පව් බං උඹ... වෙලාවකට හිතෙනවා උඹ අනුර කුමාර ද කියල... කිච වෙනවා සීමාවක් නෑ....
මූ වගේ එකෙක් ඉන්න එක වටිනවා...කොල්ලොන්ගේ මල උපරිමයෙන් තියාගෙන අමතක වෙන එක නවත්තන්න....
පව් බං උඹ... වෙලාවකට හිතෙනවා උඹ අනුර කුමාර ද කියල... කිච වෙනවා සීමාවක් නෑ....
පිස්සුද බන් ඔය හැම එකාටම හම්බයෝන්ගේ චන්ද වලට පෙරේතකම එකේ උන්ට මොකුත් කරන්නේ නැමේ ආණ්ඩුව යට ගැහුවොත් ඊලඟ ආණ්ඩුව එලියට ගනී නේද?![]()
මූ වගේ එකෙක් ඉන්න එක වටිනවා...කොල්ලොන්ගේ මල උපරිමයෙන් තියාගෙන අමතක වෙන එක නවත්තන්න....


හෙහ් හෙහ්, මමද දැන් කිච වෙලා තියෙන්නේ දිවයිනේ ටොම් පච ඉස් මුදුනින් පිලිඅරන් ඩෙඟා නටන උඹලාද? යකෝ ඔය කෝට් කරල තියෙන එක කියවපන්, උඹට සයන්ස් පොඩ්ඩක් හරි කරල තියෙනව නම් තේරෙයි ඔය කතාව හිතලුවක් විතරයි කියලා.පව් බං උඹ... වෙලාවකට හිතෙනවා උඹ අනුර කුමාර ද කියල... කිච වෙනවා සීමාවක් නෑ....


හෙහ් හෙහ්, මමද දැන් කිච වෙලා තියෙන්නේ දිවයිනේ ටොම් පච ඉස් මුදුනින් පිලිඅරන් ඩෙඟා නටන උඹලාද? යකෝ ඔය කෝට් කරල තියෙන එක කියවපන්, උඹට සයන්ස් පොඩ්ඩක් හරි කරල තියෙනව නම් තේරෙයි ඔය කතාව හිතලුවක් විතරයි කියලා.
![]()
අනේ... මේ..... පලයන් බන් යන්න...
මෙන්න මේක කියවපන්...
\


ඇත්ත නැත්ත මේකෙන් හෙළි වෙයි හැබැයි සාක්ෂි දෙන්න එන අයට බියවැද්දීම් කරන්න පුළුවන් වගකිව යුත්තෝ පස්සෙන් හිටියොත් හොදා
Chameera Jeewantha Dedduwage
56 mins
වෛද්‍ය ශාෆි විසින් "වඳ" සැත්කම් කළායැයි පුක පොළොවේ ගසාගෙන මැරෙන්න හදන මහතුනි, දෙවෙනි ළමයා හම්බවුණේ නැති ගෑණු කීපදෙනෙක් අඬාගෙන ඇවිත් මීඩියා ස්ටේට්මන්ට් දුන්න පමණින් චෝදනා සියල්ල සත්‍ය වන්නේ නැත.... පළමු දරුවාගෙන් පසුව මඳසරුබව ඇතිවීමට හේතු ඕනෑතරම් තිබේ... එබැවින් ඔබ සියලුදෙනා මෙහි කොටන සියලු බකපණ්ඩිත තර්ක කිසිවක් "සාක්කි" නොවේ... ඔබට මේ කරුණට සාක්කි දෙන්න අවශ්‍යනම්, පහත පියවර අනුගමනය කරන්න....
1. නීතිඥයකු හමුවන්න.
2. ඔබේ බකපණ්ඩිත තර්කය දිවුරුම් පෙත්සමක් (affidavit එකක්) ලෙස සටහන් කරන්න.
3. කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෙත රෙජිස්තර තැපෑලෙන් යවන්න.
චෝදනාව ඔප්පුවන තුරු, ජීවිත දහස් ගණනක් ගොඩදැමූ වෛද්‍ය ශාෆි මට නම් වීරයෙකි.
ඕක යට ගහනවා බලපන් කෝ
අද රාජිතගේ කතාව ඇහුවද? නොදකින් විතරක්
