වෙඩිමකට Highland Bird Whisky හොදයිද ?

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    299187116_5859924834057917_4361811072128274432_n.jpg


    මේ Whisky එක හොදයිද බන් . wedding එකකට . මේක බීලා තියෙනවද උබලා..මොකෝ තත්වේ හොදයිද wedding එකකට දෙන්න shapeda ?
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113

    Aberlour Double Cask Matured 16 Year Old Single Malt Scotch Whisky - meka dippan ena ewun ubatta danagahala wadala yai​

     
    • Love
    Reactions: JINX_XNIJ

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    මේක හැබැයි ටිකක් වැඩිපුර බොන්න පුළුවන්, කසඩ විදියට ගැහුවොත් තැපැල් වදිනව. වෙඩින් එකට එන ක්‍රවුඩ් එක ඩීසන්ට් නම් විතරක් දියන්. විඳින්න පුළුවන් ක්‍රවුඩ් එකකට මේක මරු. ලෝකෙ අන්තිම බෝතලේ උන්ට නම් මේක අවුල්. කබ්බ තමයි. මේක මගේ ෆේවරිට් වීක් එන්ඩ් චිල් එකට සෙට් වෙන බෝතලයක්. ඔන් රොක්ස් රස විඳින්න පුළුවන් හොඳ සින්දුවක් ඇම්බියන්ට් ලයිට් එකක් එක්ක සුපිරි කාම් ෆීලීන් එකක් දෙන බඩුවක්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113

    Aberlour Double Cask Matured 16 Year Old Single Malt Scotch Whisky - meka dippan ena ewun ubatta danagahala wadala yai​

    හම්මාහ්, ඕක පොඩ්ඩක් ශෙරි ස්පයිසි නෝට් එකකින් යන්නෙ චියර්ෆුල් ෆීලින් එකක් එන්නෙ, කාම් නැහැ පාටි වයිබ්. කොල්ලෙක් ගෙනත් දුන්න මාසයක් විතර ගැහුව බෝතලේ. මෙහෙ ගන්න තියෙද?
     
    • Love
    Reactions: slsal