විහිලුවක් නෙවෙයි

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    තොත්ත බබා;21974949 said:
    මගෙ ඔලුව හිටපු ගමන් ගෙදර wifi එකට කනෙක්ට් වෙනව, නිකන් ඩේට ෆ්ලොව් වෙනව එතකොට , එහෙම මාස වලට පැකේජ් එක කලින් ම ඉවර වෙනව.
    මම මේක මීට කලින් කාටවත් කිව්වේ නෑ මට පිස්සු කියල මිනිස්සු හිතයි කියල.
    එත් දැන් උඹටත් වෙන නිසා බයක් නෑ

    :baffled::rofl:
     
    :lol::rofl:
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    දෙකක්ම අහුවුනා මාරුවෙන් මාරුවට වගේ,
    එකක් අර BBC සන්දේශයද මොකක්ද ප්රෝ ග්රෑම් එකක්

    මට පේන්නෙ උඹ අතීතයටත් ගිහින්. :shocked::shocked::shocked::shocked::shocked:

    බීබීසී සිංහල සේවයේ කෙටිතරංග විකාශනය නිමවෙයි

    • 2017 අප්‍රේල් 7

    http://www.bbc.com/sinhala/39530318

    :eek::eek::eek::eek::eek:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගෙ ඔලුව හිටපු ගමන් බ්ලුටුත් ඩිවයිස් වලට කනෙක්ට් වෙනවා බන්
    එක සැරයක් ෆෝන් එකෙන් ඉමේජ් එකක් යැවුනා ඔලුවට.
    මේ දවස් ටිකේ ඔලුවෙන් දේවල් ෆෝන් එකට යවන්ඩ ට්‍රයි කරනවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕකා සාමාන්‍ය දෙයක් බන්
    මට එකපාරක් tv චැනල් එහෙක ගිය ෆිල්ම් එක්කෞඋථ් පෙනිලා තියෙනවා
    මට මතක නෑ දන් ඒ මොන නාලිකාවද කියලා
    ෆිල්ම් එක නම් චාලි චැප්ලින් ගේ එකක් වගේ
    මිනිහෙක්ගේ ඔලුවක්ට ලොකු පෙට්ටියක් අත්හරින සීන් එකක් තිබ්බේ
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,557
    3,143
    113
    අද පාන්දර මගෙ ඔලුවට රේඩියෝ සිග්නල් අහු උනා, ඒකීවෙ රේඩියෝ එකක්නැතිව,
    :oo::oo:
    දැන් මගෙ ඔලුව රිදෙනව
    උබලටත් වෙලා තියෙනවද

    :P:P
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,557
    3,143
    113
    මගෙ ඔලුව හිටපු ගමන් බ්ලුටුත් ඩිවයිස් වලට කනෙක්ට් වෙනවා බන්
    එක සැරයක් ෆෝන් එකෙන් ඉමේජ් එකක් යැවුනා ඔලුවට.
    මේ දවස් ටිකේ ඔලුවෙන් දේවල් ෆෝන් එකට යවන්ඩ ට්‍රයි කරනවා
    :D:D
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    :rofl::rofl: