වීඩියෝ ඔස්තාර්ලගෙන් පොඩි උදව්වක් ඕන..

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඉතින් බං අර services වල servers වලින් ඕක loose compress කරනවා ඇති. ඕකට උබට කරන්න පුළුවන් දෙයක් නැහැ.
    අයියෝ පිස්සු කතානේ කියන්නේ
    social media site වලින් video එක compress කරනවා, ඔය කියන high quality දෙන්න ගියොත් උන්ට servers මවන්න වෙන්නේ

    අනිත් එක tiktok, reels කියන්නේ විනාඩියක් වගේ ඇතුලත බලලා ඉවර කරන්න පුලුවන්
    YouTube දාලා බලන්න, ඒත් original quality එක දෙන්නේ නෑ. 4K වුණත් compress කරනවා සෑහෙන්න
    Itin oya tiyenne ban patta supiri kiri toiya wage videos ewa kohomada tiyenne
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura

    Compress වෙන්නෙ නැති රිශොලූශන් එකක්ට කන්වර්ට් කරලා ඇත්තෙ. ගොඩක් කොලොටි වීඩියෝ දැකලා තියෙනවා ටික්ටොක් එකේ නම්. 567x1024 රිශොලූශන් එකට Try කරන්න. Handbrake H.265/HEVC එකෙන් කන්වර්ට් කරලා බලන්න.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Compress වෙන්නෙ නැති රිශොලූශන් එකක්ට කන්වර්ට් කරලා ඇත්තෙ. ගොඩක් කොලොටි වීඩියෝ දැකලා තියෙනවා ටික්ටොක් එකේ නම්. 567x1024 රිශොලූශන් එකට Try කරන්න. Handbrake H.265/HEVC එකෙන් කන්වර්ට් කරලා බලන්න.
    Ok 😊
     
    • Like
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    Youtube එකෙන් කොහොමත් compress කරලා තමයි upload වෙන්නෙ. අඩුවක් වුනත් පුලුවන් උපරිම quality එකෙන් upload කරගන්න videos තියෙනවා පොඩ්ඩක් search කරලා බලන්න.

    සමහර වෙලාවට compression එකෙන් පස්සෙ bitrate 25+ mbps දාන video එකට වඩා 10mbps දාන video එකේ after compression quality එක වැඩි වෙන්න පුලුවන්.

    Tutorial එකක් බලලා idea එකක් ගන්න.

    උපුටා ගැනීමක්.

    Capcut එකේ Export ඕප්ශන් එකෙන් අප්ලෝඩ් කරලත් බලන්න Video eka වෙනම සේව් කරලා අප්ලෝඩ් නොකර.
     
    • Like
    Reactions: diazkolla

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Youtube එකෙන් කොහොමත් compress කරලා තමයි upload වෙන්නෙ. අඩුවක් වුනත් පුලුවන් උපරිම quality එකෙන් upload කරගන්න videos තියෙනවා පොඩ්ඩක් search කරලා බලන්න.

    සමහර වෙලාවට compression එකෙන් පස්සෙ bitrate 25+ mbps දාන video එකට වඩා 10mbps දාන video එකේ after compression quality එක වැඩි වෙන්න පුලුවන්.

    Tutorial එකක් බලලා idea එකක් ගන්න.

    උපුටා ගැනීමක්.

    Capcut එකේ Export ඕප්ශන් එකෙන් අප්ලෝඩ් කරලත් බලන්න Video eka වෙනම සේව් කරලා අප්ලෝඩ් නොකර.
    Ela thanks
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Itin oya tiyenne ban patta supiri kiri toiya wage videos ewa kohomada tiyenne
    Premium accounts කියලා ජාතියක් නැහැ නේද ඕවා higher quality එකෙන් upload කරන්න. එහෙම case එකක්‌ නම් ඒක වෙන්න ඇති.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Premium accounts කියලා ජාතියක් නැහැ නේද ඕවා higher quality එකෙන් upload කරන්න. එහෙම case එකක්‌ නම් ඒක වෙන්න ඇති.

    Na ban. Ane manda 1080p record kerela danawada danne na hoda dslr lenses walin 120fps wage daala
    Tiktok එකේ තියනවා නේද hq upload කියලා button ඒකක්?
    Ewa try kela ban eth ehemai.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    මන් දැක්කා එකෙක් දාල තිබ්බ 4K upload කලාම YT thumbnail එක කොලිටි නෑ කියල. Fix එක විදියට bitrate එක වෙනස් කරල Upload කරන්න කියල දාල තිබුන.
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Handbrake walin size eka adu karla upload karala blnna.. meken compress unata quality eka loku loss wimak wenne nh...

    Anith de nm facebook ehema kohomatath godak compress wela thamai upload wenne... 1080p 60fps wage dala blanna

    Tiktok wala settings walin high quality upload on karanna.. E kalath ithin godak compress wela thami upload wenne..
     
    • Like
    Reactions: diazkolla

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Na ban. Ane manda 1080p record kerela danawada danne na hoda dslr lenses walin 120fps wage daala

    Ewa try kela ban eth ehemai.
    ඔය කියන fps එක slow motion ඒවා. Normal video fps rate එකට වැඩි නම් slow motion මිසක් normal videos නෙමේ.
     
    • Like
    Reactions: diazkolla

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Handbrake walin size eka adu karla upload karala blnna.. meken compress unata quality eka loku loss wimak wenne nh...

