විස්කි සම්බන්ධ ප්‍රශ්ණයක්

MALAKA84

Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    විස්කි සම්බන්ධ ප්‍රශ්ණයක්

    මට විස්කි බෝතලයක් හම්බුනා මේක මට විකුණගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක මහා දෙයක් නෙමේ, නමුත් මේක අවුලක්. මගේ ලග තියෙන්නේ JOHNNIE WALKER BLACK LABEL 1Ltr එකක් ප්‍රශ්නේ මේක 2014 වල ඔස්ට්‍රේලියාවට ගහපු Limited Edition එක. සාමාන්‍ය විදිහට ගත්තොත් මෙහෙම එලියට දාන්නේ අවුරුදු 12 පරණ විස්කි දැන් මේක අවුරුදු 14 ක් පරණයි මන් මේක ebay එකේ විකුනන්න තියෙනවා දැක්කා මේ තියෙන්නේ ඒක

    http://www.ebay.com/itm/Johnnie-Walker-Black-Label-12-Jahre-ASIEN-ART-DECOR-Limited-Edition-S-/381743983894?hash=item58e1b6ed16:g:lP8AAOSwEK9TwV9s

    මේ මගේ ලග තියෙන එක,

    20170228_152455.jpg

    20170228_152640.jpg

    20170228_153021.jpg

    20170228_153044.jpg

    මේක මට විකුණගන්න තමයි ඕනේ. දැනගන්න ඕනේ මේක කියක් වටිනවද ? කීයකට දෙන්න පුලුවන්ද? ගන්න එකෙක් හොයාගන්න ඉන්නවද කියලා?

    පුලුවන්නම් උදව්වක් කරහල්ලා.......
    :yes::yes:;);)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    bottle eke anith paththe photos daapan balanna. Umba oya kiyana awurudu gaana oke thiyenawada nedda kiyala api kohomada dana ganne?
     
    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    bottle eke anith paththe photos daapan balanna. Umba oya kiyana awurudu gaana oke thiyenawada nedda kiyala api kohomada dana ganne?

    මම දාන්නම් හබැයි හෙට. මොකද මන් දැන් ඔෆිස් එකේ. අවුරුදු ගාන තියෙනවා මචෝ මොකෝ බොරු කරන්න බැනේ ඕක ගන්න එකා බලලානේ ගන්නේ 2014 තමා අවුරුද්ද එතකොට අවුරුදු 12යි කියලා තියෙනවා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    bottle eke anith paththe photos daapan balanna. Umba oya kiyana awurudu gaana oke thiyenawada nedda kiyala api kohomada dana ganne?

    Black label කොහොමත් අවුරුදු 12ක් පරණ කරපු whiskey තමයි එන්නේ බෝතලේ ඉස්සරහ ගහල තියෙන්නේ බන් :P:P

    මු කියන්නේ එක 2014 ගත්ත නිසා දැන් අවුරුදු 14ක් පරණයි කියල :D
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ඕක මචන් පරන කරන්න ඕන oak බැරල් එකක දාලා නැතුව බෝතලේ පරන උනාට count කරන්නේ 12 years කියලාම තමා
    ගෙදර තියනවා එකක් ගාන මතක නෑ
    box එක metal නේද ?
     
    Last edited:

    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    photos dapan. harinam ganna ekek set karala dennam.

    වටේම ෆොටෝස් ගත්තේ නෑ බන් අද රැට අරන් දාන්නම්. බෝතලේ තියෙනවා අවුරුදු ගානත් ශුවර්.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    10000 walata dunnoth gannawa.

    නෝමල් එඩිශන් එකත් 11k වෙනවා බන් ඩියුටි ෆීරී නෙමේ නිකන් බාර් වල
    ඕක 15k වගේ වටී
    duty free වලින් 9-10k දෙද්දි ගන්න පුලුවන් ( ලංකාවේ duty free එකේ නම් නෑ )
     
    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    ඕක මචන් පරන කරන්න ඕන oak බැරල් එකක දාලා නැතුව බෝතලේ පරන උනාට count කරන්නේ 12 years කියලාම තමා
    ගෙදර තියනවා එකක් ගාන මතක නෑ
    box එක metal නේද ?

    උබ හරි වෙන්න ඇති. මේක 2014 ගත්ත එකක් එතකොට අවුරුදු 12යි දැන් 2016 හින්දයි මන් 14යි කිව්වේ. හැබැයි මේක limited edition එකක් නොර්මල් එකක් නෙමේ එකයි.
    නැ box එක metal නෙමේ
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    උබ හරි වෙන්න ඇති. මේක 2014 ගත්ත එකක් එතකොට අවුරුදු 12යි දැන් 2016 හින්දයි මන් 14යි කිව්වේ. හැබැයි මේක limited edition එකක් නොර්මල් එකක් නෙමේ එකයි.
    නැ box එක metal නෙමේ

    අපේ ගෙදර තියෙන එක metal box එකක්
    ඒක නම් බීලා හිස් බෝතලේ තියෙන්නේ
    ඒකත් ලිමිටඩ් එකක්
    දැන් ගොඩක් කල් ඒකටනම්
    මේ 2017 යකූ :rofl:
     
    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    අපේ ගෙදර තියෙන එක metal box එකක්
    ඒක නම් බීලා හිස් බෝතලේ තියෙන්නේ
    ඒකත් ලිමිටඩ් එකක්
    දැන් ගොඩක් කල් ඒකටනම්
    මේ 2017 යකූ :rofl:

    අමතක වුනා බන් 2017 කියලා
     
    MALAKA84

    Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    නෝමල් එඩිශන් එකත් 11k වෙනවා බන් ඩියුටි ෆීරී නෙමේ නිකන් බාර් වල
    ඕක 15k වගේ වටී
    duty free වලින් 9-10k දෙද්දි ගන්න පුලුවන් ( ලංකාවේ duty free එකේ නම් නෑ )

    මට මේක විකුනගන්නයි ඕනේ ගානට සෙට් වුනොත් දෙනවා
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Black label කොහොමත් අවුරුදු 12ක් පරණ කරපු whiskey තමයි එන්නේ බෝතලේ ඉස්සරහ ගහල තියෙන්නේ බන් :P:P

    මු කියන්නේ එක 2014 ගත්ත නිසා දැන් අවුරුදු 14ක් පරණයි කියල :D

    මුන් අවුරුදු 12 ක් පරණයි කියන්නේ ස්පිරිට් එක නේද ? පස්සේ ඕක කලවම් කරලා නේද දෙන්නේ :(:(
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    මට මේක විකුනගන්නයි ඕනේ ගානට සෙට් වුනොත් දෙනවා

    බේබදු සංගමේ දාපන් ඇඩ් එකක්
    අංකල් ලා සෙට් එක ගනී සමහර විට
    බැල්ක් ලේබල් බීලාම එපා වෙලා තියෙන්නේ :angry: