වෙඩින් වලට ඇඳිරි නීතිය බාධාවක් නැද්ද?

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63
    වෙඩින් වලට ඇඳිරි නීතිය බාධාවක් නැද්ද?

    මෙහේ මිනිස්සු වෙඩින් වලට එන්නලු, ගෙදර අය ගෙදරින් එළියට යන්න එපාලු. යාලුවො තරහ වෙනවා ගියේ නැතොත්, ගෙදර අය බනිනවා ගියොත්. මොකද්ද කරන්නෙ දන්න අය කියන්න.
     

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    අත්‍යවශ්‍ය සේවා වලට විතරයි යන්න දෙන්නේ news වලට කීවේ එහෙම
    අත්‍යවශ්‍ය සේවා වලට විතරයි යන්න දෙන්නේ news වලට කීවේ එහෙම
    මෙහේ එවුන් වෙඩින් වලට යනවා මචන්, මම මාතර
     
    • Like
    Reactions: rombo and sami_boy

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    පට්ට වෙඩින් වාහන ටිකක් යන්නේ අද..මම 2km ගිහින් වෙඩින් කාර් 3ක් හම්බුනා..
    ඒව එක්ක බස්, වැන් යනවා අනිත් සෙට් ඒක.
    අවුලක් නෑ වගේ...ඵලයන්
     
    • Like
    Reactions: nadun Prabath

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චන්ඩි ත්‍රී වීල් කසුන් @kasun090354t . කට්ටිය බැන්දට කමක් නැද්ද ? 🤭


    fb_img_1623911132053-jpg.131229
     
    • Like
    Reactions: nadun Prabath

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නිකරුනේ ආර්මි එකේ ගොදුරක් වෙන්න වෙයි.... ලේ පිපාසිත vampires ලා හැමතැතැනම ගොදුරු හොයනවා...
     
    • Like
    Reactions: nadun Prabath

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    mona buruwoda ban me asse lokuwata wedding thiyenne.

    One nan podiyata thiyaganna kiyapan

    Menna mehe gedarata wela idapan illagena marum kanne nathuwa
     
    • Like
    Reactions: nadun Prabath

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ගේ ලගම වෙඩින් හෝල් එකක් තියනව, අද ඒකෙ වෙඩිමක්
    වාහන 20ක් වගෙ තිබ්බ

    හන්දියෙ ආමි, පොලිස් 2ම ඉන්නවා
    කවදවත් නැතුව පොලිසියෙ ගේට්ටුව වහල, එතන 3 දෙනෙක් දාල,
    ගහයි කියල බයට වෙන්න ඇති.

    nobody seems to care