    Anith de nm facebook ehema kohomatath godak compress wela thamai upload wenne... 1080p 60fps wage dala blanna

    Tiktok wala settings walin high quality upload on karanna.. E kalath ithin godak compress wela thami upload wenne..
    Try ekak deela balannam aith video ekak daaddii. Mata elakiri eke reels embedded kerena widiya kiyahanko puluwannam
    ඔය කියන fps එක slow motion ඒවා. Normal video fps rate එකට වැඩි නම් slow motion මිසක් normal videos නෙමේ.
    Na man kiyanne smooth eka ban. Api upload kelama kadi kadi yanne ahata penawa hodata baluwoth
    youtube තමයි ඉතින් 4k හරියට අප්ලෝඩ් වෙන්නේ මම හිතන්නේ.
    Youtube dannne na
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Try ekak deela balannam aith video ekak daaddii. Mata elakiri eke reels embedded kerena widiya kiyahanko puluwannam

    Na man kiyanne smooth eka ban. Api upload kelama kadi kadi yanne ahata penawa hodata baluwoth

    Youtube dannne na
    උඹ කිව්ව fps ගාන slow motion බං. ඔය fps එක නෑ normal videos වල. ඔය app මගුල නැතුව website එකෙන් upload කරොත් කොහොමද? ඔය මගුල් services වල websites තියනවාද මම නම් use කරන්නේ නැහැ හොඳ contents ඔය services දෙකේම නැති නිසා.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    උඹ කිව්ව fps ගාන slow motion බං. ඔය fps එක නෑ normal videos වල. ඔය app මගුල නැතුව website එකෙන් upload කරොත් කොහොමද? ඔය මගුල් services වල websites තියනවාද මම නම් use කරන්නේ නැහැ හොඳ contents ඔය services දෙකේම නැති නිසා.
    Phone eken tamai ban keranne. Umba kiyanne uparima 60fps ekada normal videos?
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,259
    945
    113
    Macan same prashne matath , gopro 9 eken gann a vedios youtube hari wena site walata upload karanne kohomada, cut karanne kohomada, settings (Standard ) kohomada thiyennna ona
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Phone eken tamai ban keranne. Umba kiyanne uparima 60fps ekada normal videos?
    ඔව්. ඔය ගනින් උඩ frame rate ඔක්කොම slow motion. පහළ තියෙන්නේ internet search කරාම ආවා එකත්.

    The highest frame rate that can be used in a normal speed video is **60 fps**. This frame rate is the highest you'll find in live video and is often used for sports broadcasts to provide a smoother viewing experience⁴. However, there are other frame rates that can be used for different purposes, such as 24 fps for a cinematic look, 30 fps for television broadcasts, and 120 fps for nature videography³. Ultimately, the best frame rate to use depends on the desired effect you're looking to achieve. Is there anything else you would like to know? 😊

    Source:
    (1) What’s the Best Frame Rate + Shutter Speed for Sports Video? - BoxCast. https://www.boxcast.com/blog/whats-the-best-frame-rate-and-shutter-speed-for-sports-video.
    (2) What is Frame Rate? A Filmmaker’s Guide to Frames Per Second. https://www.studiobinder.com/blog/video-frame-rate/.
    (3) The Best Frame Rate for Video - Photography Life. https://photographylife.com/best-frame-rate-for-video.
    (4) Beginner's Guide To Frame Rates For Every Type of Video. https://invideo.io/blog/video-frame-rates-g uide/.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Macan same prashne matath , gopro 9 eken gann a vedios youtube hari wena site walata upload karanne kohomada, cut karanne kohomada, settings (Standard ) kohomada thiyennna ona
    gopro scene ekanam mama ipad eken hadagatta aurudu 4ta witara kalin.. salli deela lumafusion app eka gatta gindara wage quality ekata awa machan. Lumafusion patta machan paadu na salli deela ganin. eke bitrate ehema adu wenne nathuwa edit keranna puluwan

    ඔව්. ඔය ගනින් උඩ frame rate ඔක්කොම slow motion. පහළ තියෙන්නේ internet search කරාම ආවා එකත්.

    The highest frame rate that can be used in a normal speed video is **60 fps**. This frame rate is the highest you'll find in live video and is often used for sports broadcasts to provide a smoother viewing experience⁴. However, there are other frame rates that can be used for different purposes, such as 24 fps for a cinematic look, 30 fps for television broadcasts, and 120 fps for nature videography³. Ultimately, the best frame rate to use depends on the desired effect you're looking to achieve. Is there anything else you would like to know? 😊

    Source:
    (1) What’s the Best Frame Rate + Shutter Speed for Sports Video? - BoxCast. https://www.boxcast.com/blog/whats-the-best-frame-rate-and-shutter-speed-for-sports-video.
    (2) What is Frame Rate? A Filmmaker’s Guide to Frames Per Second. https://www.studiobinder.com/blog/video-frame-rate/.
    (3) The Best Frame Rate for Video - Photography Life. https://photographylife.com/best-frame-rate-for-video.
    (4) Beginner's Guide To Frame Rates For Every Type of Video. https://invideo.io/blog/video-frame-rates-g uide/.
    ela machan habai 1080 60 fps eke videos welata wada 4k 60fps videos smooth compare keraama. lagging wenne na
    ------ Post added on Aug 23, 2023 at 2:32 PM
     
    • Love
    Reactions: corp