ඇත්තඔය 88 - 89 පිච්චුන ටයර් අරන් ආවේ ඩිපෝ වලින්. ඒ ටයර් එහෙම ගෙනියන්න JVP එකට නෙවෙයි දුන්නේ. කහ බලල්ලු, කළු බලල්ලු වගේ ප්‍රේමදාස පරයා හදපු රාජ්‍ය මිනීමරුවන්ට.
ටයර් එකක් පිච්චුවා නම් ඒ රජයෙන් හදපු මිනීමරු කල්ලි.
88 - 89 කාලේ ටයර් ඇතුලේ පිච්චුනේ රජයේ ඒකාධිපති පාලනයට එරෙහිව කතා කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, නීතීඥවරු, වෛද්‍ය ශිෂ්‍යයෝ වගේ අය.
ටයර් ගැන කතා කරද්දී ඔය ටයර් එකක් ගානේ පපුව පැලිලා වැක්කෙරෙනකම් අඬපු අම්මලා, තාත්තලා හිටියා/ඉන්නවා කියලා මතක තියාගන්න.
අම්මලා දහස් ගණනකගේ කඳුළු දේශපාලනය නිසා විහිළුවට ගන්නවා නම්, ඒකේ විපාක ගැන මම කියන්න ඕන නෑ.

කවුද බං ඉතින් අපිට ඕවා හදලා දෙන්නේ..මම නම් මේ දවස් වල තැඹිලි, නෙල්ලි රසකිඳ වගේ දේවල් බොනවා.
මේ පාර මාර රස්නෙයි නෙහ් බං....
රෑට එහෙම දාඩිය දානවා..
ඒ පකේ පවුල නැත්තම් AC එකක් හරි දාගන්න තිබුණා...නාමල් බේබි ආවම ඔය ප්‍රශ්න ඔක්කොම විසඳනවා![]()
මේ දැනුත් දාඩිය දාගෙන ඉන්නේ.very fucking hot
Mage thaththa jvp kala army eketh hitiya
ටයර් සෑයවල් ජවිපෙ වැඩ නෙවේ කියලද කියන්නෙ? අනේ හුකේ තව සුදු හුණු ගාපන්
ඔව් ටයර් ගැන ඇත්ත දැනගන්ඩ ඔන්නන්, දැන් විශාම වයසේ STF කෙනෙක්ගෙන් අහන්ඩ ඔන.ඔය 88 - 89 පිච්චුන ටයර් අරන් ආවේ ඩිපෝ වලින්. ඒ ටයර් එහෙම ගෙනියන්න JVP එකට නෙවෙයි දුන්නේ. කහ බලල්ලු, කළු බලල්ලු වගේ ප්‍රේමදාස පරයා හදපු රාජ්‍ය මිනීමරුවන්ට.
ටයර් එකක් පිච්චුවා නම් ඒ රජයෙන් හදපු මිනීමරු කල්ලි.
88 - 89 කාලේ ටයර් ඇතුලේ පිච්චුනේ රජයේ ඒකාධිපති පාලනයට එරෙහිව කතා කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, නීතීඥවරු, වෛද්‍ය ශිෂ්‍යයෝ වගේ අය.
ටයර් ගැන කතා කරද්දී ඔය ටයර් එකක් ගානේ පපුව පැලිලා වැක්කෙරෙනකම් අඬපු අම්මලා, තාත්තලා හිටියා/ඉන්නවා කියලා මතක තියාගන්න.
අම්මලා දහස් ගණනකගේ කඳුළු දේශපාලනය නිසා විහිළුවට ගන්නවා නම්, ඒකේ විපාක ගැන මම කියන්න ඕන නෑ.
හීතල නම් පොරවාගෙන හරි ආතල් එකේ නිදියන්න පුළුවන්..Nuwara nam geri heethai
උදේ වෙද්දි නම් ශෙප්.Ada seetalai
Dawal 12 wage wenkn ge athula patta seethalaiහීතල නම් පොරවාගෙන හරි ආතල් එකේ නිදියන්න පුළුවන්..![]()
අනිවර්යෙන්ම....ඔය 88 - 89 පිච්චුන ටයර් අරන් ආවේ ඩිපෝ වලින්. ඒ ටයර් එහෙම ගෙනියන්න JVP එකට නෙවෙයි දුන්නේ. කහ බලල්ලු, කළු බලල්ලු වගේ ප්‍රේමදාස පරයා හදපු රාජ්‍ය මිනීමරුවන්ට.
ටයර් එකක් පිච්චුවා නම් ඒ රජයෙන් හදපු මිනීමරු කල්ලි.
88 - 89 කාලේ ටයර් ඇතුලේ පිච්චුනේ රජයේ ඒකාධිපති පාලනයට එරෙහිව කතා කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, නීතීඥවරු, වෛද්‍ය ශිෂ්‍යයෝ වගේ අය.
ටයර් ගැන කතා කරද්දී ඔය ටයර් එකක් ගානේ පපුව පැලිලා වැක්කෙරෙනකම් අඬපු අම්මලා, තාත්තලා හිටියා/ඉන්නවා කියලා මතක තියාගන්න.
අම්මලා දහස් ගණනකගේ කඳුළු දේශපාලනය නිසා විහිළුවට ගන්නවා නම්, ඒකේ විපාක ගැන මම කියන්න ඕන නෑ.
iye, ada ehema nam seethalayiමේ පාර මාර රස්නෙයි නෙහ් බං....
රෑට එහෙම දාඩිය දානවා..