වෙඩින් එකක් පොඩියට ගන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද බන්? හොටෙල් එකක කොච්චර පොඩියට කරත් ගානකට තට්ටු වෙනවම තමා වගේ ලයින් එකක් තියෙන්නේ...හෝම්කමින් එකක් අඩු වියදමෙන් ගොඩදාගන්න පොඩි උපදෙස් ටිකක් දියල්ලකෝ...ගෙවල් වල කරන්න බෑ හොටෙල් එකකට යන්නම වෙනවා



ඔෆිස් එකේ උන් එහෙම් ඉන්න නිසා