වෙකන්සියක් තියනව

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    වෙකන්සියක් තියනව

    මචන්ලා. මම දැනට ෆිනෑන්ස් කොමැනියක වැඩ කරන්නෙ..සැලරි අව්ලක් නෑ. එත් වෙකන්සියක් තියනව යූනියන් බෑන්ක් එකේ. බිස්නස් ඩිවලොප්මන්ට් ඔෆිසර්
    ....මේ තනතුර මොනවගේද යාලු..සැලරි එහෙම කොහොමද...තෑන්ක්ස්
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    oya development kali thiyena godak ewa marketing machan, targets thiyena ewa, oka bank ekak ne, aniwa FD collect karanna wage scene ekak athi, savings deposits wage collecte karanna, oya bank eke mage yaluwekge akka kenek kalin wada kara,10M wage target ekak thibba deposits collect karanna, confirm wenna nam e gana collect karanna ona, unta nam naanna salli thiyenawa ban :rofl: mona ekakata job ekakata giyada danne nah, habai eya nam thaththage connections thru gemak nathuwa deposits tika goda da gatta :D

    meka 2009-2010 wage story ekak, dan situation eka nam kohomada danne na :)
    Gihin balapan :yes:
     
    • Like
    Reactions: NIRNAMIKA