විස්කි සම්බන්ධ ප්‍රශ්ණයක්
මට විස්කි බෝතලයක් හම්බුනා මේක මට විකුණගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක මහා දෙයක් නෙමේ, නමුත් මේක අවුලක්. මගේ ලග තියෙන්නේ JOHNNIE WALKER BLACK LABEL 1Ltr එකක් ප්‍රශ්නේ මේක 2014 වල ඔස්ට්‍රේලියාවට ගහපු Limited Edition එක. සාමාන්‍ය විදිහට ගත්තොත් මෙහෙම එලියට දාන්නේ අවුරුදු 12 පරණ විස්කි දැන් මේක අවුරුදු 14 ක් පරණයි මන් මේක ebay එකේ විකුනන්න තියෙනවා දැක්කා මේ තියෙන්නේ ඒක
http://www.ebay.com/itm/Johnnie-Walker-Black-Label-12-Jahre-ASIEN-ART-DECOR-Limited-Edition-S-/381743983894?hash=item58e1b6ed16:g:lP8AAOSwEK9TwV9s
මේ මගේ ලග තියෙන එක,
මේක මට විකුණගන්න තමයි ඕනේ. දැනගන්න ඕනේ මේක කියක් වටිනවද ? කීයකට දෙන්න පුලුවන්ද? ගන්න එකෙක් හොයාගන්න ඉන්නවද කියලා?
පුලුවන්නම් උදව්වක් කරහල්ලා.......