විහාරමහාදේවි_පාර්ක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
විහාරමහාදේවි_පාර්ක්

Pok%C3%A9mon-GO-Pokemon-Mobile-Game-Catching-Pokemon-and-Egg.jpg




උබල දන්නවද ඉස්සරහට තියන Pokemon ටුනමන්ට් එක ගැන. කොලබ විහාරමහාදේවි පාර්ක් එකේ කියල කවුද එකෙක් කිවුව. හරියටම ෂුවර් නැහැ. දන්නා එකෙක් ඉන්නවනම් කියපන්. එදාට ප්ලේයර්ස් ල ගොඩක් සෙට් වෙනවලු. සත්තු ගොඩක් අල්ල ගන්න පුළුවන්.

උබලගේ ලෙවල් මොනවද ?