විසිකළ_සවල්_හිසට_අළුත්_පණක්_Cool !

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
විසිකළ_සවල්_හිසට_අළුත්_පණක්_Cool !

දිරාපත් වූ පැරණි සවල් හිස් යනු බොහෝ අයට නම් ඉවත ලන කුණුය.

ඇමෙරිකාවේ කලාකාරිනයක් වන ඩෙනීස් බීසෝ හට නම් එය ඇගේ කලා මාධ්‍යය වෙයි.

ලෝහ කැටයම් කරන බීසෝ පසුගිය වසර 15ක් පුරාවටම මෙවැනි පැරණි සවල් හිස් එකතු කර කැටයම් නිර්මාණ රැසක් බිහිකර තිබේ.

ඇගේ දෑතින් මැවුන සියුම් කැටයම් වලින් දිරාපත් වූ පැරණි සවල් හිස් වලට නව ජීවයක් ලැබී ඇත්තේ මෙලෙසයි.



sawal.jpg


i-am-gonna-do-an-internet.gif


giphy.gif
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,758
    1
    11,068
    113
    සුපිරි...පට්ට ගේමක් දෙනවා ඇති කොටන්ඩ....
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මලකඩ කෑවම මහන්සිය වතුරේ :shocked:

    ape mewwa malakada kanna aurudu ganak yanwa athi ban :) :cool:


    සුපිරි...පට්ට ගේමක් දෙනවා ඇති කොටන්ඩ....

    ow macho yakada badu kadeta 1kg rs 20 denawata wada mehema ekak karala gedara thiya gannakota patta :cool: apeth katayam kapana ayyala mewa dananwa athi eth un kapanne kadadasi neh :lol: