වීඩියෝ ලීක්

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මේකයි මචං කේස් එක. මගේ යාලුවෙක්ගේ දුවෙක්ගේ කියල පොටෝ් එකක් දාල හදපු ‍වීඩියෝයෝ එකක් ගෘෘප් කීපයක ෂෙයා වෙනව. වීඩියෝ එකේ ඉන්නේ වෙන කෙල්ලෙක්. මේ විඩියෝ එකට යාලුවගේ දුවගේ පොටෝ එකක් යටින් දාල තියෙනව. ඒකි ඉන්න බව අගවන්න. මේක ගැන පොලිසීයට ගිහිල්ල කිව්ව. වැඩක් උනේ නැහැ. උන් කියනව දාපු උන් හොයාගෙන එන්න කියල. අපි දන්නේ නැහැ මේක දාල තියෙන්නේ කවුද කියල. මට දැන ගන්න ඕන මේත දාපු උන් හොයාගන්න එකයි මේකට නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි කොහාටද පැමිණිලි කරන්න ඕන කියල...... දන්න කෙනෙක් කියන්න. ලොකු උදව්වක්.

    (සැ.යු. ලින්ක් ඉල්ලන්න... පොටෝ ඉල්ලන්න .. වගේ ජෝක් කරන්න එපා)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    CERT එකට කියපන් මචන්
    හපෝ බන් මගේ යාළුවෙක්ගෙත් මෙහෙම සීන් එකක් ගිහින් මුන්ට Call කරා Email කරා. උන් මෙලෝ දෙයක් කරේ නෑ බන්. අඩුම තරමේ ඒ කේස් එක ගියපු FB පේජ් එකවත් Block කරේ නෑ. ඔන්න ඕකයි තත්වේ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    ඔහොම සීන් එකකට CCD (Colombo Crime Division) පැමිනිල්ලක් කලාම ඒකට ඇක්ශන් එකක් ගත්තා.
    පොලිසියේ තියෙනවා Computer Crime Investigation Division එකක්.ඒකට පැමිනිල්ලක් දාන්න.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හපෝ බන් මගේ යාළුවෙක්ගෙත් මෙහෙම සීන් එකක් ගිහින් මුන්ට Call කරා Email කරා. උන් මෙලෝ දෙයක් කරේ නෑ බන්. අඩුම තරමේ ඒ කේස් එක ගියපු FB පේජ් එකවත් Block කරේ නෑ. ඔන්න ඕකයි තත්වේ
    email කරලා නම් වැඩක් නෑ.
    මගෙත් ඔහොම දෙයක් වෙලා උන් FB community guideline ටික එවලා තිබුණා, Facebook එකටම report කරන්න කියලා :lol:
     
    Darkrange

    Active member
  • Dec 7, 2020
    188
    115
    43
    Cyber police Division ekak thiyanawa neda Machan BMICH
    Ane e hutte karana magulak na bn , giyapu un dannawa aty , un karanneth thamantama karaganna puluwan dewalma tamai , fb ekata report karana eka echarai un karanneth ,kattiya maha lokuwata hitan innawa wage deyak un karanne na
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මේකයි මචං කේස් එක. මගේ යාලුවෙක්ගේ දුවෙක්ගේ කියල පොටෝ් එකක් දාල හදපු ‍වීඩියෝයෝ එකක් ගෘෘප් කීපයක ෂෙයා වෙනව. වීඩියෝ එකේ ඉන්නේ වෙන කෙල්ලෙක්. මේ විඩියෝ එකට යාලුවගේ දුවගේ පොටෝ එකක් යටින් දාල තියෙනව. ඒකි ඉන්න බව අගවන්න. මේක ගැන පොලිසීයට ගිහිල්ල කිව්ව. වැඩක් උනේ නැහැ. උන් කියනව දාපු උන් හොයාගෙන එන්න කියල. අපි දන්නේ නැහැ මේක දාල තියෙන්නේ කවුද කියල. මට දැන ගන්න ඕන මේත දාපු උන් හොයාගන්න එකයි මේකට නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි කොහාටද පැමිණිලි කරන්න ඕන කියල...... දන්න කෙනෙක් කියන්න. ලොකු උදව්වක්.

    (සැ.යු. ලින්ක් ඉල්ලන්න... පොටෝ ඉල්ලන්න .. වගේ ජෝක් කරන්න එපා)
    Mona group da bn ? WhatsApp or Facebook