වෙඩි පහරින් මරුට

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    වෙඩි පහරින් මරුට

    මාතර රන් මංකොල්ලයේ ප්‍රධානියා කිරල කැලේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට යෑමේදී පොලිස් වෙඩි පහරින් මරුට.

    කාලෙකට පස්සේ අහපු හොඳ නිවුස් එකක්, හැබැයි ඉතින් ඉස්සර මෙහෙම වුණහමනම් අර මානව හිමිකම් සංවිධාන වලින්ද, අපේ ජෙපි සෙට් එකද පුක හපාගෙන මීඩියා වලට ඇවිත් කෑ ගහන්නෙ එනිවේ වෙල්ඩන්!
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Ran Mankollayak nam pradana sekakaru meruwanam
    aniwa Ran tikata badu baniis :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් එන එකක් නෑ කියලද උඹ හිතන්නෙ :lol: ඕකුන් කොහොමත් එනව උන්ට හොරු කුඩු කාරයො ත්‍රස්තවාදියො ගැන මාර අමාරුවක් තියෙන්නෙ :dull:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,051
    1
    28,505
    113
    අපරාදේ බං වෙඩි තියලා මැරුවේ . ඕකට දවස් කීපයක් තියාගෙන දස වද දීලා අන්තිමට වෙඩි තියලා මරන්න තිබ්බේ. දැන් ඉතින් මානව හිමිකම් කාලකන්නි ටිකයි සල්ලිවලට තමන්ගේ ගෑනු වුණත් විකුණන බලු නීතිඥ පාහරයෝ ටිකයි රෙද්ද උස්සගෙන එයි. වැඩිය ඕනේ නෑ කිරියේම ඉන්න රැඩිකල් අවජාතක සෙට් එක තව ටිකකින් මෙතන බුරන්න පටන් ගනියි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාතර රන් මංකොල්ලයේ ප්‍රධානියා කිරල කැලේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට යෑමේදී පොලිස් වෙඩි පහරින් මරුට.

    කාලෙකට පස්සේ අහපු හොඳ නිවුස් එකක්, හැබැයි ඉතින් ඉස්සර මෙහෙම වුණහමනම් අර මානව හිමිකම් සංවිධාන වලින්ද, අපේ ජෙපි සෙට් එකද පුක හපාගෙන මීඩියා වලට ඇවිත් කෑ ගහන්නෙ එනිවේ වෙල්ඩන්!

    fyi please....:love::love:
    http://www.elakiri.com/forum/showpost.php?p=23339940&postcount=1
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාතර රන් මංකොල්ලයේ ප්‍රධානියා කිරල කැලේ සඟවා තිබූ ආයුධ පෙන්වීමට යෑමේදී පොලිස් වෙඩි පහරින් මරුට.

    කාලෙකට පස්සේ අහපු හොඳ නිවුස් එකක්, හැබැයි ඉතින් ඉස්සර මෙහෙම වුණහමනම් අර මානව හිමිකම් සංවිධාන වලින්ද, අපේ ජෙපි සෙට් එකද පුක හපාගෙන මීඩියා වලට ඇවිත් කෑ ගහන්නෙ එනිවේ වෙල්ඩන්!

