විසි පන්දාහේ දඩය අද සිට

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    විසි පන්දාහේ දඩය අද සිට

    209ixhl.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    koi deth podi minihata thama

    19.gif

    හ්ම්...හ්ම්....
    අපේ ටයර් එකක් පොඩ්ඩක් ඉරේ ගෑවුනොත් තමයි අවුල, අර මහ දවල් මහබැංකුවට කෙලල යස අගේට ටයි කෝට් දාගෙන ඉන්නෙ කිසිම හානියක් දඩයක් නැතුව. අපිට තමයි ඔක්කොම
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    good - රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තෙක් සේවාවේ යෙදවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම, දුම්රිය මාර්ගයක් තුලට අපරීක්ෂාකාරී ආකාරයෙන් රිය ධාවනය, වලංගු රක්ෂණ නොමැතිව රිය පැදවීම

    bad -අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් පැදවූ වේගය අනුව අදියර හතරක් යටතේ රුපියල් 2000-3000 දක්වා දඩ මුදලක්ද වමෙන් ඉස්සර කිරීමේ වරදට රුපියල් 2000 ස්ථානය දඩයක් නියම ඛිරීමට නියමිතය
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,938
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    19.gif

    හ්ම්...හ්ම්....
    අපේ ටයර් එකක් පොඩ්ඩක් ඉරේ ගෑවුනොත් තමයි අවුල, අර මහ දවල් මහබැංකුවට කෙලල යස අගේට ටයි කෝට් දාගෙන ඉන්නෙ කිසිම හානියක් දඩයක් නැතුව. අපිට තමයි ඔක්කොම

    ithin harine ban.... paare yanne nathuwa gihn central bank eka kollakawanan hari :yes::yes::yes::yes: #yahapaalane :lol::lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    good - රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තෙක් සේවාවේ යෙදවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම, දුම්රිය මාර්ගයක් තුලට අපරීක්ෂාකාරී ආකාරයෙන් රිය ධාවනය, වලංගු රක්ෂණ නොමැතිව රිය පැදවීම

    bad -අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් පැදවූ වේගය අනුව අදියර හතරක් යටතේ රුපියල් 2000-3000 දක්වා දඩ මුදලක්ද වමෙන් ඉස්සර කිරීමේ වරදට රුපියල් 2000 ස්ථානය දඩයක් නියම ඛිරීමට නියමිතය

    :yes:
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    ඔය මදි හරිනම් ලක්ෂ දෙකතුනක් වත් දඩය ගහන්න ඕනේ ගෙවා ගන්න බැරි වෙන්නම ..එතකොට බයටම එකෙක් වත් වැරදි වැඩ කරන්නේ නැ ..දැන් බලහන් වෙන රටවල් දිහා ..