වෙඩින් එකක් පොඩියට

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,864
    3,359
    113
    සමහර ගෑණුත් එක්ක වෙඩින් එකක් නොගෙන ඉන්නවා කියන එක අමාරු වෙන්න පුළුවන්. එහෙම හිතලා කරනවා නම්, ගණන් අඩු වෙඩින්ග් හෝල් තියනවා. එහෙම එකක් සෙට් කරගන්න පුළුවන්. සමහර මේ වගේ ගණන් අඩු හෝල් වලම ඩීජේ, අෂ්ටක, පෝරු ඔක්කොම ටික තියනව අඩුවට. බෑන්ඩ් එකක් නොගහ ඩීජේ එකක් ගහනවා නම් ගාන අඩුයි. සාරි, ඇඳුම් වලින් ගාණ බස්සන්න පුළුවන්. ඊලඟට ප්‍රීශූට් අනම් මනම් නෑ, වෙඩින්ග් ෆොටෝ ටික විතරයි. වීඩියෝ කරන්න එකෙක් සෙට් කරගන්න වෙනවා. මේක වැඩිය ප්‍රසිද්ධ නැති එකෙක් අල්ලගත්තොත් අඩුවට කරගන්න පුළුවන්. වෙඩින් කාර් එකත් දන්න එකෙක්ගෙන් සෙට් කරගන්නව නම් සල්ලි ඉතුරුයි. දෙපැත්තෙන්ම ගණන් බෙදාගෙන වෙඩින් එක විතරක් අරගත්ත නම් සල්ලි ටිකක් ඉතුරුයි. ඊටපස්සෙ හොඳ ගානක් දෙන්න පුළුවන් එවුන් ටිකක් වෙඩින් එකට ඉන්වයිට් කරනවා. තව මාල වළලු ඉමිටේශන් රෙන්ට් කරන තැන් තියනවා. ඒ වගේ තැනකින් ගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් කරමාලෙයි, මුදු දෙකයි විතරයි හදවන්නේ. සමහරු මුදු දෙක විතරයි මේ දවස් වල හදන්නේ. අනිත් ඔක්කොම රෙන්ට්.
     
    • Like
    Reactions: elakiriaddict

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    wedding home comming dekama ekata ganin. outdoor 1k karapan simple

    Sign කරා , බත් කටක් කෑවා ,හනිමූන් ගියා
    Home කමින් එකට ගෙදරට ආවා, කෑමක් දුන්නා, geni එක්ක බුදීයාගත්ත..

    සීම්පල් බං
    හිලකට ජුන්ඩ දාගන්නන්නේ මේ ඔකෝම :ROFLMAO: :yes: :cool:
    ------ Post added on Jul 28, 2023 at 5:46 PM
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    Wedding එකක් ගන්න ඕනමයි කියලා උබලා දෙන්නටම හිතෙනවා නම් කියන්නේ තියෙන්නේ. මුලින්ම ෆැන්ටසියෙන් රියලිටි එකට වරෙන් කියලා. ලංකාවේ ගොඩක් එවුන්ට උන් මේ කරන ගොන් වැඩ ගැන කිසිම අදහසක් නැ. ලංකාව වගේ රටක ඔය රියලිටි එක තේරුම් ගන්න පුලුවන් කෙල්ලෙක් සෙට් වුනොතින් එක පට්ටම චාන්ස් එකක්.




    මොන කරුමයක් නිසාද දන්නේ නැ, වෙන රටක ආතල් එකේ ජිවත් වෙන ගමන් සමහර වෙලාවට මේ වගේ videos බලද්දි හෙන කාලකන්නි සතුටක් දැනෙනවා. කොච්චර සල්ලි තිබුනත් මේ ම්නිස්සු පටු සීමාවක හිර වෙලා ඉන්න නිසා සහ උන්ට එකෙන් කවදාවත් එලියට එන්න බැරි තැනක අතරමං වෙලා.
     
    Last edited:

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Registar kenek genella patta kelayak madde putu peli 5k dala podi tea party ekak dila wede iwara karahan man wage.

    1690551283071.png
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕක කරන්න ලේසි නෑ... එක්කෝ කප්ල් එකයි පවුල් දෙකේ කට්ටියයි ඔය අදහසේම ඉන්න ඕන... එහෙම නැත්නම් කෙල්ලයි කොල්ලයි දෙන්නම තනි මතේට ඔහොම කරන්න පුලුවන් උං දෙන්නෙක් වෙන්න ඕන... නැත්නම් කොච්චර හීන මැව්වත් වෙන වැඩක් නෙවෙයි...
    වියදම අඩු කර ගන්න පුලුවන් ලේසිම වැඩේ තමයි වෙඩින් හෝම් කමිං දෙකක් නැතිව එකක් කරන එක...
    අනිත් එක තමයි ඕකෙ වියදම ගත්තාම 70% වගේ යන්නෙ උත්සවේ තියන හොටෙල් එකට... හොටෙල් එක මොන විදිහේ එකක් උනත් ඕක තමයි තත්ත්වේ... ඒ වියදම අඩු කරගන්න නම් කරන්න පුලුවන් එකම දෙය ඉන්වයිට් කරන ගාන අඩු කරන එක... ඒක කරන්න මම ඔය උඩින් කිව්ව දෙවල් දෙකෙන් එකක් වෙන්නම ඕන...
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    තව සමහර උන් කරනවා ලොකු හොටෙල් එකක ලොකුවට ගන්නවා. ඒත් එන්න කියන්නෙ 30කට විතර.
    එහෙම කරන්න බෑ බන්. වෙඩින් එකක් කිව්වම මිනිමම් පැක්ස් ගානක් කියනවා ඕන හොටෙල් එකක්. සාමාන්යෙන් 120 ඉඳල උඩට.
     
    • Wow
    Reactions: elakiriaddict

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Thamange miniha amaruwen nam wedding eka karanne specially me wage wiyadam karapu ganak lesiyen recover karaganna amaru kaleka.miniha wedding eka nokara emu nathnam low budget ekakin karamu kiyala suggest karaddith ekata ba kiyala ekita ona level ekenma wedding ekak ellanawa nam ithin kiyanna thiyenne ehema ekak bandoth sorry ma thamaye kiyala.🙂