වී ඇටයක පින්තූරයක් හොදල දෙන්ඩ

AnuradhaRa

Well-known member
  • පීදෙන ගොයමට මේ පින්තූරෙ හරියන්නෙ නැද්ද?



    vii.jpg
     

    AnuradhaRa

    Well-known member
  • වී ඇටය --> ගොයම් පැලය --> ගොයම් ගස --> පීදෙන ගොයම --> වී --> සහල් --> බත් පිඟාන

    මේ පින්තූර ටික හොයල දියල්ලකො..
    මම ඉංග්‍රීසි වචන හරියට දන්නෙ නෑ
     

    AnuradhaRa

    Well-known member

  • නෙට් එකෙන් පින්තූර ටිකක් හොයල දෙන්ඩ කිව්ව බං

    මල කරදරේ.. :lol:

    ඉන්ටර්නෙට් එකේ නැති දෙයක් නෑ කියල කිව්වට, දෙයක් හොයන්ඩ ගියාම හිතට අල්ලන කිසි දෙයක් නෑ :lol: එක්කො වෝටර්මාර්ක් දාල
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    නෙට් එකෙන් පින්තූර ටිකක් හොයල දෙන්ඩ කිව්ව බං

    මල කරදරේ.. :lol:

    ඉන්ටර්නෙට් එකේ නැති දෙයක් නෑ කියල කිව්වට, දෙයක් හොයන්ඩ ගියාම හිතට අල්ලන කිසි දෙයක් නෑ :lol: එක්කො වෝටර්මාර්ක් දාල

    කවුද මචං උබට ඔවා කරන්න කියන්නේ:eek: