වෙඩින් එකක් පොඩියට

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,550
    113
    වෙඩින් එකක් පොඩියට ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද බන්? හොටෙල් එකක කොච්චර පොඩියට කරත් ගානකට තට්ටු වෙනවම තමා වගේ ලයින් එකක් තියෙන්නේ...හෝම්කමින් එකක් අඩු වියදමෙන් ගොඩදාගන්න පොඩි උපදෙස් ටිකක් දියල්ලකෝ...ගෙවල් වල කරන්න බෑ හොටෙල් එකකට යන්නම වෙනවා😥😥😥ඔෆිස් එකේ උන් එහෙම් ඉන්න නිසා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,353
    74,932

    Lankawe lokuma karumayak tama oka.

    Gewal paththey tikak honda restaurant ekak balapan, godak welawata beach side ekey tiyenawa.

    But mage opinion eka tama Umbatai gedara untai gaanak naththan puluwan tharam halapan. Office unta wenama podi party ekak deepan.

    Eka ekata puka deela salli nathi karagathata bandata passe umbai gaani tama antima ituru wenne.

    Mama apey gaththe naadayonta kiyala witarai. Adatath office un baninawa kiwwe ne kiyala . Eth mata podi wath dukak ne. E salli walin saahena wadak karagaththa e dawaswala.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    පයිනස් කැලෑවක් අරන් කේටරින් කරලා පුටු දාල කරපන් . හෝල් ෆීස් නෑ එකෙන්ම සෑහෙන්න අඩු වෙනවා. ආයෙ 100 ට සීමා කරපන් . ගොඩක් උන්ව හලපන් බන් කුජීත නෑයෝ ඒම හලපන් .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,353
    74,932
    113
    පයිනස් කැලෑවක් අරන් කේටරින් කරලා පුටු දාල කරපන් . හෝල් ෆීස් නෑ එකෙන්ම සෑහෙන්න අඩු වෙනවා. ආයෙ 100 ට සීමා කරපන් . ගොඩක් උන්ව හලපන් බන් කුජීත නෑයෝ ඒම හලපන් .
    Ow oi, SG wala podi ekek lankaawat awith wedding eka aran giya. mata katha kara mama giye ne. itapase dial eka mata call karala kiyanawa patta aparadayak kiyala e salli. Amaruwen hamba karana un dananwa ban salli wala watinakama.

    Loketa penna pada show daala itapase jiwithey saahena kaalayak windawanawa.
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    රෙජිස්ට්‍රාර් ලග sign කරල කෙලින්ම හනිමූන් යන්න තියෙන්නෙ. home-coming එකට ගෙදර එනකොට ගෙදරට ගෙනල්ල catering එකකට කියල කට්ටියට කෑම දියන්. බොන අයට බොඅතල් ටිකක් ඕනමනම් දියන්. නැත්තම් ප්‍රතිපත්තියක් හැටියට බොන්න දෙන්න නෑ කියල මාරු වෙයන්. එච්චරයි.

    iphone හරි හොද camera phone එකක් තියන පොඩි එකෙක්ව සෙට් කරගන photo ටික ගහගනින්. නැත්තම් අලුතින්ම ෆීල්ඩ් එකට එන photographer කෙනෙක් සෙට් කරගනින්. උන් ලග අඩුවට packages තියනවා.

    මගුල් ඇදුම් කුලියට ගන්න ඕන. බොරුවට අලුත් එව මහන්නෙ නැතුව. එක දවසකට ඔච්චර මොකටද නහින්නෙ.

    Edit: wedding අල්බුම් එහෙම හෙන බොරු. photo දවසක් දෙකක් බලයි. ඊට පස්සෙ පුස් කනව පොත් ටික. ගහපු photo ටික ස්ටුඩියො එකකට දීල ලස්සනට ටිකක් හදාගන්න තියෙන්නෙ. බොරුවට පොත් පිරෙන්න තිබ්බට වැඩක් නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    Ow oi, SG wala podi ekek lankaawat awith wedding eka aran giya. mata katha kara mama giye ne. itapase dial eka mata call karala kiyanawa patta aparadayak kiyala e salli. Amaruwen hamba karana un dananwa ban salli wala watinakama.

