වෙඩින් වලට බොන්න දීම

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    534
    93

    වෙඩින් වලට බොන්න දෙන එක ගැන මොකද බන් හිතන්නෙ, මම බොන එකෙක් නෙමේ, මම බීලා තියේ දෙතුන් පාරක් මට ඒකෙ කිසිම ලල් එකක් දැනිලා නෑ, ඉතින් මම බොන්නෙ නෑ.. :)

    කොහොම හරි දෙන්නම ඕනිද බන්? එන උන් අනන් මන්ං හිතයි කියලා හිත කියනවා, මොකද මගෙ කනටම ඇහිලා තියෙ බන් කුනු හැත්ත බොන්නවත් දුන්නෙ නෑ කියලා කියන උන්. වියදම් බැලුවාම වෙඩින් ගන්න එකත් හෙන අමාරුයි මේ කාලෙ, බොන්න දෙන නොදෙන එක ගැන උබලගෙ අදහස කියන්නකො :)
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    Bonna denawanam waliyak giyoth mokada karanne kiyala plan karala indapan.
    Ehema deyak umba natuwa control karanna puluwan yaluwo/ naayo set ekak innawa nam bonna diyan.

    Anitmata moda ukannalata bonna deela wali dala chora kaloth guu 70i

    Bonna denne nathtan band / dj gahannath epa, podi buffel ekak dahan pen ekak gahala.
    Bonne natuwa natanne ganja gahala da?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මම නම් කියන්නෙ මේ කාලෙදි corona පිටින් දාල වෙඩින් එක කැන්සල් කරපන් බන්. Registration එක ගනින්. පස්සෙ ඒ වෙඩින් එක ගන්න තිබ්බ සල්ලි වලින් investment එකක් කරපන්. අපරාදෙ ඉතිං මේ කාලෙ ඕවට වියදන් කරන සල්ලි. මොකද ඔතනට එන උන් ටිකකට එක දවසක ආතල් එකක් උනාට උබ ලෝන් ගහල නම් ඕක කරන්නෙ උබේ ජීවිත කාලෙටම බලපානව ඔය ලෝන් එහෙම. ඒ නිසා පොඩ්ඩක් හිතල බලපන්. ගෑනු නම් ඕවට කැමති වෙන් නෑ උන්ට මේ මේකප් දාන් සාරි ඇදන් රගපෑමක් වෙන්න ඕනි එදාට . ඉදිරියක් ගැන හිතන ගෑනු හිටියෙ අපේ අම්මලගෙ කාල වල දැන් එහෙම උන් නෑ. වෙඩිමක් ගන්නවනම් ඉතිං ඒකත් ලෝබ නැතුව වියදන් කරල එන උන්ට බොන්න දීපන්. බොන්න නැතුව වෙඩින් ගන්න එපා. ගත්ත වෙඩිමෙන් වැඩකුත් නෑ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බොන්න තියා කන්නවත් දෙන්න එපා බං. මේ කොරෝනා අස්සේ බදිනවා කියන්නෙම රිස්ක් එකක් එහෙම එකේ වෙඩින් එකක් ගන්නවා කියන රිස්ක් එකත් ගන්න ඕනද?? ළගම කට්ටියට කියලා සුළුවෙන් කරලා දාලා වෙඩින් එකට වෙන්කරපු සල්ලි උබලගේ අනාගතේ වෙනුවෙන් උවමනා දෙකට යොදවපන්. අලුතින් ජිවිතේ පටන්ගන්න උබලා වගේ උන්ට ලේසි කාලයක් නෙවෙයි ඉස්සරහට එන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    වෙඩින් වලට බොන්න දෙන එක ගැන මොකද බන් හිතන්නෙ, මම බොන එකෙක් නෙමේ, මම බීලා තියේ දෙතුන් පාරක් මට ඒකෙ කිසිම ලල් එකක් දැනිලා නෑ, ඉතින් මම බොන්නෙ නෑ.. :)

