වුර්තිමය ඊමේල් ලිපිනයක්

Gazlan

Member
Mar 30, 2009
97
15
0
වුර්තිමය ඊමේල් ලිපිනයක්

මේක ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙනවා. මොකද එළකිරි එකේ ආයතන වල වැඩ කරන අයට මෙන්ම ව්‍යාපාර කරන අයටත්. දැන් මිනිසුන් එක්ක සම්බන්ද වෙන්න දුරකථන අංක, ලිපින වගේම ඊමේල් එකත් අත්‍යවස්ය වෙලා. සමහර අය ගනුදෙනු කරන්නේ ඊමේල් වලින්ම විතරක් තරම්ම එක ප්‍රචලිතයි. නමුත් තාමත් ගොඩක් ආයතන වල ප්‍රදානින් පවා බාවිතා කරන්නේ නොමිලේ හම්බ වෙන ජීමේල් නැත්නම් යහූ නැත්නම් කලාතුරකින් මයික්රසොෆ්ට්ලගේ ලයිව්. ඒ නම් වල ගොඩක් දුරට තියෙන්නේ අගට අංකයක් හෝ වෙනත් සලකුණක් එක්ක මොකද අපි හොයන නම ගොඩක් දුරට නැහැ. ඒ වගේම සාමාන්‍ය විශේෂ අමුත්තෙක් ඊමේල් ලිපිනයක් ඉල්ලුවම මේ වගේ එකක් දීම තමන්ගේ පෙර්සනලිටි එකටත් හොද නැහැ. එක නිසා තමයි වුර්තිමය ඊමේල් ලිපිනයක් හැමෝටම අවශ්‍ය වෙන්නේ.

මොකක්ද මේ වුර්තිමය ඊමේල් ලිපිනයක්?

වුර්තිමය ඊමේල් ලිපිනයක් කියන්නේ තමන්ගේ ආයතනයේ නමින් ඇති ඩොමේන් නාමයක් යටතේ එහි සේවකයන්ට හා අංශ වලට ඇති ඊමේල් ලිපිනයි. උදා: [email protected], [email protected]

කොහොමද වුර්තිමය ඊමේල් ලිපිනයක් ලබා ගන්නේ?

හරිම ලේසි. එකට කරන්න තියෙන්නේ හොද තත්වයේ හොස්ටින්ග් පැකේජයක් මිලට ගැනීමයි. අරන් ඩොමේන් (උදා:lankahost.info) එක සම්බන්ද කරන්න ඕන. ඊට පස්සේ හොස්ටින්ග් එකේ කොන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ල ඊමේල් යටතේ Ad an email ඔබන්න. එතකොට දාන්න ඕන ඊමේල් ටික දාන්න තියෙන්නේ. එකේ නමයි, රහස් අංකයයි, එක ඊමේල් එකකට කොච්චර එම්බී ප්‍රමාණයක් දෙනවද කියලත් තියනවා. ඊට පස්සේ ගත්තු ඩොමේන් එකට /webmail කියල ගැහුවම ඊමේල් එකට ලොගින් වෙන්න පුළුවන්. (උදා:lankahost.info/webmail)

එහෙනම් ඔබට ජය! හොදයි කියල හිතෙනවනම් තව කාටහරි වැදගත් වෙයි කියල හිතෙනවනම් BUMP පාරක් දල යන්නත් අමතක කරන්න එපා.

මාගම්පුරයේ අපි.
lankahost.info
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    මචන් දන්නේ නැති දෙයක් අහන්නද. :P it මෙලෝ හසරක් දන්නේ නැහැ.
    ඔය පැකේජ් එකක් ගත්තහම වෙබ්සයිට් එකක් එහෙම ඔන්ලයින් දාලා මොකද්ද කරන්න පුළුවන්නේ. ඉ මේලුත් තියෙනවා.
    ඊට පස්සේ අපි ඒ සර්විස් එක නැවත්තුවොත් ඉ මේල් එකේ තිබ්බ ඩේටා ඒවා එහෙම මොකද වෙන්නේ. ඩිලීට් වෙනවද. පස්සේ කාලෙක ආපහු සර්විස් එකට ගෙවලා ගන්න පුලුවන්ද. :confused:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඔකොට Hosting පැකේජ් එකක් ගන්න ඕනේම නැහැ , Domain එකක් අරගෙන Zoho.com වලින් වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැත්තම් මුදලට ගන්නවනම් Google Apps තමයි තියෙන හොදම එක. Google සේවා සියල්ලත් ඒ Account එකට ලැබෙනවා. ඉස්සර Google Apps free දුන්නා දැන් දෙන්න නැහැ. Zoho තමයි free අයට හොද. මමත් Zoho භාවිතා කරනවා.