    පවු අර මැරිච්ච ඔෆිසර්..... වෙඩි කාගෙනත් දුවන් ගිහින් මැරෙන්නේ.......පොරට නිවන්සුව පතනවා....... පොලීසියට කෙලියා කියන්නේ ඉතින් සොරි තමයි.......... ඕකුන්ගේ මහ උන්ටත් තියන්න ඕන කාලකන්නි හදනවට :angry::angry:
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ඔය වීඩියෝ එකේ ඉන්න, දුවන ගමන් වෙඩි කාපු පොලිස් නිධාරිය තවම අසාද්‍ය තත්වයන් ප්‍රතිකාර ලබමින් ඉන්නවා. අර 4 දෙනෙක් එක්කම පොර කාපු පොලිස් මහත්තයා තමා මැරිලා තියෙන්නේ, පිට්ටට ෂොට් 4 ක් ගහලා. STF පොරක්ලු ඉස්සර, පොඩි දරුවෝ දෙන්නෙක්ගේ තාත්ත කෙනෙක් නේ බන්. weapon තියන් ඉන්න සෙට් එකක් මැද්දට අපරාදේ පැන්නේ. අර දුවපු පොලිස් නිලදාරියගේ පිටි පස්සෙන්ම හොරට ඇවිත් ඔලුවටම තියලා කොකා ගස්සනේ, වෙලාවට පත්තු වෙන්නේ නැ..!
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය වීඩියෝ එකේ ඉන්න, දුවන ගමන් වෙඩි කාපු පොලිස් නිධාරිය තවම අසාද්‍ය තත්වයන් ප්‍රතිකාර ලබමින් ඉන්නවා. අර 4 දෙනෙක් එක්කම පොර කාපු පොලිස් මහත්තයා තමා මැරිලා තියෙන්නේ, පිට්ටට ෂොට් 4 ක් ගහලා. STF පොරක්ලු ඉස්සර, පොඩි දරුවෝ දෙන්නෙක්ගේ තාත්ත කෙනෙක් නේ බන්. weapon තියන් ඉන්න සෙට් එකක් මැද්දට අපරාදේ පැන්නේ. අර දුවපු පොලිස් නිලදාරියගේ පිටි පස්සෙන්ම හොරට ඇවිත් ඔලුවටම තියලා කොකා ගස්සනේ, වෙලාවට පත්තු වෙන්නේ නැ..!

    මම හිතුවේ ඒ මැරුණ කෙනා කියලා, එයාට එහෙනං ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා, අනික් ඔෆිස නම් කාලකන්නි මැද්දට පැනලා අපරාදයක් කරගත්තේ...... අයුධ තියන් ඉන්න උන්ට තියාගෙන තියාගෙන යන්නේ නැතිව මැදට පැනලා ගුස්ති අල්ලන්න ගියා.......... :no::no:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය වීඩියෝ එකේ ඉන්න, දුවන ගමන් වෙඩි කාපු පොලිස් නිධාරිය තවම අසාද්‍ය තත්වයන් ප්‍රතිකාර ලබමින් ඉන්නවා. අර 4 දෙනෙක් එක්කම පොර කාපු පොලිස් මහත්තයා තමා මැරිලා තියෙන්නේ, පිට්ටට ෂොට් 4 ක් ගහලා. STF පොරක්ලු ඉස්සර, පොඩි දරුවෝ දෙන්නෙක්ගේ තාත්ත කෙනෙක් නේ බන්. weapon තියන් ඉන්න සෙට් එකක් මැද්දට අපරාදේ පැන්නේ. අර දුවපු පොලිස් නිලදාරියගේ පිටි පස්සෙන්ම හොරට ඇවිත් ඔලුවටම තියලා කොකා ගස්සනේ, වෙලාවට පත්තු වෙන්නේ නැ..!

    :(:(:(
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,505
    113
    පරක්කුවෙලා හරි ගෝඨාභය මාතියාගේ ක්‍රමේට ප්‍රශ්නේ විසඳපු එක නම් ලොකු දෙයක් :confused:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,438
    113
    අර එකපාරට ඇදන් වැටෙන සොන්නයට වදින්නේ උන්ගෙම එකා පොලිස් ඔෆිසර්ට තියන ෂොට් එකක්.... අන්තිමට ඌ පනගහලා ආවනේ........ :angry::angry:

    ara kesel kadak wage watena eka nagitalaapahu hondata duwanne komadana ban :angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ara kesel kadak wage watena eka nagitalaapahu hondata duwanne komadana ban :angry:
    ෂොට් එක උරහිස පැත්තට වැදිලා මම හිතන්නේ.... ඌ ෂර්ට් එකේ ලේ පිටින් දුවන්නේ, ටයිමින් බලපන් වෙඩිතියනකොටමයි පාරට පනින්නේ :rofl::P
    කොටියට දුන්න ෂොට් ටික මුන්ට දුන්නනං පව් නෑ :)
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ පාතාලේ එකෙකුට ම ජාතක වෙච්ච පාදඩයෙක් උන්ට විරුද්ධව post දැම්ම කියලා රෙප් කපලා

    තහවුරුකොට රෙප් ලබාගන්න......... අපි දැන් දන්නවා සිඟිති පාතාලේ හැටි :P:rofl:
     
    • Like
    Reactions: War Fighter