"" බෝම්බ කාපු අය බෝම්බ ගහන්න උදව් කල අයට ඡන්දයක් දුන් "" "" "මේකත් එකතු කරමු ද?මේ වෙනවට කියනවා නෙමෙයි. හදිස්සියේ හරි සිරි ලංකාවේ පාලනය කරන්න බැරි තැනකට කොරෝනා බෝවෙන එක ආවොත් වෙන රටවල වගේ පවතින ආණ්ඩුවේ නොහැකියාව කියලා මිනිස්සු පාරට බහියිද?
ආ අමතක වුනානේ, මේ සිරි ලංකාවනේ. බෝම්බ ගහනවා කියල දැනගෙනත් 250ක් බෝම්බෙට අහුවෙලා මැරෙද්දි පවතින ආණ්ඩුවට විරුද්ධව පාරට බැහැපු නැති මිනිස්සු මේ වගේ පුංචි දෙකට පාරට බහියිද. මටත් පිස්සුනේ ගොන් ප්‍රශ්න අහන්න.![]()