දැන් ඌ මුලින්ම මගෙන් අහල ක්‍රිකට් විවේචනය කරන්න අඩු ගානෙ ක්ලබ් ක්‍රිකට් ගහලවත් තියෙනවද කියලා දැන් ඌ කරාටි වලට බනිනවා...මට හොදටම මල පැන්නෙ ඒකට...ඌ කියනව ක්‍රිකට් ගහන්නෙ මොලේ තියෙන උන්ලු..කරාටි ගහන්නෙ මැටි මෝල්ලුලු...මට ඉතින් මුගෙ අ#$%^& %^&&%&* හිතෙන්නෙ ඔය වෙලාවට තමා...ඌම කියල දෙයක් ගැන විවේචනය කරන්න ඒක හොද හැටි හදාරල තියෙන්න ඕනෙ කියල දැන් මෙහෙම කියනවා..![]()
අපි කියන්න්නේ අපිට හිතනදේ නේ බන්..
එකෙන් කටවත් කරදරයක් නැත්නම් මොන මගුලකට මරාගන්න හදනවද..පිස්සු යක්කු 





...මම ගාල්ලට 200km විතර ඈත...මම ඇයි යකෝ ගාල්ලෙ ඉන්නෙ ගොබිලොද කියල ඇහුව විතරයි මූ හිතාන ඉන්නෙ මම ගාල්ලෙ කියල...හ්ම්ම්ම් කමක් නෑ ඔන්න ඔහෙ ඕන් එකක් උනාදෙන්.....