    කොහොම හරි දෙන්නම ඕනිද බන්? එන උන් අනන් මන්ං හිතයි කියලා හිත කියනවා, මොකද මගෙ කනටම ඇහිලා තියෙ බන් කුනු හැත්ත බොන්නවත් දුන්නෙ නෑ කියලා කියන උන්. වියදම් බැලුවාම වෙඩින් ගන්න එකත් හෙන අමාරුයි මේ කාලෙ, බොන්න දෙන නොදෙන එක ගැන උබලගෙ අදහස කියන්නකො :)
    OHOMA HITHAPU UN THAMAI CORONA WAPURALA THIYENNE...
    DEEPAN MINISSU NATHI PALATHAKA WEDDING EKA GANIN.
    PIN SIDDA WEI.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මචන් මම සහ අපේ පවුලෙ කවුරුවත්ම(තාත්තයි අයියල දෙන්නයි) සිගරට් අරක්කු මොකුත්ම බොන්නෙ, නැ මගෙ වෙඩින් එකෙත් හෝම් කමින් එකෙත් කාටවත් බොන්න දුන්නේ නෑ හැබැයි කන්න දුන්න පැලෙන්න.

    මම නොබන නිසා කවුරුවත් මගෙන් ඒ ගැන ඇහුවෙත් නෑ.මම නම් කියන්නෙ අරක්කු සිගරට් පුලුවන් තරම් අපේත් අපි දන්න කියන අයගේත් ජීවිත වලින් ඈත් කරන්න ඕනෙ ලන්කාවට කෙල වෙලා තියෙන්නේ ඕව නිසා.

    කොරෝන නිසා පොඩියට වෙඩිම ගනින්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මම බොනවා. වෙඩින් එකේ බොන්න දුන්නේ නෑ. එදාට විතරක් හම්බෙන උන්ට බොන්න දෙන්න පුකේ අමාරුවක් තිබ්බේ නැ.
    හැබැයි කන්න දුන්නා ආයේ කෙල වෙන්න.
    ලගින්ම ඉන්න උන්ට වෙනම කබ්බ දාලා චෝර වෙන්න බොන්න දුන්නා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    වෙඩින් වලට බොන්න දෙන එක ගැන මොකද බන් හිතන්නෙ, මම බොන එකෙක් නෙමේ, මම බීලා තියේ දෙතුන් පාරක් මට ඒකෙ කිසිම ලල් එකක් දැනිලා නෑ, ඉතින් මම බොන්නෙ නෑ.. :)

    කොහොම හරි දෙන්නම ඕනිද බන්? එන උන් අනන් මන්ං හිතයි කියලා හිත කියනවා, මොකද මගෙ කනටම ඇහිලා තියෙ බන් කුනු හැත්ත බොන්නවත් දුන්නෙ නෑ කියලා කියන උන්. වියදම් බැලුවාම වෙඩින් ගන්න එකත් හෙන අමාරුයි මේ කාලෙ, බොන්න දෙන නොදෙන එක ගැන උබලගෙ අදහස කියන්නකො :)
    පිස්සුද යකෝ wedding ගන්න ... දවසට 100 විතර මැරෙනවා පෙන්නේ නැද්ද ... තොපි වගේ එල හරක් ඉන්නවනේ
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    කැමැත්ත අනුව තමයි. මම නම් කළේ බොන්න කැමති අය ඉන්නව නම් අරගෙන ඇවිල්ලා බීපල්ලා කියපු එක. අගේට අරගෙන ඇවිල්ලා බිව්වා. කොහොම කළත් කතා නම් අහන්න වෙනවා. :P

    තමන්ට ඇති හැකි පමණට කරන්න. ඒ ඇති :)
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Liquor ගන්න දෙන්නෙ නෑ නේ මේ දවස් වල කොහොමත්. මම hotel තුන හතරකින්ම ඇහුවා.
     
    • Like
    Reactions: CONCORDE777

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    වෙඩින් වලට බොන්න දෙන එක ගැන මොකද බන් හිතන්නෙ, මම බොන එකෙක් නෙමේ, මම බීලා තියේ දෙතුන් පාරක් මට ඒකෙ කිසිම ලල් එකක් දැනිලා නෑ, ඉතින් මම බොන්නෙ නෑ.. :)

    කොහොම හරි දෙන්නම ඕනිද බන්? එන උන් අනන් මන්ං හිතයි කියලා හිත කියනවා, මොකද මගෙ කනටම ඇහිලා තියෙ බන් කුනු හැත්ත බොන්නවත් දුන්නෙ නෑ කියලා කියන උන්. වියදම් බැලුවාම වෙඩින් ගන්න එකත් හෙන අමාරුයි මේ කාලෙ, බොන්න දෙන නොදෙන එක ගැන උබලගෙ අදහස කියන්නකො :)

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මාත් කීප වතාවකදි බියර් ටින් තුනක් විතර බීල තියෙනව එච්චරයි.
    කිසිම ලලක් දැනිල නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මචන් මම සහ අපේ පවුලෙ කවුරුවත්ම(තාත්තයි අයියල දෙන්නයි) සිගරට් අරක්කු මොකුත්ම බොන්නෙ, නැ මගෙ වෙඩින් එකෙත් හෝම් කමින් එකෙත් කාටවත් බොන්න දුන්නේ නෑ හැබැයි කන්න දුන්න පැලෙන්න.

