තොත්ත බබා;21974949 said:මගෙ ඔලුව හිටපු ගමන් ගෙදර wifi එකට කනෙක්ට් වෙනව, නිකන් ඩේට ෆ්ලොව් වෙනව එතකොට , එහෙම මාස වලට පැකේජ් එක කලින් ම ඉවර වෙනව.
මම මේක මීට කලින් කාටවත් කිව්වේ නෑ මට පිස්සු කියල මිනිස්සු හිතයි කියල.
එත් දැන් උඹටත් වෙන නිසා බයක් නෑ

තේරෙන්නෙ නෑ...
සින්හලෙන් දාපාන්
තොත්ත බබා;21974949 said:මගෙ ඔලුව හිටපු ගමන් ගෙදර wifi එකට කනෙක්ට් වෙනව, නිකන් ඩේට ෆ්ලොව් වෙනව එතකොට , එහෙම මාස වලට පැකේජ් එක කලින් ම ඉවර වෙනව.
මම මේක මීට කලින් කාටවත් කිව්වේ නෑ මට පිස්සු කියල මිනිස්සු හිතයි කියල.
එත් දැන් උඹටත් වෙන නිසා බයක් නෑ

දෙකක්ම අහුවුනා මාරුවෙන් මාරුවට වගේ,
එකක් අර BBC සන්දේශයද මොකක්ද ප්රෝ ග්රෑම් එකක්

මට පේන්නෙ උඹ අතීතයටත් ගිහින්.
බීබීසී සිංහල සේවයේ කෙටිතරංග විකාශනය නිමවෙයි
- 2017 අප්‍රේල් 7
http://www.bbc.com/sinhala/39530318
![]()
හපොයි mokakada kukulo english term eka oka gana search karannaE kiyanne bn owa ahabu siduwim kipayaka ekathuwak.loke pura godak unta wela thiyeamwa.samaharu kiyanne deviyanwahanse wisin ewana paniwida ananmanan kiyala
මට පේන්නෙ උඹ අතීතයටත් ගිහින්.
බීබීසී සිංහල සේවයේ කෙටිතරංග විකාශනය නිමවෙයි
- 2017 අප්‍රේල් 7
http://www.bbc.com/sinhala/39530318
![]()

අද පාන්දර මගෙ ඔලුවට රේඩියෝ සිග්නල් අහු උනා, ඒකීවෙ රේඩියෝ එකක්නැතිව,
දැන් මගෙ ඔලුව රිදෙනව
උබලටත් වෙලා තියෙනවද

මගෙ ඔලුව හිටපු ගමන් බ්ලුටුත් ඩිවයිස් වලට කනෙක්ට් වෙනවා බන්
එක සැරයක් ෆෝන් එකෙන් ඉමේජ් එකක් යැවුනා ඔලුවට.
මේ දවස් ටිකේ ඔලුවෙන් දේවල් ෆෝන් එකට යවන්ඩ ට්‍රයි කරනවා