,

    මුන්ට යම් කිසි හැකියාවක් තියෙනවා , ඊට වැඩිය වෙනත් හැකියාවන් සහ මේ රටට දහස් ගුණයකින් සේවය කරන මිනිස්සු ඉන්නවා..... නමුත් ඇත්ත වීරයන්ට වඩා මේ අය උබට ලොකු උනේ , උන් කරන දේ හොදට මාකට් කරන්න පුළුවන් හින්දා ,

    හොදම උත්තරේ මෙකලු........එක තේරුම ගන්නවා නම් ලොකු දෙයක් .........