    මම නොබන නිසා කවුරුවත් මගෙන් ඒ ගැන ඇහුවෙත් නෑ.මම නම් කියන්නෙ අරක්කු සිගරට් පුලුවන් තරම් අපේත් අපි දන්න කියන අයගේත් ජීවිත වලින් ඈත් කරන්න ඕනෙ ලන්කාවට කෙල වෙලා තියෙන්නේ ඕව නිසා.

    කොරෝන නිසා පොඩියට වෙඩිම ගනින්.

    අපිත් බොන්න දුන්නෙ නෑ. ✌
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    බොන්න දෙන නොදෙන එක උබේ වැඩක්.අඩුවක් තිබ්බොත් බොන්න දුන්නත් නාතන් අම්මන්ඩිලා ටික ඒවා කියයි.
    උබට බොන යාලුවෝ ඉන්නවනම්,උන් බොන්න අසයි කියල දන්නවනම් අපෙන් අහන්නේ මොකද බන් ?
    මමනම් ගියපු වෙඩින් වලින් සුපිරිම වේඩින් බොන්න තිබ්බ ඒවා.
    අපි බිලා ඩාන්ස් කරලා 3.30 කිට්ටුයි උන් යන ටයිම් එකටත් ලංවෙලා.කොල්ලෝ ටික හොද ෆන් එකක් ගන්නවා.මු එල කොල්ලෙක්,මුට තේරුණා තව ටිකක් කොල්ලොන්ට එන්ජෝයි කරන්න ටයිම් අරන් දුන්න හොටෙල් එකටත් කියලා.

    එතන තියෙන්නේ උ බොන්න දුන්න එක නෙමෙයි,උ ට උගේ යාලුවොන්ව කොච්චර වටිනවද කියන එක.මොකද වෙනද අපි වෙන වෙඩින් වල ගියත් කොහොමත් ටිකක් ලේට් වෙනවා.
    ලංකාවේ හුත්තල වේඩින් ගන්නේ ලෝකෙට පෙන්න.ඒ දවස එන්ජෝයි කරන්න නෙමෙයි.තමන්ගේ වේඩින් එකත් අනිත් උන්ට ඕන විදිහට කරන උන් අතරේ මගේ ලයිෆ් එකේ මන් ගිය සුපිරිම වෙඩින් එක ඒක.

    උබ බොන්නේ නැත්නම් අවුලක් වෙන්නේ නැ...උබ ලයුවෝ ආශ්‍රය කරන විදිහ අනුව තමයි .කොරෝන නිසා දැන් ගොඩක් දෙනෙක්ට කියන්න බැරි නිසා උබ බොන්න දුන්නත් ලොකු වියදමක් යන එකක් නැ.යාලුවොන්ට පස්සේ හරි දීපන්
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේ කසාද බඳින්න හොඳම සමයයි....
    දෙපැත්තෙ දමවුපියො එක්ක ගියා පොත අත්සන් කරා ගෙටවුණා....

    මේ දවස්වල තියෙන හැම වෙඩිමෙම වගේ බඩු පැකට් වෙනව...

    ලඟදි ගත්ත මගෙ යාළුවෙකුගෙ වෙඩිමකත් කැමරමන්ලගෙ ඉඳන් මනාල ජෝඩුවයි පවුල් වල කට්ටියයි සේරම පොසිටිවු වුණා..

    වෙඩින් ගන්න ගිහින් ඩෙල්ට හැදිල එකෙක් මළොත් කොහොමද සනීපෙ....
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඇයි පිරිමින්ට විටරද බොන්න දෙන්නේ දැන් කලේ ගනුන්ටත් වෙනම බොන්න දෙන්න වෙනවා
    අනිතිම හරියේ කෙල්ලෝ ගැනු ඩාන්ස් කරන්නෙත් වයින් ගහලා