Mokatada ithin karadara karanne naadayantaHari haman naadayo set ekak innewanan cost eketa wada collection eka wedi wenewa 🫢
Mokatada ithin karadara karanne naadayantaHari haman naadayo set ekak innewanan cost eketa wada collection eka wedi wenewa 🫢
itin ena un salli hari gift ekak hari denawaneh.. mama nam kiyanne minissu limit karanna ona..50k hodatama ati depettenma..Mona aparadayakda eka ekaata pinata 2500 gaane gillawanne![]()
Mama nam kiyanne wedding onema na register kala iwarai.itin ena un salli hari gift ekak hari denawaneh.. mama nam kiyanne minissu limit karanna ona..50k hodatama ati depettenma..
Mama nam kiyanne wedding onema na register kala iwarai.
mama bandala natho. just my opinionube amma tatta kemati unada wadeta?
ubat jeppek wagene.. talk denawa witarai..mama bandala natho. just my opinion
ithin oi bandinnama oneda weddings gana opinion ekak thiyennaubat jeppek wagene.. talk denawa witarai..

ow.. badinnama ona.. bedala 10yrs wat yanna ona opinion ekak denna..ithin oi bandinnama oneda weddings gana opinion ekak thiyenna![]()
Ehenam mata me thiyenne opinion ekak bandinneth nathuwa.ow.. badinnama ona.. bedala 10yrs wat yanna ona opinion ekak denna..
ඊටපස්සෙ වෙඩින් එකට ඇවිත් යන උන් ගිහින් ෆෝරම් වල බනින්න ගන්නවා බන් පළාතටම එක්ක.වැඩිය කට්ටියකට කියන්නේ නැතුව ලගම කීප දෙනෙක් ට කියලා පොඩියට කරන්න.
ඔක්කොටම ඉස්සෙල්ලා මූට කියපන් ඔය විදිහට මඟුලක් ගන්න කැමති කෙල්ලෙක් හොයාගන්න කියලා.රෙජිස්ට්‍රාර් ලග sign කරල කෙලින්ම හනිමූන් යන්න තියෙන්නෙ. home-coming එකට ගෙදර එනකොට ගෙදරට ගෙනල්ල catering එකකට කියල කට්ටියට කෑම දියන්. බොන අයට බොඅතල් ටිකක් ඕනමනම් දියන්. නැත්තම් ප්‍රතිපත්තියක් හැටියට බොන්න දෙන්න නෑ කියල මාරු වෙයන්. එච්චරයි.
iphone හරි හොද camera phone එකක් තියන පොඩි එකෙක්ව සෙට් කරගන photo ටික ගහගනින්. නැත්තම් අලුතින්ම ෆීල්ඩ් එකට එන photographer කෙනෙක් සෙට් කරගනින්. උන් ලග අඩුවට packages තියනවා.
මගුල් ඇදුම් කුලියට ගන්න ඕන. බොරුවට අලුත් එව මහන්නෙ නැතුව. එක දවසකට ඔච්චර මොකටද නහින්නෙ.
Edit: wedding අල්බුම් එහෙම හෙන බොරු. photo දවසක් දෙකක් බලයි. ඊට පස්සෙ පුස් කනව පොත් ටික. ගහපු photo ටික ස්ටුඩියො එකකට දීල ලස්සනට ටිකක් හදාගන්න තියෙන්නෙ. බොරුවට පොත් පිරෙන්න තිබ්බට වැඩක් නෑ.

Pothey theory real life hariyanne ne ban.ඔව් මම නං කියන්නෙ රෙජිස්ටර් කරල ගෙදර එක්ක ආවනං එච්චරයි කාටවත් කරදරයක් නෑනේ