වෙඩින් එකක බොන කට්ටියට දෙන්නෙ මොනාද ?

Sep 4, 2015
3,212
269
0
Normally in wedding try to offer either whishky or Brandy.rum,vodka,arracks are not generally accepted.
You can not get OLD keg for 1600.00 these days.
OLD KEG and V&A in same range of 1900.00-2000.00.V&A wishky is better than OLD KEG which I bought even yesterday for 1980.00.
Normally for a wedding do not go for Unrecognized brands.If you going to give Old arrack DCSL or simply called " sansthaa old" is the best. There are somany old arrack types( rockland,mendis,IDL, halmilla etc...but DCSL is the best).DCSL OLD is 1400.00.
folowing types are not recomended for a wedding (IDL black label,king edward,gal,govenres choise,Blue shafire,Vat 9 (Not 69)etc...)

IF beer is offerd best is calsberg 4.4% green color beer.
If you can find duty free bottles, good thing is to go for Vat 69(14 USD get 2 1/2 free offer).RED lable is even better but littel expensive.(do not offer island queen,passpord,teachers,black and white like bullshit brands)

Thanks machan loku udauwak. ubala tamai supiri bullet
 

gaaca

Junior member
  • Jun 22, 2007
    82
    23
    8
    40
    Negambo
    lable 05 /Grant/ Sir edwadrs 3600/= Gannawanam PM me. mage yaluwek karanne. Jaela badu tiyenne.
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    නෝමල් නම් DCSL Old දියන්..
    හොදට ඕනනම් VAT69 or Red Lable දියන්

    ඕවා ඇර එක එකාගේ චොයිස් දෙන්න යන්න එපා...

    නැත්තම් බොන්නත් දීලා හුත්තේ කථා අහන්නත් වෙනවා..! ඕවා බොනවා ඕනම එකෙක්
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    DSCL Old ගන්නවනම් බාර් එකකින් ගනින් ඉතුරු උනොත් ආපහු දෙන්න බලාගෙන
    විස්කි එකක් දෙනවනම් බාර් වලින් ගන්න එපා.. පන්නන උන් ඉන්නවා ඕන තරම්, එහෙම එකෙක්ගෙන්ම ගනින්..
     
    Sep 4, 2015
    3,212
    269
    0
    DSCL Old ගන්නවනම් බාර් එකකින් ගනින් ඉතුරු උනොත් ආපහු දෙන්න බලාගෙන
    විස්කි එකක් දෙනවනම් බාර් වලින් ගන්න එපා.. පන්නන උන් ඉන්නවා ඕන තරම්, එහෙම එකෙක්ගෙන්ම ගනින්..

    මචන් DCSL OLD අරක්කු දෙන එක හරි මදි නේද බන්. මම බැලුවෙ OLD KEG+OLD ARRACK+BEER දෙන්න. අවුලක් නෑ නේද ? :oo:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    1243494979562_06.jpg


    මේකත් හොදයි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,109
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගමේ කුකුලොන්ට මොන රෙඩ් ලේබල්ද බං ?? රට බඩු රට බඩු කියල Everclear බෝතල් තුනයි ස්ප්‍රයිට් ලීටර් 10යි දියං. බොන උන් උන් බිලා, නාන උන් නාලා, බිලා මැරෙන්න ඉන්න උන් ස්වර්ගස්ථත් වෙයි
    26930.jpg
     
    Last edited:

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    VAT69 deepan 1L Bottel tinne. mehe gana 4500 k wage man hithanne. duty free akek set karaganin athakota 2500-3000 athara ganna puluwan.

    man 40katama gatte 10 botl machn ethuruth una. gal arawa mewa dila pudanna be meka dunnama decent & labai.