mun thama wenas akrala nahanee...mokada danne naa..nikan pare yana kello tikak seelct karala gatthath meet wada hoda ewa ganna puluwan wewi ..hehe
හතරවිලිලජ්ජාවේ බෑ බන් ....මුන්ටික දැක්කම තේරෙනවා ඕනෑම එකෙක්ට icc එකේ සල්ලි මාටියා ගහල කියලා
අඩුම ගානේ දැන්වත් ඕක නතර කලානම් ලෝකෙටම නොන්ඩි වෙන එක නවත්තන්න පුළුවන් .මුන් ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නේ සෙට් එකේම හොද ජරාවක් කලා නිසයි