    Hosting පැකේජ් එකක් එක්ක අරගෙන Hosting පැකේජ් එකට කෙල උනොත් Inbox එකේ Save කරලා තියපු මේල් වගේ ඒවා නැති වෙනවා. හොදම දේ Zoho හෝ Google Apps වගේ සේවාවක් භාවිතා කරන එක අත්දැකීමෙන් කියන්නේ
     
    Last edited:

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    ඔකොට Hosting පැකේජ් එකක් ගන්න ඕනේම නැහැ , Domain එකක් අරගෙන Zoho.com වලින් වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැත්තම් මුදලට ගන්නවනම් Google Apps තමයි තියෙන හොදම එක. Google සේවා සියල්ලත් ඒ Account එකට ලැබෙනවා. ඉස්සර Google Apps free දුන්නා දැන් දෙන්න නැහැ. Zoho තමයි free අයට හොද. මමත් Zoho භාවිතා කරනවා.

    Hosting පැකේජ් එකක් එක්ක අරගෙන Hosting පැකේජ් එකට කෙල උනොත් Inbox එකේ Save කරලා තියපු මේල් වගේ ඒවා නැති වෙනවා. හොදම දේ Zoho හෝ Google Apps වගේ සේවාවක් භාවිතා කරන එක අත්දැකීමෙන් කියන්නේ

    Aniwa. ZohoMail adendama tiynawa. Android app ekath pattama gathi
     
    Gazlan

    Member
    Mar 30, 2009
    97
    15
    0
    මචන් දන්නේ නැති දෙයක් අහන්නද. :P it මෙලෝ හසරක් දන්නේ නැහැ.
    ඔය පැකේජ් එකක් ගත්තහම වෙබ්සයිට් එකක් එහෙම ඔන්ලයින් දාලා මොකද්ද කරන්න පුළුවන්නේ. ඉ මේලුත් තියෙනවා.
    ඊට පස්සේ අපි ඒ සර්විස් එක නැවත්තුවොත් ඉ මේල් එකේ තිබ්බ ඩේටා ඒවා එහෙම මොකද වෙන්නේ. ඩිලීට් වෙනවද. පස්සේ කාලෙක ආපහු සර්විස් එකට ගෙවලා ගන්න පුලුවන්ද. :confused:
    සර්විස් එක නැවත්තුවොත් ඉ මේල් එකේ තිබ්බ ඩේටා ඩිලීට් වෙනව. හැබැයි ඊට කලින් ඊමේල් බැකප් එකක් ගන්න පුළුවන්.
     
    Gazlan

    Member
    Mar 30, 2009
    97
    15
    0
    ඔකොට Hosting පැකේජ් එකක් ගන්න ඕනේම නැහැ , Domain එකක් අරගෙන Zoho.com වලින් වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැත්තම් මුදලට ගන්නවනම් Google Apps තමයි තියෙන හොදම එක. Google සේවා සියල්ලත් ඒ Account එකට ලැබෙනවා. ඉස්සර Google Apps free දුන්නා දැන් දෙන්න නැහැ. Zoho තමයි free අයට හොද. මමත් Zoho භාවිතා කරනවා.

