විසදන්න.... (මම නම් දන්නෙ නෑ )

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    විසදන්න.... (මම නම් දන්නෙ නෑ )

    10304562_786414178078114_3798818723093157950_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපේ රටේ ගන්නේ ඔකේ අනිත් පැත්ත බන්.
    හිරදදුවම් වෙනුවට ඇමතිකම්, අගමැති කම්, ජනාදිපති වගේ තනතුරු
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මිහිපිට නැත සුදුසු දඩුවම්!
    කොහොම වුනත් කවදා හරි වපුරන තරමට මෙයාලා අස්වැන්න නෙලා ගනීවි ඉතින් එකට අපි කරදර වෙන්න ඕනේ නැහැ...

    කරන කලට පවු මිහිරිය මි සේ
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    :yes:
    මිහිපිට නැත සුදුසු දඩුවම්!
    කොහොම වුනත් කවදා හරි වපුරන තරමට මෙයාලා අස්වැන්න නෙලා ගනීවි ඉතින් එකට අපි කරදර වෙන්න ඕනේ නැහැ...

    කරන කලට පවු මිහිරිය මි සේ
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.

    :yes::yes::yes::yes::yes:
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මට නිකන් වෑන් එකක් එනවා වගේ පේනවා......
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කරන කලට පවු මිහිරිය මි සේ
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.

    :yes: :yes: :yes: