බොන්න දෙන නොදෙන එක උබේ වැඩක්.අඩුවක් තිබ්බොත් බොන්න දුන්නත් නාතන් අම්මන්ඩිලා ටික ඒවා කියයි.
උබට බොන යාලුවෝ ඉන්නවනම්,උන් බොන්න අසයි කියල දන්නවනම් අපෙන් අහන්නේ මොකද බන් ?
මමනම් ගියපු වෙඩින් වලින් සුපිරිම වේඩින් බොන්න තිබ්බ ඒවා.
අපි බිලා ඩාන්ස් කරලා 3.30 කිට්ටුයි උන් යන ටයිම් එකටත් ලංවෙලා.කොල්ලෝ ටික හොද ෆන් එකක් ගන්නවා.මු එල කොල්ලෙක්,මුට තේරුණා තව ටිකක් කොල්ලොන්ට එන්ජෝයි කරන්න ටයිම් අරන් දුන්න හොටෙල් එකටත් කියලා.
එතන තියෙන්නේ උ බොන්න දුන්න එක නෙමෙයි,උ ට උගේ යාලුවොන්ව කොච්චර වටිනවද කියන එක.මොකද වෙනද අපි වෙන වෙඩින් වල ගියත් කොහොමත් ටිකක් ලේට් වෙනවා.
ලංකාවේ හුත්තල වේඩින් ගන්නේ ලෝකෙට පෙන්න.ඒ දවස එන්ජෝයි කරන්න නෙමෙයි.තමන්ගේ වේඩින් එකත් අනිත් උන්ට ඕන විදිහට කරන උන් අතරේ මගේ ලයිෆ් එකේ මන් ගිය සුපිරිම වෙඩින් එක ඒක.
උබ බොන්නේ නැත්නම් අවුලක් වෙන්නේ නැ...උබ ලයුවෝ ආශ්රය කරන විදිහ අනුව තමයි .කොරෝන නිසා දැන් ගොඩක් දෙනෙක්ට කියන්න බැරි නිසා උබ බොන්න දුන්නත් ලොකු වියදමක් යන එකක් නැ.යාලුවොන්ට පස්සේ හරි දීපන්