    Hosting පැකේජ් එකක් එක්ක අරගෙන Hosting පැකේජ් එකට කෙල උනොත් Inbox එකේ Save කරලා තියපු මේල් වගේ ඒවා නැති වෙනවා. හොදම දේ Zoho හෝ Google Apps වගේ සේවාවක් භාවිතා කරන එක අත්දැකීමෙන් කියන්නේ

    kalin googlelath free dila passe nawaththuwa. eke price eka wadi nisa samanya wyaparikayekuta daranna amarui. zoho ekenam free package ekak tiyanawa. sadahatama free unoth hodai.

    e wage service ekak thamai http://lankadomain.com/business-email
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    183
    63
    මේකන් හදා ගන්න මචන් https://www.zoho.com/mail/ හෙල්ප් ඕනම් P.M එවන්න කරන විදිය කියලා දෙන්නම්.
    machan oyata P.M.danna bee... mn easytech.lk domain eka aran thiyenne nic.lk eken.zoho.com එකෙන් දෙන details nic.lk එකට add කරන්න ඕන නේද? පොඩ්ඩක් එක කියල දෙන්න පුලුවන්ද? මට [email protected] එකක් හදාගන්න ඕනේ. zoho.com එකට register උන. easytech.lk එක verify කරන්න තියෙන්නේ මුලින්ම.
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda

    zoho එකෙන් දෙන MX RECORD දාන්න NIC PANEL එකේ
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    meka gana pahadili karanawanam thawath saralawa loku deyak

    මු කියන්නේ බන් තමන්ට කැමති ඩොමේන් එකක් තියනවනම් එකට email හදාගන්න පුළුවන් කියන එක. උදා:- gmail.com වගේම අපේ කැමති නමකට එකක් [email protected] වගේ .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    machan oyata P.M.danna bee... mn easytech.lk domain eka aran thiyenne nic.lk eken.zoho.com එකෙන් දෙන details nic.lk එකට add කරන්න ඕන නේද? පොඩ්ඩක් එක කියල දෙන්න පුලුවන්ද? මට [email protected] එකක් හදාගන්න ඕනේ. zoho.com එකට register උන. easytech.lk එක verify කරන්න තියෙන්නේ මුලින්ම.

    Zoho එකෙන් දෙන වෙරිෆයි Cname Record එකයි MX Record දෙකයි හදලා දෙන්න කියලා .lk ලට යවන්න. වෙරිෆයි Cname එකනම් ඔයාගේ Account එකෙන් ලබා ගන්න ඕනේ.
    මේ තියෙන්නේ Mx Record දෙක මේ දෙකත් යවන්න. ඊට පස්සේ Account එක හදා ගන්න.

    Name @
    Server mx.zoho.com
    Priority 10

    Name @
    Sever mx2.zoho.com
    Priority 20

    lk Domain එකට cloudflare.com දැම්මා නම් DNS Record හදා ගන්න තිබ්බා
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    Lanka Domain කියලා සයිට් එකක් ගහගෙන වැඩිම මිලට Domain විකුණන හොරා නේද මේ
     
    Gazlan

    Member
    Mar 30, 2009
    97
    15
    0
    Lanka Domain කියලා සයිට් එකක් ගහගෙන වැඩිම මිලට Domain විකුණන හොරා නේද මේ

    හොරා = සොරකම් කිරීම, බොරු කීම, වාචා කිරීම.

    මිල වැඩියි = උසස් ප්‍රමිතිය (සේවා)
    මිල අඩුයි = බාල ප්‍රමිතිය (සේවා)

    "ලාබ බඩුවේ හිලක්" පැරණි කියමන
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    හොරා = සොරකම් කිරීම, බොරු කීම, වාචා කිරීම.

    මිල වැඩියි = උසස් ප්‍රමිතිය (සේවා)
    මිල අඩුයි = බාල ප්‍රමිතිය (සේවා)

    "ලාබ බඩුවේ හිලක්" පැරණි කියමන

    උබ කියන්නේ Godaddy බාල ප්‍රමිතිය සේවාවක් කියලාද දැන් ?

    Godaddy එකේ Domain එකකට අවුරුදු 10ක් පැරණ උණා කියලා LKR 18,000.00 ගෙවන්න වෙන්නේ නැහැ දැන් උබ කියන්නේ Godaddy බාල ප්‍රමිතිය සේවාවක් කියලාද ?
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මචංල කියල දීපංකො කොහොමද zohomail එකේ free account එකෙන් mail එකක් ගන්නෙ කියල...