    Loketa penna pada show daala itapase jiwithey saahena kaalayak windawanawa.
    ඔව් , ඒ සල්ලි වලින් ඉඩමක් අරන් දානව පස්සේ ගෙයක් අටවල රෙන්ට් එකට දෙන්න හරි . ලංකාවේ මල විකාර බන් 250-300 මිනිස්සු ප්ලේට් 5000-7500 පොටෝ ගහන එකාට ලක්ශ 2 හොල් එකට ලක්ශ 10-15 විකාර බන් . අන්තිමට බැදලා අවුරුද්දකින් බඩු ගහනවා හොරෙන් 😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,353
    74,932
    113
    ඔව් , ඒ සල්ලි වලින් ඉඩමක් අරන් දානව පස්සේ ගෙයක් අටවල රෙන්ට් එකට දෙන්න හරි . ලංකාවේ මල විකාර බන් 250-300 මිනිස්සු ප්ලේට් 5000-7500 පොටෝ ගහන එකාට ලක්ශ 2 හොල් එකට ලක්ශ 10-15 විකාර බන් . අන්තිමට බැදලා අවුරුද්දකින් බඩු ගහනවා හොරෙන් 😂
    Sinhalunta tiyenne boru show ban. Thanikarama competition ekak tiyene :yes: :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,615
    113
    එකමත් එක රටක
    Mona aparadayakda eka ekaata pinata 2500 gaane gillawanne :baffled:
    උන්ට ලෑස්ති වෙලා එන්න කියවනම් ඉතින් ගිල්ලන්න ඕනේ.
    උන්ට ගෙවල් වල වැඩ නැති නිසා නෙවෙයි නේ වෙඩින් වලට එන්නේ එක එකාගේ.

    හොදම දේ පොඩි දෙනෙක් ට විතරක් කියන එක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,634
    113
    උන්ට ලෑස්ති වෙලා එන්න කියවනම් ඉතින් ගිල්ලන්න ඕනේ.
    උන්ට ගෙවල් වල වැඩ නැති නිසා නෙවෙයි නේ වෙඩින් වලට එන්නේ එක එකාගේ.

    ඔව් මම නං කියන්නෙ රෙජිස්ටර් කරල ගෙදර එක්ක ආවනං එච්චරයි කාටවත් කරදරයක් නෑනේ
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    රෙජිස්ට්‍රාර් ලග sign කරල කෙලින්ම හනිමූන් යන්න තියෙන්නෙ. home-coming එකට ගෙදර එනකොට ගෙදරට ගෙනල්ල catering එකකට කියල කට්ටියට කෑම දියන්. බොන අයට බොඅතල් ටිකක් ඕනමනම් දියන්. නැත්තම් ප්‍රතිපත්තියක් හැටියට බොන්න දෙන්න නෑ කියල මාරු වෙයන්. එච්චරයි.

    iphone හරි හොද camera phone එකක් තියන පොඩි එකෙක්ව සෙට් කරගන photo ටික ගහගනින්. නැත්තම් අලුතින්ම ෆීල්ඩ් එකට එන photographer කෙනෙක් සෙට් කරගනින්. උන් ලග අඩුවට packages තියනවා.

    මගුල් ඇදුම් කුලියට ගන්න ඕන. බොරුවට අලුත් එව මහන්නෙ නැතුව. එක දවසකට ඔච්චර මොකටද නහින්නෙ.

    Edit: wedding අල්බුම් එහෙම හෙන බොරු. photo දවසක් දෙකක් බලයි. ඊට පස්සෙ පුස් කනව පොත් ටික. ගහපු photo ටික ස්ටුඩියො එකකට දීල ලස්සනට ටිකක් හදාගන්න තියෙන්නෙ. බොරුවට පොත් පිරෙන්න තිබ්බට වැඩක් නෑ.
    1690536400184.jpeg