වුර්තිමය ඊමේල් ලිපිනයක්
මේක ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතෙනවා. මොකද එළකිරි එකේ ආයතන වල වැඩ කරන අයට මෙන්ම ව්‍යාපාර කරන අයටත්. දැන් මිනිසුන් එක්ක සම්බන්ද වෙන්න දුරකථන අංක, ලිපින වගේම ඊමේල් එකත් අත්යවස්ය වෙලා. සමහර අය ගනුදෙනු කරන්නේ ඊමේල් වලින්ම විතරක් තරම්ම එක ප්‍රචලිතයි. නමුත් තාමත් ගොඩක් ආයතන වල ප්‍රදානින් පවා බාවිතා කරන්නේ නොමිලේ හම්බ වෙන ජීමේල් නැත්නම් යහූ නැත්නම් කලාතුරකින් මයික්රසොෆ්ට්ලගේ ලයිව්. ඒ නම් වල ගොඩක් දුරට තියෙන්නේ අගට අංකයක් හෝ වෙනත් සලකුණක් එක්ක මොකද අපි හොයන නම ගොඩක් දුරට නැහැ. ඒ වගේම සාමාන්‍ය විශේෂ අමුත්තෙක් ඊමේල් ලිපිනයක් ඉල්ලුවම මේ වගේ එකක් දීම තමන්ගේ පෙර්සනලිටි එකටත් හොද නැහැ. එක නිසා තමයි වුර්තිමය ඊමේල් ලිපිනයක් හැමෝටම අවශ්‍ය වෙන්නේ.
මොකක්ද මේ වුර්තිමය ඊමේල් ලිපිනයක්?
වුර්තිමය ඊමේල් ලිපිනයක් කියන්නේ තමන්ගේ ආයතනයේ නමින් ඇති ඩොමේන් නාමයක් යටතේ එහි සේවකයන්ට හා අංශ වලට ඇති ඊමේල් ලිපිනයි. උදා: [email protected], [email protected]
කොහොමද වුර්තිමය ඊමේල් ලිපිනයක් ලබා ගන්නේ?
හරිම ලේසි. එකට කරන්න තියෙන්නේ හොද තත්වයේ හොස්ටින්ග් පැකේජයක් මිලට ගැනීමයි. අරන් ඩොමේන් (උදා:lankahost.info) එක සම්බන්ද කරන්න ඕන. ඊට පස්සේ හොස්ටින්ග් එකේ කොන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ල ඊමේල් යටතේ Ad an email ඔබන්න. එතකොට දාන්න ඕන ඊමේල් ටික දාන්න තියෙන්නේ. එකේ නමයි, රහස් අංකයයි, එක ඊමේල් එකකට කොච්චර එම්බී ප්‍රමාණයක් දෙනවද කියලත් තියනවා. ඊට පස්සේ ගත්තු ඩොමේන් එකට /webmail කියල ගැහුවම ඊමේල් එකට ලොගින් වෙන්න පුළුවන්. (උදා:lankahost.info/webmail)
එහෙනම් ඔබට ජය! හොදයි කියල හිතෙනවනම් තව කාටහරි වැදගත් වෙයි කියල හිතෙනවනම් BUMP පාරක් දල යන්නත් අමතක කරන්න එපා.
මාගම්පුරයේ අපි.
lankahost.info

it මෙලෝ හසරක් දන්නේ නැහැ.