විශේෂ නිවේදනයයි... ඩොකාව හිර කරමු....

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පව් බං උඹ... වෙලාවකට හිතෙනවා උඹ අනුර කුමාර ද කියල... කිච වෙනවා සීමාවක් නෑ....:no:

    මූ වගේ එකෙක් ඉන්න එක වටිනවා...කොල්ලොන්ගේ මල උපරිමයෙන් තියාගෙන අමතක වෙන එක නවත්තන්න....
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    මේ ආණ්ඩුව යට ගැහුවොත් ඊලඟ ආණ්ඩුව එලියට ගනී නේද?:baffled:
    පිස්සුද බන් ඔය හැම එකාටම හම්බයෝන්ගේ චන්ද වලට පෙරේතකම එකේ උන්ට මොකුත් කරන්නේ නැ
    කලින් ආණ්ඩුව තියෙද්දිනෙ බදුදීන් වැඩ පටන්ගෙන තියෙන්නේ
    වැඩේ තියෙන්නේ මහින්ද ඉද්දි මෙච්චර මුන් නැටුවේ නැ පොඩි කොන්රෝල් එකක් තිබ්බා අර දර්ගා සීන් එක මතකනේ.

    මුන් 25% වගේ උනහම සිංහලුන්ට සොරිම තමා
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මූ වගේ එකෙක් ඉන්න එක වටිනවා...කොල්ලොන්ගේ මල උපරිමයෙන් තියාගෙන අමතක වෙන එක නවත්තන්න....

    :):):)
    කතාව ඇත්ත.... පාර්ලිමේන්තුවට ජෙප්පෙක් ඉන්න ඕන වගේ කිරියට මූ වගේ එවුන් ඉන්න ඕන.... නැත්තං අපිට පාලූ ගෙදර වළං බිදින්න වෙන්නේ....​
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පව් බං උඹ... වෙලාවකට හිතෙනවා උඹ අනුර කුමාර ද කියල... කිච වෙනවා සීමාවක් නෑ....:no:
    හෙහ් හෙහ්, මමද දැන් කිච වෙලා තියෙන්නේ දිවයිනේ ටොම් පච ඉස් මුදුනින් පිලිඅරන් ඩෙඟා නටන උඹලාද? යකෝ ඔය කෝට් කරල තියෙන එක කියවපන්, උඹට සයන්ස් පොඩ්ඩක් හරි කරල තියෙනව නම් තේරෙයි ඔය කතාව හිතලුවක් විතරයි කියලා.
    :lol::lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    61123022_125156308687186_4190977384620490752_n.jpg

    මේ කඳාන රෝහලේ වෛද්‍යවරයෙක්!


    ජීවිතේට සයන්ස් පොතක් පතක් නොඅල්ලපු, විද්‍යාත්මක ක්‍රමය ආදිය ගැන මෙලෝ හසරක් දන්නේ නැති, අනුමාන සහ නිවැරදි නිගමන අතර වෙනසවත් නොදන්නා කබ්බනි! තවත් ජෝක් නොවී නිහඬ වන්න!
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හෙහ් හෙහ්, මමද දැන් කිච වෙලා තියෙන්නේ දිවයිනේ ටොම් පච ඉස් මුදුනින් පිලිඅරන් ඩෙඟා නටන උඹලාද? යකෝ ඔය කෝට් කරල තියෙන එක කියවපන්, උඹට සයන්ස් පොඩ්ඩක් හරි කරල තියෙනව නම් තේරෙයි ඔය කතාව හිතලුවක් විතරයි කියලා.
    :lol::lol:

    67.gif


    අනේ... මේ..... පලයන් බන් යන්න...
    මෙන්න මේක කියවපන්...

    ali_nema_sybil_wettasinghe-500x500.jpg
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනේ... මේ..... පලයන් බන් යන්න...
    මෙන්න මේක කියවපන්...

    \

    උබලා වගේ ගොබ්බයොන්ට මොන සයන්ස්ද? ඔය වගේ ගොන් ජෝක් තමයි! :lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඇත්ත නැත්ත මේකෙන් හෙළි වෙයි හැබැයි සාක්ෂි දෙන්න එන අයට බියවැද්දීම් කරන්න පුළුවන් වගකිව යුත්තෝ පස්සෙන් හිටියොත් හොදා




    mekata balapam biya waddawim kala kiyanne ithin hambayonge awasane thamai pute
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    Chameera Jeewantha Dedduwage
    56 mins
    වෛද්‍ය ශාෆි විසින් "වඳ" සැත්කම් කළායැයි පුක පොළොවේ ගසාගෙන මැරෙන්න හදන මහතුනි, දෙවෙනි ළමයා හම්බවුණේ නැති ගෑණු කීපදෙනෙක් අඬාගෙන ඇවිත් මීඩියා ස්ටේට්මන්ට් දුන්න පමණින් චෝදනා සියල්ල සත්‍ය වන්නේ නැත.... පළමු දරුවාගෙන් පසුව මඳසරුබව ඇතිවීමට හේතු ඕනෑතරම් තිබේ... එබැවින් ඔබ සියලුදෙනා මෙහි කොටන සියලු බකපණ්ඩිත තර්ක කිසිවක් "සාක්කි" නොවේ... ඔබට මේ කරුණට සාක්කි දෙන්න අවශ්‍යනම්, පහත පියවර අනුගමනය කරන්න....
    1. නීතිඥයකු හමුවන්න.
    2. ඔබේ බකපණ්ඩිත තර්කය දිවුරුම් පෙත්සමක් (affidavit එකක්) ලෙස සටහන් කරන්න.
    3. කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ වෙත රෙජිස්තර තැපෑලෙන් යවන්න.
    චෝදනාව ඔප්පුවන තුරු, ජීවිත දහස් ගණනක් ගොඩදැමූ වෛද්‍ය ශාෆි මට නම් වීරයෙකි.


    Copied from FB
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    ඕක යට ගහනවා බලපන් කෝ
    අද රාජිතගේ කතාව ඇහුවද? නොදකින් විතරක්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මම හිතන්නේ අපි එකපාරටම නිගමනවලට එන්නේ නැතිව දැන් ඩොකා ගැන කරන පරීක්ෂණය ගැන බලමු.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,352
    32,073
    113
    Sakshi dena ayage rahasya bawaya rakinna ona. Nathnam bayata minissu enne naha.