වෙඩින් කෑම ප්ලේට් PRICE

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    වෙඩින් කෑම ප්ලේට් PRICE

    මචන්ලා මේ දවස් වල හොටෙල්ස් වල ප්‍රයිස් කොහොමද ලගදි බලපු කස්ටිය ඉන්නවද?
    කෑම ප්ලේට් වල ගනන් කොහොමද?
    පානදුර, කලුතර, අලුත්ගම, අම්බලන්ගොඩ, ගාල්ල පෑති වල හොටෙල්ස් බලපු කට්ටිය පොඩි හෙල්ප් එකක් දීපන්ල මචෝ......
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පෙරේද පෝය දවසෙ කඩ වහල කිලෝමීටර් භාගයක් විතර ගිහිං කඩේකිං කෑව 120ක් වුනා :yes: :yes:
    bump
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    ජන්තු අයියා;20923899 said:
    ටිකක් හොද තැන් වල 1950/- ඉදන් පටන් ගන්නේ...ඊට අඩුවෙන් තියෙන ගොඩක් ඒවා ඉතින් චොර ප්ලේස්


    ජන්තු අයියා;20924161 said:
    ලයිට් බිල /ඒසී හැම රෙද්දම ඕකට එකතු කරලා තියෙන්නේ

    oya plet eke prise ekata monawada ayithi wenne..
    danna ekek kiyapanko..
    5000 k wenna

    DJ ekata ekkenek innawa onida




    දන්නෙනැතෝ./..
    :confused:

    Bump........................


    පෙරේද පෝය දවසෙ කඩ වහල කිලෝමීටර් භාගයක් විතර ගිහිං කඩේකිං කෑව 120ක් වුනා :yes: :yes:
    bump

    book marked :)









    THANKZ

    mama heuwa tikak. 1300 indan 5800 wenakan thiyenava.

    laya beach hotel eke 1650 indan thiyenava. hithata allapu thanak une eka thamai. habai anith ewagen gaana cover wenava plate eka adu unath.